ප්‍රේමනීය සෙරෙප්පුව/ Dear Slipper
පෙරදා,
දෑසම වෙහෙසුනේ..
දැක ගන්න...
රුවැති කෙල්ලෙක්..
මට ලැබෙයි සිතා...
එදා,
නුඹ මට..
පැවසූ දා...
ආදරෙයි කියා..
බැලුවෙ නෑ..
සත්තමයි....
වෙන කෙල්ලෙක් දිහා...
මෙදා,
නුඹ ප්‍රේමයෙ නමින්...
මා රිදවනා, හද පාරනා..
අද,
සිතේ මට මා..
සෙරෙප්පුවක් විලස...
අයිතිකරුවෙක් නොමැති ........
පෙරදා,
දෑසම වෙහෙසුනේ..
දැක ගන්න...
රුවැති කෙල්ලෙක්..
මට ලැබෙයි සිතා...
එදා,
නුඹ මට..
පැවසූ දා...
ආදරෙයි කියා..
බැලුවෙ නෑ..
සත්තමයි....
වෙන කෙල්ලෙක් දිහා...
මෙදා,
නුඹ ප්‍රේමයෙ නමින්...
මා රිදවනා, හද පාරනා..
අද,
සිතේ මට මා..
සෙරෙප්පුවක් විලස...
අයිතිකරුවෙක් නොමැති ........
