ප්‍රේමකීර්ති ද අල්විස්
ප්‍රේමකීර්ති ද අල්විස් මහත මැරුවෙ ජ.වි.පෙ නෙමෙයි,දැන් ඔබතුමා ලඟ ඉන්න කෙනෙක් කියල ප්‍රේමකීර්ති මහතගෙ බිරිඳ මහින්ද රාජපක්ෂගෙ මූනටම කියල තිබුන.එතනම හිටපු හඩ්ඩ හිමින් එතනින් මාරු වෙලත් තිබුන.නමුත් FB එකේ ඊයෙ,පෙරේද ඉපදුන උන් තවමත් ජේ.වි.පි මැරුව,මැරුව කියල මෝඩයො රවට්ටනව.