සමහර වෙලාවට දරාගන්න බැරි සතුටක් දෙනවා.
සමහරක් වෙලාවට ඉවසගන්න බැරි තරම් දුක් දෙනවා.


මේ දේ හරියට හරි මචෝ...ආදරේ ඇත්තටම ඇති උනාම සතුටට වඩා හිත් රිදෙන වාර අනන්තයි...එතකොට පුOචි දේට පවා ගොඩක් හිත රිදෙනව...ඒ රිදෙන තරමට පොඩි දෙයක් පවා ඉවසන්න බැරි වෙනවා..![]()
ඒත් ඒ වේදනාවෙ තමයි ආදරයේ රසය තියෙන්නෙ...
මම හරි නේද මචෝ???




උඹ වැරදි කියන්නේ නැහැ මචෝ...ඒත් වේදනාව ආදරේට වඩා දැනුනොත් උඹ කියපු
සමහරු ආදරේ වෙනුවෙන් ජීවිතේ පුද දෙනවා.
තවත් සමහරු ආදරේ නිසා ජිවිතෙන් පරදිනවා.
තැනට නිකම්ම එනව නේද???
මමත් මගේ gf ta මගේ පනට වගේ ආදරේයි..ඒක නිසාම වෙන්න ඇති වෙන ආදරේ කරන කොල්ලො කරන්නේ නැති කැපවීම් පවා මම එයා වෙනුවෙන් කරනවා..එයත් එහෙමයි..ඒත් සමහර වෙලාවට හිතෙනවා මම මෙහ්චර ආදරේ කරන කෙනා මට නැති උනොත් මොනව වෙයිද කියලා...එහෙම උනොත් උඹ කියපු මේ ඔක්කොම මට වෙන්න පුලුවන්....
මේ මට මගෙ ආදරේ ගැන හිතෙන විදිය...මම වැරදි වෙන්නත් පුලුවන්..හරි වෙන්නත් පුලුවන්..![]()