මචන් මන් අහපු ලස්සන දේශනාවක්
, උබලා එක්ක බෙදා ගන්න හිතුනා, මේකේ සමහර උන් ආදරය, බැදීම් නිසා විදවනවා නේ අහල දෙයක් ගන්න පුලුවන් වෙයී.
, උබලා එක්ක බෙදා ගන්න හිතුනා, මේකේ සමහර උන් ආදරය, බැදීම් නිසා විදවනවා නේ අහල දෙයක් ගන්න පුලුවන් වෙයී.Video ekak thiyenawada?ඔය හාමුදුරුවෝ නේ කිව්වෙ ඇග නොදැක ළමයි හදන්න ඕනේ කියලා
ඔය හාමුදුරුවෝ නේ කිව්වෙ ඇග නොදැක ළමයි හදන්න ඕනේ කියලා
Asuba bavanava karapan
asuba bavanava kiyala youtube videos athi eva balapan. kunugodakata neda api me duk venne kiyala hithapanඋබ කරනවද කොහොමද විස්තර ටිකක් කියපන්කෝ?