ප්‍රේමදාස යනු Brand එකකි. රාජපක්ෂ සේම !

chameeracool

Well-known member
  • Nov 1, 2014
    788
    452
    63
    Homagama
    ප්‍රේමදාස යනු Brand එකකි. රාජපක්ෂ සේම !

    ප්‍රේමදාස යනු එකකි. රාජපක්ෂ සේම !

    රනිල් විරෝදි චන්ද බොහොමයක් පොහොට්ටුව සතුව ඇති බව දන්නවාද?
    ඒ ඡන්ද පොහොට්ටුවෙන් ප්‍රේමදාස ආවිලස ගැලවුණු බව දන්නවාද?
    රටේ සිටින ගාමන්ට් කෙල්ලෝ කොල්ලන්ගේ
    මනාපය සජිත්ට බව ඔබ දැනුවත් ද?
    ගම පලුවක් 2015 වඩා සජිත් දෙසට නැඹුරු වූ බව දැනුවත් ද?
    පාවෙන ඡන්ද බොහොමයක් අනුර දෙසට තල්ලුවී ඇති බව ඔබ දැනුවත් ද?
    නයිදෙරණේ පාන්පිටි වැඩි වූ බව අසත්‍ය පුවත් පලකලේ මන්දැයි ඔබ දැනුවත් ද?
    ගෝඨාභය සතුව පැවති කොළඹ ජය උදුරාගෙන ඇති බව ඔබ දැනුවත් ද?
     
    chameeracool

    Well-known member
  • Nov 1, 2014
    788
    452
    63
    Homagama
    75196389_2311154955660620_1130551309179551744_n.jpg
     
    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,385
    5,548
    113
    Panadura
    ප්‍රේමදාස යනු එකකි. රාජපක්ෂ සේම !

    රනිල් විරෝදි චන්ද බොහොමයක් පොහොට්ටුව සතුව ඇති බව දන්නවාද?
    ඒ ඡන්ද පොහොට්ටුවෙන් ප්‍රේමදාස ආවිලස ගැලවුණු බව දන්නවාද?
    රටේ සිටින ගාමන්ට් කෙල්ලෝ කොල්ලන්ගේ
    මනාපය සජිත්ට බව ඔබ දැනුවත් ද?
    ගම පලුවක් 2015 වඩා සජිත් දෙසට නැඹුරු වූ බව දැනුවත් ද?
    පාවෙන ඡන්ද බොහොමයක් අනුර දෙසට තල්ලුවී ඇති බව ඔබ දැනුවත් ද?
    නයිදෙරණේ පාන්පිටි වැඩි වූ බව අසත්‍ය පුවත් පලකලේ මන්දැයි ඔබ දැනුවත් ද?
    ගෝඨාභය සතුව පැවති කොළඹ ජය උදුරාගෙන ඇති බව ඔබ දැනුවත් ද?

    ගෝඨාභය රාජපක්ෂ තව දින දෙකකින් ශ්‍රීලංකාවේ ජනාධිපති බව ඔබ දන්නවාද :rofl::rofl::rofl:
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015

    සජිත් නෙමෙයි උගෙ තාත්ත වලෙන් නැගිටල අාවත් UNP දිනන්නෙ නැහැ පකෝ මේ පාර තොපි කොච්චර මඩ ගැහුවත් ඒකයි අැත්ත.තොපිට දිනන්නත් බෑ දිනන්න දෙන්නෙත් නෑ ...දැන් කියන්න ඵපා මම බයියෙක් කියල..ඉඳා මේකත් බලපිය.තොපිට මේව මතක නැති උනාට අපිට මතකයි..

    අදින් පසු UNP යට කඩේ නොයමි.මගේ හොඳම යාළුවෙකුත් මැරුණා කොච්චි කඩේ බෝම්බෙන්.:(.මුං කිසිම වගකීමක් නැති උන් වගේ හිනා වෙවී චුයිංගම් කකා ඉන්නවා..ලැජ්ජයි UNP ලැජ්ජයි උඹලා ගැන..:(

    PXXVrol.jpg

    yg2DFhP.jpg

    mNiHZ0h.jpg

    3Zq9YBr.jpg
     
    thani ataya

    Well-known member
  • Aug 8, 2016
    1,406
    232
    63
    ප්‍රේමදාස යනු එකකි. රාජපක්ෂ සේම !
    රනිල් විරෝදි චන්ද බොහොමයක් පොහොට්ටුව සතුව ඇති බව දන්නවාද?
    ඒ ඡන්ද පොහොට්ටුවෙන් ප්‍රේමදාස ආවිලස ගැලවුණු බව දන්නවාද?

    පුතාණෝගෙ වල්ල නම් ගැලවුනා කියලා දන්නවා... :rofl::rofl:
    දැන් ගෑණු වාට්ටුවෙ ඇඩ්මිට් වෙන්න වෙන්නෙ.