තොපි චූ කොල්ලො දන්න රෙද්ද. හඩ්සන් ප්‍රේමෙගෙ මැරය තමා මැරුවෙ.:angry: :yes:
pitastharaya Well-known member May 27, 2013 1,201 687 113 Aug 1, 2019 #21 wdishan said: තොපි චූ කොල්ලො දන්න රෙද්ද. හඩ්සන් ප්‍රේමෙගෙ මැරය තමා මැරුවෙ. Click to expand...
umedhah Active member Jun 14, 2006 466 207 43 AKL, NZAA Aug 2, 2019 #22 JVP Ballo... thamath ithin un innawane
W wdishan Active member Mar 28, 2008 431 45 28 Aug 2, 2019 #23 nicjosh83 said: කෝ මේ ලොකු අයිය...කොහෙද ගියේ ? Click to expand... නඩු නැති මලගෙවල් කොච්චර ලංකාවේ තියෙනවද මල්ලී. මම ජ්ව්ප් නෙමේ ඒත් ඇත්ත තමා ඔය දැම්මේ. තව ඕන්නමි දාන්නම් වෙනම මරලා වෙන උන්ගේ account එකට දාපුවා ටිකක්.
nicjosh83 said: කෝ මේ ලොකු අයිය...කොහෙද ගියේ ? Click to expand... නඩු නැති මලගෙවල් කොච්චර ලංකාවේ තියෙනවද මල්ලී. මම ජ්ව්ප් නෙමේ ඒත් ඇත්ත තමා ඔය දැම්මේ. තව ඕන්නමි දාන්නම් වෙනම මරලා වෙන උන්ගේ account එකට දාපුවා ටිකක්.
nicjosh83 Well-known member Oct 19, 2018 30,635 17,044 113 Aug 2, 2019 #24 wdishan said: නඩු නැති මලගෙවල් කොච්චර ලංකාවේ තියෙනවද මල්ලී. මම ජ්ව්ප් නෙමේ ඒත් ඇත්ත තමා ඔය දැම්මේ. තව ඕන්නමි දාන්නම් වෙනම මරලා වෙන උන්ගේ account එකට දාපුවා ටිකක්. Click to expand... ආ කතා කීපයක්ම මමත් අහල තියනවා ලොකු අයියේ....හැබැයි ඉතින් නඩුත් එක්ක බඩුත් තියනව එක තැනක...ලංකාවේ අධිකරණය ස්වාදීන නැහැ කියලනේ ඔයා වහින් ඔරෝ කියන්නේ.... මරදානේ X-files ගොඩට දැම්මට අහිතක් නෑ ඉතින්....
wdishan said: නඩු නැති මලගෙවල් කොච්චර ලංකාවේ තියෙනවද මල්ලී. මම ජ්ව්ප් නෙමේ ඒත් ඇත්ත තමා ඔය දැම්මේ. තව ඕන්නමි දාන්නම් වෙනම මරලා වෙන උන්ගේ account එකට දාපුවා ටිකක්. Click to expand... ආ කතා කීපයක්ම මමත් අහල තියනවා ලොකු අයියේ....හැබැයි ඉතින් නඩුත් එක්ක බඩුත් තියනව එක තැනක...ලංකාවේ අධිකරණය ස්වාදීන නැහැ කියලනේ ඔයා වහින් ඔරෝ කියන්නේ.... මරදානේ X-files ගොඩට දැම්මට අහිතක් නෑ ඉතින්....
F firerix Well-known member Jan 29, 2018 3,173 4,430 113 Aug 5, 2019 #27 nicjosh83 said: පොඩියට දාපන් ලොකු අයියේ...ඇස් දෙක නිලංකාර වෙලා ගියා... ඉතින් මරදානේ ගැණු ළමය වගේ වල් පලයක් නොවෙන්න...කියපු දේ ඔප්පු කරන්නකෝ...එක්කෝ නඩුවර්තාවක්...එහෙම නැත්නම් ෆොටෝ එකක්....එහෙම නැත්නම් මොකක් හරි මගුලින් ඔප්පු කරන්න කෝ..... නවකතා කෙටිකතා නම් එපා හොඳේ Click to expand... නඩු දාන්න බැරි නිසා තමා නිර්මලා දී අල්විස් ඒ කියන්නේ ප්‍රේම ගේ බිරිද අවුරුදු ගානක් තිස්සේ ඉල්ලනේ ප්‍රේම ගේ ගාතනයට වගකිව යුත්තාවන හඩ්සන් ව නිතිය ඉදිරියට ගෙන්න කියල හඩ්ඩා ගේ දේශපාලන සම්බන්ද කම් මත පොර තවමත් බේරිලා ඉන්නවා ...වැඩිවිස්තර තියනවා නිර්මලා ලියපු ප්‍රේමකීර්තීනී පොතේ එක නවකතාවක් /කෙටිකතාවක් නෙමේ ...
nicjosh83 said: පොඩියට දාපන් ලොකු අයියේ...ඇස් දෙක නිලංකාර වෙලා ගියා... ඉතින් මරදානේ ගැණු ළමය වගේ වල් පලයක් නොවෙන්න...කියපු දේ ඔප්පු කරන්නකෝ...එක්කෝ නඩුවර්තාවක්...එහෙම නැත්නම් ෆොටෝ එකක්....එහෙම නැත්නම් මොකක් හරි මගුලින් ඔප්පු කරන්න කෝ..... නවකතා කෙටිකතා නම් එපා හොඳේ Click to expand... නඩු දාන්න බැරි නිසා තමා නිර්මලා දී අල්විස් ඒ කියන්නේ ප්‍රේම ගේ බිරිද අවුරුදු ගානක් තිස්සේ ඉල්ලනේ ප්‍රේම ගේ ගාතනයට වගකිව යුත්තාවන හඩ්සන් ව නිතිය ඉදිරියට ගෙන්න කියල හඩ්ඩා ගේ දේශපාලන සම්බන්ද කම් මත පොර තවමත් බේරිලා ඉන්නවා ...වැඩිවිස්තර තියනවා නිර්මලා ලියපු ප්‍රේමකීර්තීනී පොතේ එක නවකතාවක් /කෙටිකතාවක් නෙමේ ...
barath dpriye Well-known member Sep 20, 2014 3,239 1,174 113 Aug 5, 2019 #28 කාලකන්නි ජේ.වී. පී. කාරයෝ......