ප්‍රේමදාස ගහපු සල්ලි එලියට

Pharaoh

Active member
  • Dec 21, 2010
    136
    38
    28
    ප්‍රේමදාස ගහපු සල්ලි එලියට

    පන්සල්වලට රු. 50,000 බැගින් දෙන්න සජිත්ට සල්ලි ලැබෙන ආකාරය සොයා බැලිය යුතුයි. - හෙළ උරුමය

    2011 ජනවාරි 18 වෙනි අඟහරුවාදා, 19:18 Sri Lanka Mirror Editor



    wimalasara-11-01-18.gif

    2600 සම්බුද්ධ ජයන්තිය වෙනුවෙන් ජාතික හෙළ උරුමය කුමක් කරන්නේදැයි එජාප හම්බන්තොට දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී සජිත් පේ‍්‍රමදාස මහකා ප‍්‍රශ්න කර ඇති බවත්, එසේ ප‍්‍රශ්න කරන සජිත් පේ‍්‍රමදාස මහතා සම්බුද්ධ ජයන්තිය වෙනුවෙන් 'සසුනට අරුණ" නමින් ජාතික වැඩසටහනක් අරඹා ඇති බව ප‍්‍රකාශන
    කරන ඔහු මේ වන විට පන්සල් ගානේ යමින් රුපියල් 50,000ක් බැගින් බෙදා දෙන බවත්, පෞද්ගලිකව හාමුදුරුවන්ගේ අතට රුපියල් 50,000 බැගින් දීමෙන් සසුනට අරුණක් දෙනවා යැයි ඔහු සිතනවා නම් එය විශාල ප්‍රෝඪාවක් බවත්, ජාතික හෙළ උරුමයේ මධයම කාරක සභික හැඩිගල්ලේ විමලසාර හිමියන් පවසති. උන්වහන්සේ එම කාරණය සඳහන් කරනු ලැබුවේ අද (18) පස්වරුවේ ජාතික පුස්තකාල ප‍්‍රලේඛන ශ‍්‍රවණාගාරයේදී පැවති මාධ්‍ය හමුවකදීය.


    මෙම මාධ්‍ය හමුව සඳහා ජාතික හෙළ උරුමය පක්‍ෂයේ නායක පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන්ද සහභාගී වී සිටියහ. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හැඩිගල්ලේ විමලසාර හිමියන් මෙසේ පැවසීය.

    ‘අපේ රටේ පන්සල් 9000ක් පමණ තියෙනවා. ඒ හැම පන්සලකටම රුපියල් 50,000 බැගින් බෙදුවොත් රුපියල් ලක්‍ෂ 4500කට වැඩි මුදලක් වැය වෙනවා. අපි ප‍්‍රශ්න කරන්නේ මෙතරම් මුදල් කන්දරාවක් ඔහුට ලැබුණේ කොහොමද කියන කාරණයයි. දැන් මේ රටේ මිනිස්සු මේ සම්බන්ධයෙන් කතා බහ වෙන්න පටන් අරන් සමහර අය කියනවා සජිත් පේ‍්‍රමදාස මහතාගේ පියාණන් වූ රණසිංහ පේ‍්‍රමදාස මහතා ජනාධිපති ලෙස කටයුතු කළ කාලයේ රට පුරාම නිධන් මංකොල්ලයක් සිදු වුණා. අපේ පෞරාණික සිද්ධස්ථානවල එම නිධන් මංකොල්ලය බහුලව සිදුවූ බව කවුරුත් දන්නා කාරණයක්. සමහර විට මේ පවු ගෙවා ගන්න මේ විදියට පන්සල්වලට ගිහින් රුපියල් 50,000 ගානේ දෙනවා කියලා හිතන්න පුළුවන්.

    ඒ කොහොම වුණත් මෙතරම් මුදල් කන්දරාවක් ලැබුණේ කොහොමද කියලා සෑම දෙනා තුළම සැකයක් තියෙනවා. මේ කැසිනෝ සල්ලිද, ඉවෙන්ජලිකල් ආගමික නිකායවලින් ලැබුණු මුදල්ද, එසේත් නැත්නම් වර්ල්ඞ් විෂන් වැනි ක‍්‍රිස්තියානි මූලධර්මවාදී රාජ්‍ය නොවන සංවිධානවලින් ලැබුණු මුදල්ද අපි දන්නේ නැහැ."

    ඒ නිසා මෙම කාරණය සම්බන්ධයෙන් වහාම පරීක්‍ෂණයක් පවත්වන ලෙස අපි ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගෙන් ඉල්ලා සිටිනවා.


     

    Pharaoh

    Active member
  • Dec 21, 2010
    136
    38
    28
    මේ රටේ සල්ලි බිලියන ගනන් පිල්ලි ගහපු ප්‍රේමදාසගේ ස්විස් එකවුන්ට් වල ඩොලර් බිලියන ගනන් තියෙනවා.මේ හොරකම් කරෞ සල්ලි වලින් සොච්චමක් පගා විදිහට දිලා, මේ කරන අල්ලස් , දූෂිත දේශපාලනය වහාම නවත්වලා මේ දූෂිත මිනිස්සු රජ පු‍ටුවට නෙවෙයි කරන්ට් පු‍ටුවට ගෙනියන දේශපාලන ප්‍රවාහයක් තමයි අපි බිහි කල යුත්තේ. එහෙම නැතිව මොලය හිස්, නමුත් පෙනුම හා කතාව උපරිම ලෙස තියෙන හුලං බබාල දිගටම මේ රටේ මුල් පු‍ටු වලට ගෙනාවොත් රටට හැමදාම හුලන්.
    මම හෙල උරුමයේ පාර්ලිමේන්තුවේ ඉන්න අබෞද්ධ භික්ෂූන්ට කැමති නෑ.නමුත් හොරකම් නොකරන, ප්‍රජාතන්ත්‍රවාදයෙන් පිරුන නව දේශපාලන යාන්ත්‍රනයක් රට තුල ඇති කරනවා නම් යකා එක්ක වුනත් එකතු වෙන්න කැමතියි.
     
    • Like
    Reactions: kinkon

    Pharaoh

    Active member
  • Dec 21, 2010
    136
    38
    28
    මැතිවරණ කාලයට තාප්පවල සිටින පරමාදර්ශී චරිත පාර්ලිමේන්තුවට ගියවිට වාහන පර්ම්ට් එකටත්, අරක්කු බාර් ලයිෂන් ගන්නත්, කැලේ ගස් ටික කපා ගන්නත් අරගල කරන බව යෞවන කටයුතු හා නිපුණතා සංවර්ධන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා ප්‍රකාශ කර සිටියේය.
    මැරක්‍රියා සහ ඡන්ද කොල්ලකෑම් වලින් තොරව පාර්ලිමේන්තුවට යන අයත් ඡන්ද පෙට්ටි කොල්ලයකින් හොර ඡන්ද පෙට්ටි පුරවලා පාර්ලිමේන්තුවට යන අයත් මේ දෙපිරිසම අවසානයේදී නායකයින් ලෙස ජනතාව පිළිගන්නවා යැයිද අමාත්‍යවරයා පැවසීය.
     

    cking

    Member
    Jan 29, 2010
    1,960
    131
    0
    බුද්ධ රාජ්‍යක් හදනවා කියලා අර අසරණ සෝම හාමුදුරුවන්ව විකුනලා පාර්ලිමේන්තු ගිය උන් ඔය හදන්නේ පන්සල් වල දියුණුවට දෙන සල්ලි ටිකත් නැති කරන්න. පාර්ලිමේන්තු ගිනින් බෙන්ස් විකුනලා ගත්ත සල්ලි වලින් අද දක්වා සතයක් වත් පන්සලක දියුනුව නොදුන්න උන් දැන් කෑ ගහනවා. මුන් තමා බුද්ධාගම විනාශ කරන්න පලමු වෙඩිල්ල තිබ්බේ. අනේ මුන්ට ලැජ්ජ නැති හැටි. අර උදය ගම්මන්පිල කියන එකා සිවුරට කවර් වෙලා ඇවිත් දැන් ආණ්ඩුවට හේත්තු වෙලා. ඉස්සර කියපු කතා දැන් මතකත් නෑ.
     
    Last edited:

    NanuNana

    Member
    Jan 29, 2010
    654
    68
    0
    සහතික ඇත්ත...බෞද්ධ රාජ්‍යක් හදන්න ගිහින්..මතට තිත තියන්න ගොඩක් උදව් කරපු...අපේ රටේ ඇත්ත හාමුදුරුවරු මිථ්‍යාදෘශ්ටිකයෝ මරාදාද්දී...මුන්ට පේන්නෙ දේශපාලන පැත්තක් විතරයි...
    සෝම හාමුදුරුවො විකුණගෙන මෙතනට ඇවිල්ල දැන් එනවා එක එකාට ඇඟිල්ල දික්කරන්න..

    එහෙනම් ඊට කලින් ඔය නාමල්ගේ තාරුණ්‍යට හෙටක් එකට ඔච්චර සල්ලි සල්ලි එන්නෙ කොහොමද කියලත් හොයල බැලුවන්නම් නේද හොඳ??

    එක ඇඟිල්ලක් ඉස්සරහට දික් කරනකොට තව ඇඟිලි 4ක් තමන්ගෙ පැත්තට දික්වෙලා තියෙනව කියල ඔය හෙළයොන්ට මතක නැතුව ඇති...
     

    Tharaka24

    Member
    Feb 1, 2009
    2,023
    69
    0
    Ponna kari pako, Sajith ehema hari salli denava, Thoge balu aanduva monada me ratata karala tiyenne, pin siddaveyan ohomahari a miniha karana eka gena, Thopila danne udu burulanna vitharai, tho aanduve eunge puka levakaapan para ponnaya
     
    • Like
    Reactions: chanaka chana

    mcj1983

    Well-known member
  • Oct 15, 2007
    4,876
    180
    63
    Gampaha
    සජිත් ප්‍රේමදාසට සල්ලි එන්නෙ කොහෙන්ද කියල හොයන්න තිබුන ඊට කලින් හිතන්න......

    1) මේක හොයන්න කියල කටින් කියන අය සෝම හමුදුරුවන්ගේ පිහිටෙන් පර්ලිමෙන්තු ගියා....කො සෝම හාමුදුරුවන්ගේ පරීක්ෂන ඒවට මොකද උනේ....... ???

    2) කෝ මතට තිත කියල පන්පොරි ගැහුව ඒවා........??

    3) එතකොට මේක හොයන්න කියන්නේ අපේ රටේ මහා බෞද්ධය කියල කිය කිය ගිහින් මල්වතු පන්සලෙන් අසරණයන්ට දෙන්න ගෙනාව ආධාර වලට තිරු බදු සහනයක් ඉල්ලුවහම පන්සලේ සල්ලි ගෙවල නිදහස් කරගන්න කියන , රටේ පිස්සු කෙලින් ඇමති වරුන්ට හිතුන හිතුන විදිහට තිරු බදු සහන දෙන ජනාධිපති කෙනෙක්ටද ????

    ඔය ටික හොයල එන්න අපි ඊලගට සල්ලි එන්නේ කොහෙන්ද හොයමු........
     

    mcj1983

    Well-known member
  • Oct 15, 2007
    4,876
    180
    63
    Gampaha
    Ponna kari pako, Sajith ehema hari salli denava, Thoge balu aanduva monada me ratata karala tiyenne, pin siddaveyan ohomahari a miniha karana eka gena, Thopila danne udu burulanna vitharai, tho aanduve eunge puka levakaapan para ponnaya

    මචන් මූ ආණ්ඩුවට කඩේ යන එකෙක් නෙමේ මූට තියන අවුල යු.එන්.පී එකේ සජිත් නායකය වෙලා රනිල්ට කෙලවෙන එක
     

    rauxz

    Member
    Aug 27, 2009
    7,393
    377
    0
    හිත ගිය තෑන......
    සිරා කතාව..
    මුන් කොහොම හරි සල්ලි දෙන එකාට නම් කෑ ගහනවා. නොදකින් මුන් වගේ හරක්..
    මුන් කෑගහන්නේ හරියට දැන් ඉන්නේ ධර්ම රාජ්ජේ වගේ. ආණ්ඩුවෙන්වත් නොදෙන සල්ලි විපක්ශේ මන්ත්‍රී කෙනෙක් දෙන එක ගැන අපි සතුටු වෙන්න ඕන.
    අපේ පන්සල්වල දියුණු කරන්න ගොඩක් දේවල් තියෙනවා.මේ අය හදන්නේ ඔය ලැබෙන සල්ලි ටිකත් නවත්තන්න..
     

    tharo911

    Member
    Aug 7, 2007
    666
    195
    0
    LaIsLa Bonita Islands
    මුන් බුද්ධාගම විකුනනගෙන කාලා රටත් කනවා
    හරි ඔය කියන විදිහට බෙදනේ වර්ල්ඩ් විශන් සල්ලි කියමුකෝ..
    මුන් මෙ බුද්ධාගමේ සිල් පද වෙනස් කරලා...සූදු පනතට චන්දය දීපු පරහැත්ත...මුන් දැන් පන්සල් ගැන කතකරනවා.
    ඔබේසෙකරපුර පන්සලක් හදන්න කියලා
    ඉඩමක් අරන් ආණ්ඩුවෙන්,මිනිසුන්ට දෙන්න තියෙන ඉඩමක්..
    මිනිහෙක්ට පර්චස් එකක්..දුන්න්නේ නෑ,ඒ ඉඩම සම්පූර්න අයිතිකරගත්තා
    පන්සල් වලට සතපහක් දීලා නෑ ..අදුරන පන්සල් වලට දීලා තියෙනනවා, ලග ඉන්න හමුදුරුවන්ගේ....... මේවට වගකියන්න ඔනේ
    අපේ වේස හැත්ත ජනතාව....
    උබලා ලබන පාරවත් මේවගේ මගඩි කාරයෙන්ට,
    ඡන්දේ දෙන්න එපා...
    බුද්ධාගම විකුනගෙන කන තිරිසන් හැත්ත...
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    මුන් බුද්ධාගම විකුනනගෙන කාලා රටත් කනවා
    හරි ඔය කියන විදිහට බෙදනේ වර්ල්ඩ් විශන් සල්ලි කියමුකෝ..
    මුන් මෙ බුද්ධාගමේ සිල් පද වෙනස් කරලා...සූදු පනතට චන්දය දීපු පරහැත්ත...මුන් දැන් පන්සල් ගැන කතකරනවා.
    ඔබේසෙකරපුර පන්සලක් හදන්න කියලා
    ඉඩමක් අරන් ආණ්ඩුවෙන්,මිනිසුන්ට දෙන්න තියෙන ඉඩමක්..
    මිනිහෙක්ට පර්චස් එකක්..දුන්න්නේ නෑ,ඒ ඉඩම සම්පූර්න අයිතිකරගත්තා
    පන්සල් වලට සතපහක් දීලා නෑ ..අදුරන පන්සල් වලට දීලා තියෙනනවා, ලග ඉන්න හමුදුරුවන්ගේ....... මේවට වගකියන්න ඔනේ
    අපේ වේස හැත්ත ජනතාව....
    උබලා ලබන පාරවත් මේවගේ මගඩි කාරයෙන්ට,
    ඡන්දේ දෙන්න එපා...
    බුද්ධාගම විකුනගෙන කන තිරිසන් හැත්ත...

    ada poya dawase kiyapu siraama kathawa..

    menna mewa thamayi yako TV eke, radio eke daanna oni..
    lankawe gon haththata ahanna
     

    load king

    Well-known member
  • May 3, 2010
    4,799
    1,036
    113
    nugegoda
    සහතික ඇත්ත...බෞද්ධ රාජ්‍යක් හදන්න ගිහින්..මතට තිත තියන්න ගොඩක් උදව් කරපු...අපේ රටේ ඇත්ත හාමුදුරුවරු මිථ්‍යාදෘශ්ටිකයෝ මරාදාද්දී...මුන්ට පේන්නෙ දේශපාලන පැත්තක් විතරයි...
    සෝම හාමුදුරුවො විකුණගෙන මෙතනට ඇවිල්ල දැන් එනවා එක එකාට ඇඟිල්ල දික්කරන්න..

    එහෙනම් ඊට කලින් ඔය නාමල්ගේ තාරුණ්‍යට හෙටක් එකට ඔච්චර සල්ලි සල්ලි එන්නෙ කොහොමද කියලත් හොයල බැලුවන්නම් නේද හොඳ??

    එක ඇඟිල්ලක් ඉස්සරහට දික් කරනකොට තව ඇඟිලි 4ක් තමන්ගෙ පැත්තට දික්වෙලා තියෙනව කියල ඔය හෙළයොන්ට මතක නැතුව ඇති...


    000205B3.gif


    ඉල්ලන් කෑම සහ ඇදන් නෑම කියන්න ඔන්න ඕකට තම.උබ කිව්ව කතාවනම් ඇත්ත මචන්
     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    soma hamuduruwo wikunagena parlimenthu gihin bens car aragena sura sapa windina hamuduruwanta mehema deyak denakota ahe katu aninawa wage athi.

    mewata hina yanne p*ken
     

    genius89

    Member
    Nov 11, 2010
    2,804
    483
    0
    Dubai, UAE
    ඔය හාමුදුරුවරු මිනිහෙක් හොඳ වැඩක කරනකොට ඌ විපක්ෂේනම් අකුල් හෙලන්න බලන ඉන්නේ.. හරි අපි කියමුකෝ ප්‍රේමදාස ජනාධිපතිතුමාගේ කාලේ නිධන් ගත්ත කියල.. එත් මොන මිනිහද තමුන්ට සැපවිදින්න තියන සල්ලි ටික පන්සල වලට බෙදන්නේ? මහින්ද හා මේ බොරු දේශප්‍රේමී ආණ්ඩුවේ එඋන් කොච්චර හොරකම් කරනවද? Mr 10% කියන්නේ කාටද කියල කවුරුත් දන්නවා.. ගෝඨාබය උගේ කළු සල්ලි හොඳ සල්ලි කරගත්ත ඇපලෝ එක අරගන, බැසිල් කුලියාපිටියේ පොල වතු ගත්ත කෝටි ගණන් දීල.. මාත් කුරුණෑගල, ඒ බැසිල් ගත්ත වත්තේ අයිතිකාරයා අපේ පවුලේ හොඳ හිතවතෙක්.. කෝටි 25 කට දෙන්න තිබ්බ වත්ත මුන්ගේ කට්ටිය ඇවිත් පාට් දාල කෝටි 15 ට ගත්තේ බැසිල් වෙන කෙනෙක්ගේ නමට එක ගත්තේ එත් මෙයා ඒ ගානට වත්ත විකුනන්න බෑ කියනකොට බැසිල් මෙයාට කෝල් කරලම කිවලු තමුසේ ඕක ඔයේ ගානට දෙනවා එහෙම දුන්නේ නැත්නම් නිකන්ම ඕක රජයට දෙන්න වෙයි කියල.. (මුන් ඉතින් ෆොන්සේකාට වගේ මොකක් හරි කුණු කේස් එකක් දාල උන්ගේ වැඩේ කරගන්න එඋන්නේ..) ඒ නිසා අර මනුස්සය ඒ ගානට ඉඩම විකුණුවා.. ඔහොම හම්බකරපුවා උන් වියදම් කරනවද?
     

    load king

    Well-known member
  • May 3, 2010
    4,799
    1,036
    113
    nugegoda
    මුන් බුද්ධාගම විකුනනගෙන කාලා රටත් කනවා
    හරි ඔය කියන විදිහට බෙදනේ වර්ල්ඩ් විශන් සල්ලි කියමුකෝ..
    මුන් මෙ බුද්ධාගමේ සිල් පද වෙනස් කරලා...සූදු පනතට චන්දය දීපු පරහැත්ත...මුන් දැන් පන්සල් ගැන කතකරනවා.
    ඔබේසෙකරපුර පන්සලක් හදන්න කියලා
    ඉඩමක් අරන් ආණ්ඩුවෙන්,මිනිසුන්ට දෙන්න තියෙන ඉඩමක්..
    මිනිහෙක්ට පර්චස් එකක්..දුන්න්නේ නෑ,ඒ ඉඩම සම්පූර්න අයිතිකරගත්තා
    පන්සල් වලට සතපහක් දීලා නෑ ..අදුරන පන්සල් වලට දීලා තියෙනනවා, ලග ඉන්න හමුදුරුවන්ගේ....... මේවට වගකියන්න ඔනේ
    අපේ වේස හැත්ත ජනතාව....
    උබලා ලබන පාරවත් මේවගේ මගඩි කාරයෙන්ට,
    ඡන්දේ දෙන්න එපා...
    බුද්ධාගම විකුනගෙන කන තිරිසන් හැත්ත...

    0002011B.gif

    මුන්ට ඒව මතක නැහැ බං.කවුරුහරි හොද දෙයක් කරනවනම් ඒකට උදැල්ල දාන හැතිකරේ තමා ලංකාවේ ඉන්නෙ.මේක ලංකාවේ හැටි
    000203F6.gif
     
    Last edited: