ප්‍රේතයන් හඳුනාගනිමු

Radioactive

Member
Jul 22, 2014
10,047
732
0
ela ela...koi agameth kiyanne hoda karanna kiyalane..e nisa awulak na...:yes: oya hama agamak ma atta ho boru, awasanedi wenna one manussaya anith manussayata karadarayak nowi jiwath wena ekai..

ඒ වුනාට සමහර ආගම් වල තියෙන ඒවා කරන්න ගියොත් නිරයේ නතර වෙන්නේ.
උදාහරණයට ,හජ්ජි වලට සත්තු මරන එක, ක්‍රිස්මස් එකට ඌරෝ මරන එක වගේ.
මම දන්න එක මුස්ලිම් ගෙදර කෙල්ලෙක් සත්තු මරන එකට විරුද්ධයි නමුත් එයාගේ අයියා සහා තාත්තා ගෙදරට ගෙනල්ලා මරනවා. ඉතින් ආගමම නෙවෙයි සමහර අය සත්තු මරන්නේ නෑ , භයට, අනුකම්පාවට වගේ. අනුකම්පාව කියන දේ ඕනෙම කෙනෙක් ලග තියෙනවා අඩු වැඩි වශයෙන් ඒක තමයි ආගමෙන්, ජාතියෙන් මිනිහෙක් මනින්න බැරි.
 
  • Like
Reactions: sanzilla jackcat

sanzilla jackcat

Well-known member
  • Oct 3, 2008
    6,760
    3,344
    113
    ෆ්ලුජා නගරය
    Watina thorathuru..beda gaththata pin..:) rep added

    Oh this is our week English skilled Sinhala sister?
    Why can't you just speak English like a White American Electronic Engineer Sir Lord?
    I'm going to be a white American Electronic Engineer sir.

    If you want to be a skilled engineer in electronic engineering you need to learn English.
    You need to talk English like a white American.
     
    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    6,760
    3,344
    113
    ෆ්ලුජා නගරය
    >>
    වෙමානිකාසුර - යමරජු මේකට අයිති (යම රජු වෙන්න ඕනේ නම් මේකේ ඉපදෙන්න, මම දන්නේ නෑ යමරජු වරු කී දෙනෙක් ඉන්නවාද කියලා නමුත් එකකට වඩා ඉන්නවා කියලා හිතනවා, මේ විශ්වයේ අපායන් 128 තියෙනවා කිව්වානේ? ඒ වගේ අනෙක් විශ්වයන් වලත් ඒ වගේම ඇති එතකොට ඒවලත් යමරජු කෙනෙක් ඇති)

    >>

    Machan where that Sir. Mara belongs ?
    I want to be an electronic Engineering Grade one Class one in 'පරනින්දත වසවර්තිය' ,actually i need to be the head engineer there.
    Like a great white American beautiful genius electronic Engineer sir.
    I want to feel the universe through equations through my brain.
    That's the wisdom.

    How could I apply? Am I not enough ?

    But I can't lose my self , I need to be myself.

    I need to be the first class first engineer for them.

    Last edited:

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ

    Dude......:baffled:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    නිවන ගැන මම උත්තර දුන්නේ නෑ නේ? ඒක දැන් කියන්නම්.

    යුටධම්මෝ කියලා කැනඩාවේ හාමුදුරු කෙනෙක් ඉන්නවා, මේ හාමුදුරු කියන විදියට (මට මතක හැටියට)
    නිවන කියන්නේ මනසෙන් අපිට ළගාවෙන්න පුලුවන් තත්වයක් නැතුව ස්ථානයක් නෙවෙයි. අපි නිවන් දැක්කා කියන්නේ කාලය සහා අවකාශය යන රාමු වලින් අපි ඉවත් වෙනවා, එතකොට එතන සධාතනිකයි. කාලය යන්නේ නෑ. රූපයක් නෑ, ඒක යම් මනස් ස්ථානයක්. මම එතනින් එහාට කියන්න දන්නේ නෑ නිවන ගැන.

    :confused::confused::confused::confused::confused:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    නිවන කියන්නේ දිව්‍යය ලෝකය නෙවෙයි.

    මේ විශ්වයේ තියෙනවා විවිධ තල ගොඩක්. මේවට තමයි ලෝක කියන්...........................

    Thanks a lot machan explanation ekata :yes: sira...mama buddhist nemei..ekai ahuwe..thanks!!!!! hena confusing ban..ethakota niwan yana eka neda uthum de diwya loka walata yanawata wada?

    anika diwyaloka wala yana kenek aye manussa / sathwa / oya pretha loka walata ipadenna puluwnda?
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    ඒ වුනාට සමහර ආගම් වල තියෙන ඒවා කරන්න ගියොත් නිරයේ නතර වෙන්නේ.
    උදාහරණයට ,හජ්ජි වලට සත්තු මරන එක, ක්‍රිස්මස් එකට ඌරෝ මරන එක වගේ.
    මම දන්න එක මුස්ලිම් ගෙදර කෙල්ලෙක් සත්තු මරන එකට විරුද්ධයි නමුත් එයාගේ අයියා සහා තාත්තා ගෙදරට ගෙනල්ලා මරනවා. ඉතින් ආගමම නෙවෙයි සමහර අය සත්තු මරන්නේ නෑ , භයට, අනුකම්පාවට වගේ. අනුකම්පාව කියන දේ ඕනෙම කෙනෙක් ලග තියෙනවා අඩු වැඩි වශයෙන් ඒක තමයි ආගමෙන්, ජාතියෙන් මිනිහෙක් මනින්න බැරි.

    Ehema kiyanna ba ban...ara festival ekata sattu maruwa, me festival maruwa kiyala waradi kiyanna ba..ehemanam poduwe ganna one sattu marana eka waradiy kiyala..ehema gattoth kaatawath sattu maranna baha...mas, maalu kannama baha..namuth aagama wenuwen mas, maalu, bittara nokana un hari aduine...hama aagamema adu wadi washayen thiyenawa..

    kohoma keruwath sattu kiyanneth api wagema jiwithayak..e nisa marana eka paw..

    mama catholic, api nam christmas kiyala uro maranne na..ape aagame ehema ekak na..Jesus unath mas kaawa kiyala Bible eke kohewath na :D e wagema kanna epa kiyala kiyalath na..

    oka manussyage waraddak ban..koi agame unath paw karana eka karanawa...muslim unath hoda un innawa thamai..
     
    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    6,760
    3,344
    113
    ෆ්ලුජා නගරය
    Dude......:baffled:

    Why why why ?
    What is the problem.
    Why don't Sir Maraya don't recruit engineering trainees from human worlds?
    This is racist and this is our universe. In this universe everybody have equal opportunities.
    I do claim my opportunity. I deserve that post and opportunity.

    I'm waiting to exceed my capabilities of this damm human brain and have the fun with all the equations which decide the state of the universe. And enjoy supercomputers of 'පරිනිම්මිත වසවත්තිය'. Earth computers are even more expensive and not affordable for a poor Engineering student like me. Low performance also.

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    Thanks a lot machan explanation ekata :yes: sira...mama buddhist nemei..ekai ahuwe..thanks!!!!! hena confusing ban..ethakota niwan yana eka neda uthum de diwya loka walata yanawata wada?

    anika diwyaloka wala yana kenek aye manussa / sathwa / oya pretha loka walata ipadenna puluwnda?

    ආහ් ඒකට කමක් නෑ ;) උබ මොන ආගමේ වුනත් මම කියලා දෙන්නම්.
    නිවන් දකින කෙනා තමයි බෞද්ධාගමේ යන්න පුලුවන් ඉහළටම ගිය කෙනා. එතනින් එහාට තැනක් නෑ බුද්ධාගමේ හැටියට.

    ඔව් පුලුවන්, ඒවා ලෝක විතරයි. මේ හැම ලෝකයකම ඉපදෙනා කෙනා, ඒවායේ මැරුනට පස්සේ වෙනත් ලෝකයකට යනවා. මේ සදහා බලපාන්නේ තමන්ගේ කර්මය (කරලා තියෙන හොද වැඩ, නරක වැඩ(හොද නරක බෞද්ධ දහමට සාපේක්ෂ ලෙස ගන්න මෙතනදි)) සහා චුති සිත (මැරෙන මොහොතේ තිබෙන සිත). නමුත් නිවන් දැක්ක කෙනා මේ කිසිම ලෝකයක ඉපදෙන්නේ නෑ.
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    Ehema kiyanna ba ban...ara festival ekata sattu maruwa, me festival maruwa kiyala waradi kiyanna ba..ehemanam poduwe ganna one sattu marana eka waradiy kiyala..ehema gattoth kaatawath sattu maranna baha...mas, maalu kannama baha..namuth aagama wenuwen mas, maalu, bittara nokana un hari aduine...hama aagamema adu wadi washayen thiyenawa..

    kohoma keruwath sattu kiyanneth api wagema jiwithayak..e nisa marana eka paw..

    mama catholic, api nam christmas kiyala uro maranne na..ape aagame ehema ekak na..Jesus unath mas kaawa kiyala Bible eke kohewath na :D e wagema kanna epa kiyala kiyalath na..

    oka manussyage waraddak ban..koi agame unath paw karana eka karanawa...muslim unath hoda un innawa thamai..

    මම කිව්වේ බන් සමහර ආගම් වල සත්තු මරන එක අනුමත කරලා තියෙන්නේ පවක් නොවන දෙයක් හැටියට. නමුත් ඒවා බෞද්ධාගමේ හැටියට කරොත් පවක්.:)
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    මම කිව්වේ බන් සමහර ආගම් වල සත්තු මරන එක අනුමත කරලා තියෙන්නේ පවක් නොවන දෙයක් හැටියට. නමුත් ඒවා බෞද්ධාගමේ හැටියට කරොත් පවක්.:)

    uba oya kiyanne podi lamai abu kamata ganna kiyana jathiye agam wenna athi? asahana pirimaha ganna :rolleyes: ewa thamange wasiyata hadicha ewane..Budu dahama thamai sirama aagama kauru monawa kiwwath...mamath sinhala rate kollek widihata oya buddishm kiyana ekath ekka jiwath wela thiyenawane :yes: koi widihen wath boru karanna baha...hariyata theory ekak wage..habai ehen mehen adu luhudu thiyenawa eka eka siddi wage gattama..minissu liwwa kiyanne ithin ahanna deyak nane :D aagame nam awulak na...wade kiyanne godak buddhist unta oka therenne naha..hariyata oka pilipadinne kiyen ki denada..

    ape gedara eha patte innawa porak..tikak wayasai..ahuwoth nam kiyanne "api baudda kollo" kiyala :lol: e unata uge athi baudda kamak na..:yes: u pansalakatawath yanawa mama dakala na..karana tharamak karanne amu kupadi wada..
     
    Last edited:

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    ආහ් ඒකට කමක් නෑ ;) උබ මොන ආගමේ වුනත් මම කියලා දෙන්නම්.
    නිවන් දකින කෙනා තමයි බෞද්ධාගමේ යන්න පුලුවන් ඉහළටම ගිය කෙනා. එතනින් එහාට තැනක් නෑ බුද්ධාගමේ හැටියට.

    ඔව් පුලුවන්, ඒවා ලෝක විතරයි. මේ හැම ලෝකයකම ඉපදෙනා කෙනා, ඒවායේ මැරුනට පස්සේ වෙනත් ලෝකයකට යනවා. මේ සදහා බලපාන්නේ තමන්ගේ කර්මය (කරලා තියෙන හොද වැඩ, නරක වැඩ(හොද නරක බෞද්ධ දහමට සාපේක්ෂ ලෙස ගන්න මෙතනදි)) සහා චුති සිත (මැරෙන මොහොතේ තිබෙන සිත). නමුත් නිවන් දැක්ක කෙනා මේ කිසිම ලෝකයක ඉපදෙන්නේ නෑ.

    Niwan yana kenage aathmayata mokada wenne? :confused::confused: dan api hithamuko samanya kenek marunanam ekko aye manussa hari sathwa hari lokeka ipadenawa kiyala? e kiyanne uge aathmayane karakenne??? ethakota niwan dakkama aathmayata mokada wenne? budu waru arunahama niwan dakapu minissu me loke thawa inna puluwanda?

    budu haamuduruwo kalpa gaanak perum peruwe budu wennada nattam niwan dakinnada? nattam niwan dakke budu weeme prathipalayak hatiyatada? ethakota nirwanaya kiyala deyak budu hamuduruwo pera athma waladi danan hitiyada?
     
    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    මේ ප්‍රේත ලෝක කියන සංකල්ප ගිහියන් බය කරලා එයාලගෙන් අරවා මේවා කඩා ගන්න නිර්මානය කරපු සංකල්පයක්.මේක බොරුවක්.ඒ බොරුවට තව බොරු එකතු වෙනවා.මේවා කතන්දර විතරයි.මේ වගේ පැවත්මක අරමුනක් නෑ,අරමුනක් නැතිව කිසිම දෙයක් මේ ලොකේ පවතින්නේ නෑ.:lol:

    හා
     
    N sriyanthe

    Banned
    Jan 6, 2015
    236
    58
    0
    or0580.jpg