ප්‍රේමකීර්ති ද අල්විස්

pitastharaya

Well-known member
  • May 27, 2013
    1,201
    687
    113
    ප්‍රේමකීර්ති ද අල්විස්

    ප්‍රේමකීර්ති ද අල්විස් මහත මැරුවෙ ජ.වි.පෙ නෙමෙයි,දැන් ඔබතුමා ලඟ ඉන්න කෙනෙක් කියල ප්‍රේමකීර්ති මහතගෙ බිරිඳ මහින්ද රාජපක්ෂගෙ මූනටම කියල තිබුන.එතනම හිටපු හඩ්ඩ හිමින් එතනින් මාරු වෙලත් තිබුන.නමුත් FB එකේ ඊයෙ,පෙරේද ඉපදුන උන් තවමත් ජේ.වි.පි මැරුව,මැරුව කියල මෝඩයො රවට්ටනව.
     
    • Like
    Reactions: other guy

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ප්‍රේමකීර්ති ද අල්විස් මහත මැරුවෙ ජ.වි.පෙ නෙමෙයි,දැන් ඔබතුමා ලඟ ඉන්න කෙනෙක් කියල ප්‍රේමකීර්ති මහතගෙ බිරිඳ මහින්ද රාජපක්ෂගෙ මූනටම කියල තිබුන.එතනම හිටපු හඩ්ඩ හිමින් එතනින් මාරු වෙලත් තිබුන.නමුත් FB එකේ ඊයෙ,පෙරේද ඉපදුන උන් තවමත් ජේ.වි.පි මැරුව,මැරුව කියල මෝඩයො රවට්ටනව.

    ඔවා ගැන කියවන්න එපා බන්. ඔය කැඟන උනුත් දන්නවා ජවිපෙන් නෙමයි කලෙ කියලා. එත් එහෙම කිය්නකොට උන්ට ජවිපෙට චොදනා කරන්න තියන පොටක් නැතිවෙනවා. සාගරිකා ගොමස්, විජය තෙවිස් ගුරුගෙ හැම දෙනා සම්බන්දවම ඔකයි

    මෙ ලගදි මට බයියෙක් කියනවා රිච්ඩ්ව මරුවෙ ජෙ විපෙ එකෙලු. ඇබිලිපිටියෙ ලමයි මැරුවෙ ජෙ වි පි එකලු. මට හිනාත් ගියා එක අහලා මම මුකුත් කිව්වෙ නැහැ. උට් එහෙමම හිතා ගන්න ඇරියා. :lol:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,557
    22,254
    113
    Gotland
    හඩ්සන් පකයා තමයි මැරුවේ. මොකද උට කෙලවෙනව කියල දැනගට්ට නිසා
    හඩ්සන් පකයාව උස්සල ගට්ටේ මහින්ද පකයා