...........යහගුණ දහම් නසමින් ලොව ජනයා අතරමං කර ඔවුන්ගේ ජීවිත පරිහානියට පැමුණුවූවෝ ද කුහකකමින් කපටිකමින් තමා සැප විඳින්නට උත්සාහ කරමින් අන් අයගේ සැපය සොරාගත් අය ද එම කර්ම බලයෙන් අපාගත වී බොහෝ කල් ගෙවා මෙම ප්‍රේත ලොව ඉපිද දුක් විඳිති.
........................
Good post !!අනික් අයත් එහෙම වෙනවා. හැම ආගමකින්ම හොද කියලා දෙන නිසා අබෞද්ධ දිව්‍යය ලෝකයට යන පිරිසකුත් ඉන්නවා. නමුත් බ්‍රහ්ම ලෝකයට යන්න පුලුවන් මොකක් හරි ධන්‍යයක් වඩපු කෙනෙක්ට විතරයි, ධන්‍යය වඩන්න උගන්වන්නේ බෞද්ධාගම හැරුණු විට හින්දු, ජෛන විතරයි.


diwaya loketh agam walata wen karala thiyenawada? 

nattam me loke ekek kiyaida podi lamai ekka sex karata kamak na kiyala? 
Ape deshapaalaka maamala nandala meheta yai ne?Good post !!

කරන කළට පව් මීරිය මීසේ. විඳින කළට දුක් දැඩිවෙයි ගිනිසේ

අබෞද්ධ දිව්‍යය ලෝකය???diwaya loketh agam walata wen karala thiyenawada?
Thawa Prashnayak:
ethakota niwan dakinawa kiyanne diwyaloke yana ekada? nattam itath eha giya ekakda? Ilaga athme diwyaloke giya kenek ayeth manussayek wela upadinna puluwanda?![]()







හරියට වචනය කියවපන් කෝ
අබෞද්ධ දිව්‍යය ලෝකය නෙවෙයි බන්,
අබෞද්ධ වන දිව්‍යය ලෝකයට යන පිරිසකුත් ඉන්නවා. ඒ ගොල්ලොන්ට තමයි මිත්‍යා දෘෂ්ටික දෙවිවරු කියන්නේ.දිව්‍යය ලෝකයට යන්න කරන්න ඕන මෙච්චරයි. වෛරය අඩු කරගන්න, ආශාවන් අඩු කරගන්න, වැඩියෙන් පින් කරන්න එතකොට කෙළින්ම මැරුනම දිව්‍යය ලෝකයේ, ඒකට ආගමක් අදාළ නෑ. ඕනම එකෙක්ට පින් කරන්න පුලුවන් නේ? පින ගැන දන්නේ නැති වුනත්, උබ දන් දෙනවා හොද හිතින් එතකොට පින් නිකම්ම හම්බ වෙනවා ආගම මොකක් වුනත්,![]()
oya hama agamak ma atta ho boru, awasanedi wenna one manussaya anith manussayata karadarayak nowi jiwath wena ekai..ethakota niwan dakinawa kiyanne diwyaloke yana ekada? nattam itath eha giya ekakda? Ilaga athme diwyaloke giya kenek ayeth manussayek wela upadinna puluwanda?![]()