ප්‍රේත ලෝකයේ දුක...

asliyanage

Well-known member
  • Nov 2, 2006
    6,850
    11,543
    113
    Colombo
    අපි සසරේ යද්දි ඕනතරම් හතර අපායේ වැටිලා දුක් විදින්න ඇති...නමුත් අපිට ඒ කිසිම දෙයක් මතක නැති නිසා අපි හිතුමතේට මේ ජිවිතේ ගත කරනව...
    අපි බය වෙන්න ඕන කාරනාව තමා අපි සෝතාපන්න ඵලයට පත් වෙලා නැත්තන් අපව අපායෙ වැටෙන ස්වභාවය ඉවත් වෙලා නෑ...
    මේ ප්‍රේත ලෝකෙ දුක ගැන කියද්දි එයාලට කෑමක් බීමක් ගැන හිතුවත් ලැබෙන්නෙ නෑ...
    එහෙ කුබුරු සී සෑමක් ආදී දේ නෑ...තමන් කරපු කර්මය හැටියට විදවමින් ඉන්නෙ..
    සමහර ප්‍රේතයෝ අවුරුදු 55 කාල නෑ...
    හිතන්න අවුරුදු 55 කියන්නෙ පොඩි කාලයක්ද...
    අනික් කරුන තමා එයාල ඒ ප්‍රේත ලෝකෙන් චුත වෙන්න ආසාවෙන් ඉන්නෙ..නමුත් කර්මය අවසන් වෙනකන් බෑ..
    සමහර ප්‍රේතයන් කියනව ආයේ මනුස්ස ලෝකෙ ඉපදිලා පින් කරගන්න ඕනි කියල..
    ඒ වුනත් කර්මය හරීම බලවත් ..ඒකෙන් මිදෙන්න බෑ...
    ඒ නිසා අපි ධර්මයෙ හැසිරෙමු..දෙමාපියන්ට සලකමු..පුලුවන් වෙලේ දන් දෙමු.සිල් රකිමු...
    මොකද බැරිකාලෙ ආවම සිහි කරන්න තියෙන්නේ ඒවා...
    ඔබ සියලු දෙනාටම තෙරුවන් සරනයි
    🙏

    .
     
    blackheart

    Well-known member
  • Apr 30, 2019
    984
    683
    93

    අත්තක්