ප්‍රේමනීය සෙරෙප්පුව/ Dear Slipper

TakurZ

Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    ප්‍රේමනීය සෙරෙප්පුව/ Dear Slipper

    පෙරදා,
    67069228.gif

    දෑසම වෙහෙසුනේ..
    දැක ගන්න...
    රුවැති කෙල්ලෙක්..
    මට ලැබෙයි සිතා...


    එදා,
    91687228.jpg

    නුඹ මට..
    පැවසූ දා...
    ආදරෙයි කියා..
    බැලුවෙ නෑ..
    සත්තමයි....

    87925779.jpg

    වෙන කෙල්ලෙක් දිහා...

    මෙදා,
    97493305.jpg

    නුඹ ප්‍රේමයෙ නමින්...
    මා රිදවනා, හද පාරනා..

    අද,
    67987834.jpg

    සිතේ මට මා..
    සෙරෙප්පුවක් විලස...
    අයිතිකරුවෙක් නොමැති ........