ප්‍රේතයන් හඳුනාගනිමු

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ


    ...........යහගුණ දහම් නසමින් ලොව ජනයා අතරමං කර ඔවුන්ගේ ජීවිත පරිහානියට පැමුණුවූවෝ ද කුහකකමින් කපටිකමින් තමා සැප විඳින්නට උත්සාහ කරමින් අන් අයගේ සැපය සොරාගත් අය ද එම කර්ම බලයෙන් අපාගත වී බොහෝ කල් ගෙවා මෙම ප්‍රේත ලොව ඉපිද දුක් විඳිති.

    ........................

    Ape deshapaalaka maamala nandala meheta yai ne? :shocked: Good post !!
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    :yes: අනික් අයත් එහෙම වෙනවා. හැම ආගමකින්ම හොද කියලා දෙන නිසා අබෞද්ධ දිව්‍යය ලෝකයට යන පිරිසකුත් ඉන්නවා. නමුත් බ්‍රහ්ම ලෝකයට යන්න පුලුවන් මොකක් හරි ධන්‍යයක් වඩපු කෙනෙක්ට විතරයි, ධන්‍යය වඩන්න උගන්වන්නේ බෞද්ධාගම හැරුණු විට හින්දු, ජෛන විතරයි.

    අබෞද්ධ දිව්‍යය ලෝකය??? :confused::confused::confused: diwaya loketh agam walata wen karala thiyenawada?


    Thawa Prashnayak:

    ethakota niwan dakinawa kiyanne diwyaloke yana ekada? nattam itath eha giya ekakda? Ilaga athme diwyaloke giya kenek ayeth manussayek wela upadinna puluwanda? :confused::confused:
     

    amasin4u

    Banned
    Mar 7, 2015
    250
    25
    0
    මේ ප්‍රේත ලෝක කියන සංකල්ප ගිහියන් බය කරලා එයාලගෙන් අරවා මේවා කඩා ගන්න නිර්මානය කරපු සංකල්පයක්.මේක බොරුවක්.ඒ බොරුවට තව බොරු එකතු වෙනවා.මේවා කතන්දර විතරයි.මේ වගේ පැවත්මක අරමුනක් නෑ,අරමුනක් නැතිව කිසිම දෙයක් මේ ලොකේ පවතින්නේ නෑ.:lol:
     

    lights

    Well-known member
  • Mar 14, 2011
    1,121
    100
    63
    2015_03_19_102439.png
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    අබෞද්ධ දිව්‍යය ලෝකය??? :confused::confused::confused: diwaya loketh agam walata wen karala thiyenawada?


    Thawa Prashnayak:

    ethakota niwan dakinawa kiyanne diwyaloke yana ekada? nattam itath eha giya ekakda? Ilaga athme diwyaloke giya kenek ayeth manussayek wela upadinna puluwanda? :confused::confused:

    හරියට වචනය කියවපන් කෝ :angry:
    අබෞද්ධ දිව්‍යය ලෝකය නෙවෙයි බන්,

    අබෞද්ධ වන දිව්‍යය ලෝකයට යන පිරිසකුත් ඉන්නවා. ඒ ගොල්ලොන්ට තමයි මිත්‍යා දෘෂ්ටික දෙවිවරු කියන්නේ.දිව්‍යය ලෝකයට යන්න කරන්න ඕන මෙච්චරයි. වෛරය අඩු කරගන්න, ආශාවන් අඩු කරගන්න, වැඩියෙන් පින් කරන්න එතකොට කෙළින්ම මැරුනම දිව්‍යය ලෝකයේ, ඒකට ආගමක් අදාළ නෑ. ඕනම එකෙක්ට පින් කරන්න පුලුවන් නේ? පින ගැන දන්නේ නැති වුනත්, උබ දන් දෙනවා හොද හිතින් එතකොට පින් නිකම්ම හම්බ වෙනවා ආගම මොකක් වුනත්,:yes::yes::yes::yes::yes::yes:
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    හරියට වචනය කියවපන් කෝ :angry:
    අබෞද්ධ දිව්‍යය ලෝකය නෙවෙයි බන්,

    අබෞද්ධ වන දිව්‍යය ලෝකයට යන පිරිසකුත් ඉන්නවා. ඒ ගොල්ලොන්ට තමයි මිත්‍යා දෘෂ්ටික දෙවිවරු කියන්නේ.දිව්‍යය ලෝකයට යන්න කරන්න ඕන මෙච්චරයි. වෛරය අඩු කරගන්න, ආශාවන් අඩු කරගන්න, වැඩියෙන් පින් කරන්න එතකොට කෙළින්ම මැරුනම දිව්‍යය ලෝකයේ, ඒකට ආගමක් අදාළ නෑ. ඕනම එකෙක්ට පින් කරන්න පුලුවන් නේ? පින ගැන දන්නේ නැති වුනත්, උබ දන් දෙනවා හොද හිතින් එතකොට පින් නිකම්ම හම්බ වෙනවා ආගම මොකක් වුනත්,:yes::yes::yes::yes::yes::yes:

    ela ela...koi agameth kiyanne hoda karanna kiyalane..e nisa awulak na...:yes: oya hama agamak ma atta ho boru, awasanedi wenna one manussaya anith manussayata karadarayak nowi jiwath wena ekai..
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    ethakota niwan dakinawa kiyanne diwyaloke yana ekada? nattam itath eha giya ekakda? Ilaga athme diwyaloke giya kenek ayeth manussayek wela upadinna puluwanda? :confused::confused:


    නිවන කියන්නේ දිව්‍යය ලෝකය නෙවෙයි.

    මේ විශ්වයේ තියෙනවා විවිධ තල ගොඩක්. මේවට තමයි ලෝක කියන්නෙත්.

    1. සතර අපා 4 යි (නිරය, සත්ව ලෝකය, ප්‍රේත ලෝකය, අසුර ලෝකය)
    2. මිනිස් ලෝක 4 යි (ජම්බුද්වීය, පූර්විදේහීන්ගේ ද්වීපයද, අපරගොයාන ද්වීපය ,උත්තරකුරු ද්වීපය)
    3. දිව්‍යය ලෝක 6 යි (චාතුර්මහාරාජික, තාවතිංශය, යාමය, තුසිත, නිම්මානරති ,පරිනිම්මිත වසවත්තිය)
    4. බ්‍රහ්ම ලෝක 20 යි(බ්‍රහ්මපාරිසජ්ජය, බ්‍රහ්ම පුරෝහිත ,මහා බ්‍රහ්මය ,පරිත්තාභය, අප්පමාරනාභ, ආභස්සර,පරිත්තසුභ , අප්පමානසුභය, සුභකිරන්රනකය, වේහප්පල, අසඥ්ඤිසන්තය, අවීහ සුද්ධාවාස , ආතප්ප ,සුදස්ස , සුදස්සී ,අකනිට්ඨ්‍ය, ආකාසඤ්ඤායතනය, විඤ්ඤානඤ්චායතනය, ආකිඥ්චඤ්ඤායතනය, නේවසඤ්ඤානාසඤ්ඤායතනය )

    තව මේකේ අනු කොටස් තියෙනවා සෑහෙන්න.
    නිරය
    නිරය ගත්තම ඒකේ තියෙනවා ප්‍රධාන නිරයන් 8 ක්.
    සංජීවය ,කාළසුත්තය ,සංඝාතය ,රෞරවය ,මහාරෞරවය ,තාපය ,ප්‍රතාපය ,අවීචිය

    මේවා තමයි මහා නිරයන්, මේවල තව තියෙනවා කුඩා නිරයන් 16 ක්, එතකොට එකකට කුඩා නිරයන් 16 ගාණේ ඔක්කොම නිරයන් තියෙනවා 128.

    කුඩා නිරයන් 16

    අබ්බුද ,නිරබ්බුද,අබබ,අටට,අහහ,කුමුදු,සෞගන්ධික,උප්පල,පුණ්ඩරික,පදුම,ඛාරෝදිකා,සෝණඛාදක,ගිප්ඣකාක,සත්තිසුල,
    බග්ගසීරු,පහාස,සිත්,අඟුරුමැල,දළකොහොල්මැළ,පොකුරුපත්,සාකුණික,ඕරම්භීත,අසීලෝම,සත්තිලෝම,උසුලෝම,
    රථාවාරික,සුවක,ගාමකූට,ගූථකූප,මිල්හගබ්භ,පාණහිංස,කාකෝල,වේලුනද,සඤ්විච්චි,මහාජාල,ඒකකල්පද්විකල්ප
    ,තයෝකල්ප,චතුකල්ප,පඤ්ජකල්ප,බාරසකල්ප,තේරසකල්ප,චුද්දකල්ප,පඤ්වදසකල්ප,සෝළසකල්ප,අචිවන්ත වන්තර,උච්චාරුල්හ,ආරාමදුසක,හිදග්ගි
    ගොමුත්තග්ගි,තසිතග්ගි,සයනග්ගි,තෙලග්ගි,නූට්ඨූභග්ගි,පරභණ්ඩාහර,විරහිතග්ගි,කෝධග්ගි,එරුසග්ගි,විලසග්ගි,උභතග්ගි,තෙලහත,ඝටිතග්ගි,යක්ඛග්ගි
    මූසග්ගි,නිවාරිතග්ගි,උරචක්‍රමාලා,සුමතාප,නපුජග්ගි,තිප්පා කටුකග්ගි,කූක්කූටග්ගි,ලාභූපක්කම,කිලෙසග්ගි,ඉන්ද්‍රිය අගුත්තද්වාර,කුසග්ගි,මංසපේශී,සුනඛ
    කාලහත්ථි,මහායන්ත,සජෝති,සංසවක,අංගාර පබ්බත,ථූසනදි,කූටකාරි,සීතනදි,ගූථ,කුක්කුල,කුළුහිඹුල්වන,අසිපත්‍රවන,වේතරණි,ලෝකුඹු,අලුකුඹු,කිහිරඟුරු
    රෝරුව,ගොපාන,පසුඝාත,සීතතරච්ජි,නිච්ජවි,මංකුලිත්ථාකා,ශකිලිනී,අසීසක,පරලාභ,නච්චවාදක,ඡකල්ප,සප්ත කල්ප,අට්ඨ කල්ප,නව කල්ප
    දශ කල්ප,ඒකාදශ කල්ප,මුත්තකරිසග්ගි,දුසමාලග්ගි,අනුපට්ටිතග්ගි,භූතග්ගි,විපරිතග්ගි,කුම්භග්ගි,මහඟුලෝම,දිට්ඨානුගතග්ගි,හස්සාධිප්පාය,පතිතාන දේහග්ගි,උදුන්ජාරිකා,මුප්පමුසලග්ගි,පත්තග්ගි,එලමූලග්ගි,ජඩ්ඩිතග්ගි,ඔසක්කතාප,අපච්චවෙක්ඛිතග්ගි,කුලදූසනග්ගි,වෙරළ,අයෝගුල

    සත්ව ලෝකය ගත්තම, මේ අප අවට පේන්න තියෙන සත්තු ඉන්නේ ඒ සත්ව ලෝකයේ තමයි, ඒකට බැක්ටීරියා ඉදලා අලි ඇතුන් ,ඩයිනෝසෝරයන් ඕනම එකෙක් ඇතුලත් වෙනවා.

    ප්‍රේතයන් වර්ග

    ප්‍රේත ලෝකය ගත්තම. ඒකේ ලෝක නම් තියෙන්නේ එකයි මම දන්න විදියට නමුත් ප්‍රේතයේ වර්ග ඉන්නවා.
    නිජ්ඣාමතණ්හික - නිතර නිතර ගින්නෙත් දැවෙන ප්‍රේතයන්
    ඛුප්පිපාසික - ඇග ඇතුලෙන් දැවෙන ප්‍රේතයන්
    පාංශුපිසාචක - කාණුවල ඉන්න ,මළ සොටු කන ප්‍රේතයන්
    පරදත්තූපජීවී - දුකෙන් ඉන්න ප්‍රේතයන් (මේ ප්‍රේතයන්ට පමණයි පින් අරගෙන හොද තැනකට යන්න පුලුවන්)
    කාලකඤ්ජක - ඇග අයිස් වගේ ප්‍රේතයන් ගොඩක් ශීතයි මේ ප්‍රේතයන් ඇග
    අට්ඨිසංඛලික -සැතපුම් ගණන් දිග ඇට සැකිල් ගොඩක් තියෙන ප්‍රේතයන්
    මංසපිණ්ඩික - ඉතා ගද ප්‍රේතයන්

    අසුර ලෝකය

    අසුරයන් කියන්නේ ප්‍රේතයන්, දෙවියන් වගේම අතර ඉන්න කොටසක්. මේකේ එක එක ජාතියේ අය ඉන්නවා
    අසුර ලෝක තියෙනවා 5 ක්

    දෙවාසුර - දෙවියන්ගේ සතුරු කොටස් (English වලින් කියන්නේ Titan කියලයි)
    විනිපාතිකාසුර - මේකේ ඉන්නේ ප්‍රේතයෝ (මම දන්න විදියට)
    ලෝකාන්තරිකාසුර - නරක/තිරිසන්/ප්‍රේත යන ලෝක අතර මේ සත්වයෝ ඉන්නේ
    ප්‍රේතාසුර - මේකේ ඉන්නේ ප්‍රේතයෝ කියලයි සදහන් වෙන්නේ
    වෙමානිකාසුර - යමරජු මේකට අයිති (යම රජු වෙන්න ඕනේ නම් මේකේ ඉපදෙන්න, මම දන්නේ නෑ යමරජු වරු කී දෙනෙක් ඉන්නවාද කියලා නමුත් එකකට වඩා ඉන්නවා කියලා හිතනවා, මේ විශ්වයේ අපායන් 128 තියෙනවා කිව්වානේ? ඒ වගේ අනෙක් විශ්වයන් වලත් ඒ වගේම ඇති එතකොට ඒවලත් යමරජු කෙනෙක් ඇති)




     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    නිවන ගැන මම උත්තර දුන්නේ නෑ නේ? ඒක දැන් කියන්නම්.

    යුටධම්මෝ කියලා කැනඩාවේ හාමුදුරු කෙනෙක් ඉන්නවා, මේ හාමුදුරු කියන විදියට (මට මතක හැටියට)
    නිවන කියන්නේ මනසෙන් අපිට ළගාවෙන්න පුලුවන් තත්වයක් නැතුව ස්ථානයක් නෙවෙයි. අපි නිවන් දැක්කා කියන්නේ කාලය සහා අවකාශය යන රාමු වලින් අපි ඉවත් වෙනවා, එතකොට එතන සධාතනිකයි. කාලය යන්නේ නෑ. රූපයක් නෑ, ඒක යම් මනස් ස්ථානයක්. මම එතනින් එහාට කියන්න දන්නේ නෑ නිවන ගැන.