ප්‍රේමයත් පමණ දැන විඳිය යුතු මී විතක්...

Dewrangi

Well-known member
  • Mar 26, 2013
    1,926
    651
    113
    USA
    :cool:
    6586766.gif


    පදම් වෙන ප්‍රේමයක්...

    :cool::cool:
     

    Dewrangi

    Well-known member
  • Mar 26, 2013
    1,926
    651
    113
    USA
    kawa neda boot ekak

    ඔප දුපයි, නිර්මාණයි කියන්නේ දෙවර්ගයක් බව ඔබට වැටහිලා නැති එකට කනගාටුයි, ඒ වගේම මේ නිර්මාණයේ තියෙන්නේ විරහව නෙවේ, ජිවිතේ යථාර්තය...
     

    Dewrangi

    Well-known member
  • Mar 26, 2013
    1,926
    651
    113
    USA
    පමණ දැන විදිය යුතු මධු ඔඩම පුරවාන
    බොහෝ කල් මග බලා සිටිමි ඔබ එන සේම
    ජීවිතය මධු විතේ ගිලී කිමිදී නැසින
    නමුත් දොස් නොකියමිය, සොදුරුමය ඒ විදුම

    ප්‍රේමය නම් එසේමය...
     

    Dewrangi

    Well-known member
  • Mar 26, 2013
    1,926
    651
    113
    USA
    දෙදහස් වන පෝස්ට් එකත් හද පෙලන කවක් වීම ගැන මාගේ ප්‍රණාමය සහ ප්‍රහර්ෂය.........

    බොහොම ස්තුතියි අය්යේ, ඔයා කියනකල් 2000 කියල දැක්කේ නැහැ
     

    Dewrangi

    Well-known member
  • Mar 26, 2013
    1,926
    651
    113
    USA
    ඉතා කදිම උපමා රූපක භාවිතාවක්..මට නම් හිතෙන්නෙ දෙවෙනි කොටස වෙද්දි කවිය සමාප්ත උනා නම් හොඳයි..මුල් කොටස් දෙකේ ආකෘතිය කඩාගෙන තුන් වෙනි කොටස මතු වෙද්දි රහ ටිකක් අඩුයි වගේ .හැඟීම් දැනවෙන විදියට කවි ලියන්න හැමෝට බෑ ..අගෙයි.

    බම්ප් වේවා

    බොහොම ස්තුතියි ඔබේ අගැයීමට....සහ අදහසට..