ප්‍රේමය පිළිබඳ සමීක්ෂණයක්

ඔබට සිටි පෙම්වතියන් ගණන කීයද ?

  • 1

    Votes: 20 24.7%
  • 2

    Votes: 12 14.8%
  • 3

    Votes: 5 6.2%
  • 4

    Votes: 6 7.4%
  • 5

    Votes: 3 3.7%
  • 5ට වැඩී 10ට අඩුයි

    Votes: 9 11.1%
  • 10ට වැඩී

    Votes: 6 7.4%
  • 0

    Votes: 20 24.7%

  • Total voters
    81

iworld

Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    කෙල්ලො එක්ක රූම් ගිහින් ආතල් ගන්න රටක් ඉතුරු වෙලා තියෙන්නේ මහින්ද මහත්තයා නිසා කියලා අමතක කරන්නෙපා
     

    amila_mp

    Well-known member
  • Oct 25, 2007
    6,061
    1,686
    113
    ~ Note3One ~
    බීල ඉන්න වෙලාවක අහන ප්‍රශ්නද මිතුරේ මෙව්ව? අතකින් හරි අල්ලපු ලව් එකකට තිබ්බෙ අදටත් එකයි. සමහර විට ජීවිත කාලෙටම ඒක එහෙම වේවි. ඈත තියා බලන් ඉඳල ෆෝන් කෝල් වලින් මැසේජ් වලින් ලව් කරපු එකක් තමා පලවෙනිම එක. අතකින්වත් අල්ලල නෑ. හැබැයි දුර තියා කෝල්, මැසේජ් කරල තියෙනව. That's all..
    සිරා නම් රැස්පැට් 😍 බොරු නම් ඉස්කැටේට් බිච්
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    5ට වැඩී 10ට අඩුයි
    21b97ddadc38ad03eec462d985abd61a.gif
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    එක්කෙනෙක්වත් නැති අයගේ ප්‍රතිශතේ වැඩියි. මොකෝ කියන්නේ තනිකඩයන්ගේ අයිතීන් සුරැකීමේ සංවිධානය කියලා වගේ එකක් පටන්ගමුද, ඒ අයගේ අනාගත සුබසාධනය වෙනුවෙන්. කැමති ළමයි අත් උස්සන්න බලන්න.
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,790
    21,105
    113
    adala nene
    5ට වැඩී 10ට අඩුයි
    මොන්ටිසෝරියෙ අතින් අල්ලපු කෙල්ලොත් ගනන් ගත්තද

    thama premayak nomatha
    අන්තර්ජාතික ප්‍රේමවන්තයෙක් වීමේ සිහිනය සමග ඉදිරියට
    ------ Post added on Aug 7, 2021 at 11:29 AM
     

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    මොන්ටිසෝරියෙ අතින් අල්ලපු කෙල්ලොත් ගනන් ගත්තද


    අන්තර්ජාතික ප්‍රේමවන්තයෙක් වීමේ සිහිනය සමග ඉදිරියට
    ------ Post added on Aug 7, 2021 at 11:29 AM
    :lol: :lol: :lol:
     

    WendaMaster

    Active member
  • Jul 31, 2021
    169
    147
    43
    20 ට වැඩි 30 ට වැඩි වගේ ඒව නෑනෙ මට ටික් කරන්න
    10ට වැඩි එකට දාන්න

    කෝ මේ ප්‍රේමවන්තයෝ? Vote එකක් දාගෙන යමු (y)
    ------ Post added on Aug 7, 2021 at 8:05 PM

    15ta wadi yako
    10ට වැඩි එකට vote කරන්න (y)
    ------ Post added on Aug 7, 2021 at 8:10 PM

    20 tath wadie da koheda lol
    10ට වැඩි එකට vote කරන්න
    ------ Post added on Aug 7, 2021 at 8:11 PM
     
    • Like
    Reactions: Solo Rider