ප්‍රේමදාසලා බය නෑ ඩෝ

llrajitha

Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    ප්‍රේමදාසල කවදාවත් මැරයෝන්ට බය නෑ ? බය වෙන්නේ මොකද, මුගේ අප්පා ලොකුම මැරයෙක්නේ.
     
    • Like
    Reactions: Glitch

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    මූට අගමැතිකමක් ලැබෙන්න තිබ්බෙනම් නෑ හැබැයි රාජපක්ශ මිනිමරුවො අගමැතිකම ඌට බන්දේසියෙ තියලදෙන සිද්දියක් ඇතිකරා
     

    justinlk

    Well-known member
  • Jul 15, 2021
    716
    933
    93
    ඔව් ඔව් ඉඩම් හොරා නම් කොහොම හරි ගෙදර ගියා. දැන් නිදන් හොරා ඉන්නවා බලන් පුටුව ගන්න. ගහපු උන්ට ප්‍රණාමය. අනාගත ජනපති බුරුවා