ප්‍රේත ආත්මයක්ද,භූත ආත්මයක්ද නැත්තම් පිට

camper_g

Junior member
  • Apr 24, 2017
    33
    1
    8
    Pannipitiya
    ප්‍රේත ආත්මයක්ද,භූත ආත්මයක්ද නැත්තම් පිට

    මට මේ පින්තුර ටික හම්බුනේ මාමා කෙනෙක්ගේ..ඒ මාමගේ යාලුවෙක් සේරුවාවිල පුදබිමේදී ගහපු චායාරුප පෙළක සටහන් වෙලා තිබ්බ චායාරුප වල මගේ 4න් එකෙන් ගත්ත ෆොටෝ ටිකක් තමයි මේ...ඇත්තටම මචන්ලා මේ මොක්කුද? ප්‍රේත ආත්මයක්ද,භූත ආත්මයක්ද නැත්තම් පිටසක්වල ජිවියෙක්ද? එහෙම උන් මේ ලෝකේ ඉන්නවද ? හාමුදුරුවෝ නමක්නම් මේක දැකල කියල තිබ්බේ...ප්‍රේත අත්මෙන් මිදෙන්න ලංවෙන කාලෙට එයාල මේවගේ තැන්වලට එනවලු පින් රැස්කර ගන්න...

    oVYqpREl.jpg

    0GK1CE5l.jpg

    4WGSxEUl.jpg
     
    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    ඔය ටික මමත් දැක්ක ගිය වෙලාවක... :D
    තව එක එක විදියේ ගොඩක් ඒවා තියනවා එතන... :rolleyes:
    මම නම් විශ්වාස කරන්නේ නෑ ඇත්ත කියලා... ;)
    ඕවගේ දේවල් කළාම බ්ලා බ්ලා බ්ලා... :(
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,282
    9,142
    113
    Dubai
    සේරුවාවිල සෑයේ ගෞතම බුදු රජාණන් වහන්සේගේ ලලාට ධාතු තැන්පත් කරලා තියෙන්නේ. දෙවියන් වන්දනාමාන කරනවා කියලා නම් මම අහලා තියෙනවා. හැබැයි මේ ඵොටො ගැන නම් දන්නේ නෑ මචන්. ඒත් දේවතා එලි පහල වෙන මහා අනුහස් තියෙන සෑයක් තමයි සේරුවාවිල කියන්නේ.

    Last edited:

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,763
    6,201
    113
    🇨🇦🍁
    ඔය ටික මමත් දැක්ක ගිය වෙලාවක... :D
    තව එක එක විදියේ ගොඩක් ඒවා තියනවා එතන... :rolleyes:
    මම නම් විශ්වාස කරන්නේ නෑ ඇත්ත කියලා... ;)
    ඕවගේ දේවල් කළාම බ්ලා බ්ලා බ්ලා... :(

    පොඩ්ඩක් පැහැදිලි කරහන්කෝ :eek::eek:
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830

    :yes: