ප්‍රේමදාස මහතා තරුන කාලේ සිටි නිවස

Greenz

Member
Jun 13, 2014
1,481
144
0
ප්‍රේමදාස මහතා තරුන කාලේ සිටි නිවස

12112254_10153375963760186_2812946091831746345_n.jpg

මේ බලන්න හරිම සරල මිනිස්සු.ප්‍රේමදාස මහතාගේ කෙහෙල් වත්තේ නිවස සහ ඔහු තරුන කාලේ නිදාගත්ත ඇඳ.මේ වගේ අය මෙහෙම ඉඳලා ලෝකයම දිනපු අය.
 
Last edited:
  • Like
Reactions: Roxxx

Greenz

Member
Jun 13, 2014
1,481
144
0
එතුමා ජනාධිපති කාලෙත් සුචරිතේ පුංචි කාමරයක හිටියේ.වේවැල් ඇඳක නිදා ගත්තේ.ප්‍රේමදාස මහතා චන්දේ කරනකොට පැදුරුවල බූරු ඇදන් වල විතරක් නෙවෙයි ගල් ගොඩන් උඩ පවා නිදාගත්ත කෙනෙක්.ජීවිතයේ දුක උපරිම ලෙස විදපු කෙනෙක්.
 
GuneBhai

Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    එතුමා ජනාධිපති කාලෙත් සුචරිතේ පුංචි කාමරයක හිටියේ.වේවැල් ඇඳක නිදා ගත්තේ.ප්‍රේමදාස මහතා චන්දේ කරනකොට පැදුරුවල බූරු ඇදන් වල විතරක් නෙවෙයි ගල් ගොඩන් උඩ පවා නිදාගත්ත කෙනෙක්.ජීවිතයේ දුක උපරිම ලෙස විදපු කෙනෙක්.

    ithn?
     
    Chondon

    Banned
  • Aug 17, 2015
    335
    39
    28
    තරහ වෙන්න එපා බන් මෙහෙම කිව්වට​.. ඔය ඔක්කොම එවුන් කලේ උන්ගේ බඩ වඩාගෙන රට කාපු එක තමයි. කාලා කාලා අපිව පරම්පරා ගාණකට ණය කරලා, මැරිලා ගියා බල්ලෙක් වගේ..

    ප්‍රේමේ පඩයා මරපු මිනී ගොඩ​? එතකොට කොටින්ට ආයුධ දීපු වැඩ​?

    අනේ බන් තෝ රෙදි ඇඳගෙනද කඩේ යන්නේ? ඔය පුක් බූරුවා ගැනනම් මතක් කරන්න එපා. ඌගේ කාලකන්නි වැඩ නිසා තමයි රනිල්ලා අවුරුදු 21ක් විපක්‍ෂයේ හිටියේ.. නදෝමකින් විතරක්... අඩු තැනින් ආපු එකා... අඩුම තමයි!!
     
    chanaka

    Well-known member
  • May 4, 2006
    3,212
    779

    ඒ විතරක් යැ මචන් පාතාලයේ සොත්ති උපාලිව දකුණු අත කරගෙන පුතන්ඩියට කියලා නිදන් සුද්ද කරපුවා :yes::yes:
     
    • Like
    Reactions: netlife007

    Chondon

    Banned
  • Aug 17, 2015
    335
    39
    28
    ඒ විතරක් යැ මචන් පාතාලයේ සොත්ති උපාලිව දකුණු අත කරගෙන පුතන්ඩියට කියලා නිදන් සුද්ද කරපුවා :yes::yes:

    අනිවා බන්... මේ කාළකණ්නියා පහත් පෙලේ රස්තියාදුකාරයෙක්.. ඌට පුලුවන්ද රටක් පාලනය කරන්න​? නදෝමකින් විතරක්...
    ජේ.ආර් පප්පත් මේවට වගකියන්න ඕනා.. මූ වගේ පාතාලේ 2.50හේ නරියෙක්ට පාලනය දීපු එකට​... තුක් විතරක්... මූ තවම විදවනවා ඇති අපායේ..

    ප්‍රේමේ උත්තමයන්ගේ පින් අතේ වැඩ ටිකක් මෙන්න​:
    (1) ලලිත් ඇතුලත්මුදලි නමැති ලෝකප්‍රකට දක්ශයෙකු වෙඩි තබා ඝාතනය කිරීම​;
    (2) ජේවීපී නොවුනු අහින්සක කොල්ලෝ කෙල්ලෝ දහස් ගණනක් මරා දැමීම​;
    (3) ගම් උදාව​, ග්‍රාමෝදය​, නගරෝධය නම් වූ පට්ට පල් හොර වැඩ වලින් මහජන මුදල් ගසා කැම​;
    (4) විජය කුමාරතුන්ග ඝාතනය​;
    (5) කොටි ත්‍රස්තවාදීන්ට අවි ආයුධ ලබාදීම​;
    (6) රාජ්‍ය ආයතන කාබාසිනිය කරදමා රුපියල් 10ක් වැනි මුදලකට තක්කඩි මුදලාලීන්ට විකිණීම​;
    (7) රාජ්‍ය මාධ්‍ය උගේ අම්මාගේ බූදල වගේ පාවිච්චි කිරීම​;
    (8) රටින් බාගයක් පිටරටවලට විකිනීම​;
    (9) කොළඹ නගරය හිගන ගුබ්බැයමක් වැනි අපිරිසිදු, අපිලිවෙල නගරයක් කිරීම​;
    (10) රටට ඉතා වැදගත් වූ, තම පක්ශයේම නායකයින් බල්ලන් සේ ඝාතනය කර දැමීම​.

    තව ඕනෙනම් කියහන්...
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    මඩ ගහනවා එහෙම නෙවේ ඔන්න. මම නෙවේ විකිපිඩියා එක කියන්නේ. ඒ කලේ හිටපු අය දන්නවා ඇති.:(:(

    "In order to force IPKF(ඉන්දීය සාම සාධක හමුදාව) to leave the island, he authorized a clandestine operation to supply arms to LTTE according to the report published by the Sri Lankan Presidential commission to inquire into the 1992 assassination of one of the senior most officers in the Sri Lankan army, Lt Gen Denzil Kobbekaduwa. The inquiry also found that Premadasa ordered clandestine supply of arms to LTTE. In the end, LTTE massacred 774 policemen using the same weapons he had given to LTTE. the policemen were asked to surrender to LTTE in Batticaloa at Premadasa's request":shocked::shocked::shocked:

    අවුලක් නෑ ඉතිං හරි සරල මනුස්සයලුනේ:D:D:D
     
    • Like
    Reactions: Miami-Vice

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ලොල් එට වඩා හොද නායකයෝ ... පෙමෙදාස මැරිලා ඊලග චන්දෙදි බල්ලෙක් ආවත් දිනනවා සිලංකා එක එතරම් මිනිසුන්ට යු එන පි එපා වෙලා තිබුනේ. අනික තරුණ කලේ නෙමයි ඔහොම හිටියේ අගමැති වෙන්න කලින් . එත් ප්‍රමදාස මැරෙනකොට දන කුවේරයෙක්. තාමත් සජිත් 50000 ගානේ බෙදා බෙදා යනවා. එත් ත්රරුන කලේ ප්‍රේමදාස නිදාගත්තේ ලනු ඇදක:lol:
     
    Last edited:

    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,785
    2,802
    113
    Mu nisa lankawata nethi wechcha Lalith Athulathmudali wage nayakayo Gamini Disanayakala wage aya hitiyanam kochchara deyakda
     
    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    ප්‍රේමදාස කියන්නේ කලින් දුප්පති උනාට පස්සේ හොඳට සල්ලි හම්බකරගත්ත එකෙක්.
     
    MOZ

    Well-known member
  • Apr 26, 2013
    1,242
    784
    113
    ලොල් එට වඩා හොද නායකයෝ ... පෙමෙදාස මැරිලා ඊලග චන්දෙදි බල්ලෙක් ආවත් දිනනවා සිලංකා එක එතරම් මිනිසුන්ට යු එන පි එපා වෙලා තිබුනේ. අනික තරුණ කලේ නෙමයි ඔහොම හිටියේ අගමැති වෙන්න කලින් . එත් ප්‍රමදාස මැරෙනකොට දන කුවේරයෙක්. තාමත් සජිත් 50000 ගානේ බෙදා බෙදා යනවා. එත් ත්රරුන කලේ ප්‍රේමදාස නිදාගත්තේ ලනු ඇදක:lol:

    මම කියෙව්වා "මා දුටු කෝසල සිහින" කියල පොතක්. මේක ලියල තිබුනේ ප්‍රේමේ ගෙන් අසාධාරණයට ලක්වුණු කෙනෙක්. මේක වික්ටර් අයිවන් ගේ "චෞර රැජින" පොතේ ප්‍රේමදාස version එක. මේ පොතේ ප්‍රේමදාස ජනාධිපති කලේ කරපු වැඩ කොසොල් රජතුමා දැකපු සිහින වලට ගලපලා නියමෙට ලියල තියෙනවා.

    ගොඩක් පොඩි අය වගේම අතීතය අහලවත් දැනගෙන නැති දන්නේ වර්තමාන අවුරුදු කීපයේ හිටපු මහින්ද ඇතුළු කීපදෙනා ගැන තමයි. හැබැයි, ප්‍රේමෙට තව ඉගෙනීමක් සහ දැන් තියෙන තාක්ෂනය තිබුනානම් මිනිහ මහින්දට වඩා ගේමක් දෙනවා. කොටින්ම ජේ ආර් පවා ප්‍රේමෙට බයේ හිටිය කියන්නේ මොකද එච්චරටම පාතාල කාරය නිසා.:yes: