එතුමා ජනාධිපති කාලෙත් සුචරිතේ පුංචි කාමරයක හිටියේ.වේවැල් ඇඳක නිදා ගත්තේ.ප්‍රේමදාස මහතා චන්දේ කරනකොට පැදුරුවල බූරු ඇදන් වල විතරක් නෙවෙයි ගල් ගොඩන් උඩ පවා නිදාගත්ත කෙනෙක්.ජීවිතයේ දුක උපරිම ලෙස විදපු කෙනෙක්.

තරහ වෙන්න එපා බන් මෙහෙම කිව්වට.. ඔය ඔක්කොම එවුන් කලේ උන්ගේ බඩ වඩාගෙන රට කාපු එක තමයි. කාලා කාලා අපිව පරම්පරා ගාණකට ණය කරලා, මැරිලා ගියා බල්ලෙක් වගේ..
ප්‍රේමේ පඩයා මරපු මිනී ගොඩ? එතකොට කොටින්ට ආයුධ දීපු වැඩ?
අනේ බන් තෝ රෙදි ඇඳගෙනද කඩේ යන්නේ? ඔය පුක් බූරුවා ගැනනම් මතක් කරන්න එපා. ඌගේ කාලකන්නි වැඩ නිසා තමයි රනිල්ලා අවුරුදු 21ක් විපක්‍ෂයේ හිටියේ.. නදෝමකින් විතරක්... අඩු තැනින් ආපු එකා... අඩුම තමයි!!


Ehema kenaage putha pansal walata palli walata 50000 gaane beda beda yanawa. Gedarin genapu salli wenta athi neh.![]()




ඒ විතරක් යැ මචන් පාතාලයේ සොත්ති උපාලිව දකුණු අත කරගෙන පුතන්ඩියට කියලා නිදන් සුද්ද කරපුවා![]()







මඩ ගහනවා එහෙම නෙවේ ඔන්න. මම නෙවේ විකිපිඩියා එක කියන්නේ. ඒ කලේ හිටපු අය දන්නවා ඇති.
"In order to force IPKF(ඉන්දීය සාම සාධක හමුදාව) to leave the island, he authorized a clandestine operation to supply arms to LTTE according to the report published by the Sri Lankan Presidential commission to inquire into the 1992 assassination of one of the senior most officers in the Sri Lankan army, Lt Gen Denzil Kobbekaduwa. The inquiry also found that Premadasa ordered clandestine supply of arms to LTTE. In the end, LTTE massacred 774 policemen using the same weapons he had given to LTTE. the policemen were asked to surrender to LTTE in Batticaloa at Premadasa's request"
අවුලක් නෑ ඉතිං හරි සරල මනුස්සයලුනේ![]()












ලොල් එට වඩා හොද නායකයෝ ... පෙමෙදාස මැරිලා ඊලග චන්දෙදි බල්ලෙක් ආවත් දිනනවා සිලංකා එක එතරම් මිනිසුන්ට යු එන පි එපා වෙලා තිබුනේ. අනික තරුණ කලේ නෙමයි ඔහොම හිටියේ අගමැති වෙන්න කලින් . එත් ප්‍රමදාස මැරෙනකොට දන කුවේරයෙක්. තාමත් සජිත් 50000 ගානේ බෙදා බෙදා යනවා. එත් ත්රරුන කලේ ප්‍රේමදාස නිදාගත්තේ ලනු ඇදක![]()
