ප්‍රේමදාස_ජනාධිපති_තුමා
දවසක් අපේ ප්‍රේමදාස ජනාධිපති තුමා එකාලෙ ගියාලු ඇමරිකාවෙ පොඩි සංචාරෙකට.
එ ගිහිල්ල එහෙ එතකොට හිටපු ජනාධිපතිතුමත් එක්ක ධවලමන්දිරෙ පොඩි රෑ කැමකට සෙට් වෙන්ඩ චාන්ස් එක ආවලු. පොරට ඔය ලොකු කෑම අල්ලන්නෙ නති උනාට චාටර් වෙන්ඩත් බෑනෙ. ඕන මගුලක් කියල ගියලු.
දැන් දෙන්නම කනවලු.
ටික වෙලාවක් යනකොට අපේ පොරට තේරුනාලු පොරගෙ බඩ ටිකක් අවුල් වගෙ කියල. පොර ශේප් එකේ බාර්ත් රූම් එකට ගියාලු.
ගියට පොර මීට කලින් කොමඩ් වලට ගිහිල්ලම නැහැල්ලු. පොරට දැන් කරන්ඩම දෙයක් නැති හින්ද කකුලෙ තිබුන මේස් ඒකක් අරන් ඒකට වඩේ කරාලු. ඒ කරල පොර හෝදගෙන එහෙම දැන් මේස් එකෙ තියන ලොට් එක දාන්ඩ තැනක් බැලුවලු.
බිත්තිය උඩ පොඩි කවුලුවක් දැකල මෑන් එතනින් ඕක වීසි කරාලු. අම්මට සිරි ෆෑන් එකේ වැදිල බිත්ති පුරා හම තැනම විසි උනාලු දැන් මාර කේස් එකනෙ. පොර දොරත් එලියෙන් ලොක් කරල එලියට ඇවිත් බැලුවලු අරක හෝදවන්ඩ පොරක් ඉන්නවද කියලා
ඒ රටේ පොරකට කියන්ඩත් බැ නොන්ඩි සීන් එක නෙ. වේලවට ලංකාවෙ පොරක් හම්බුනාලු. පොරව පොට් එකට අරන් ගිහින් පෙන්නල කිවලු කාටවත් කියන්ඩ එපා ලක්ෂයක් දෙන්නම් මේක හොදල දානව කියල.
අරූ ටිකක් වෙලා කල්පනා කරල කිවලු....
අනේ මහත්තය ලක්ෂ දෙකක් දෙන්නම් මට රීපු හැටි පොඩ්ඩක් කියන්වද කියල කියල
Source: FB