ප්‍රේමය

SIC

Well-known member
  • Dec 3, 2012
    10,688
    5,817
    113
    KALUTHARA
    gO4HJpw.jpg


    "ප්‍රේමම්"

    ජෝජ්ට මේරි කියන්නෙ crush එකක්.
    මලර් කියන්නෙ love එකක්.
    සෙලීනා කියන්නෙ marriage එකක්.

    ජීවිතේට ඕනි මලර් ලා..
    ඒත් උරුම වෙන්නෙ සෙලීනලා..
    අන්තිමේ සෙලීනලා එක්ක යුග ජීවිතය ගෙවන ගමන්
    මේරි ලා ගැන කියමින් සිනහ වෙන වගේම,
    මලර් ලා ගැන සිතමින් හඬන දෛවයක්
    ජෝජ්ලට උරුම වෙන එක ඛේදයක්ද,රීතියක්ද
    එහෙම නැත්නම් ස්වභාවික වරණය කියන්නෙ ඒකද
    කියන්න මම දන්නෙ නෑ..

    -උපුටා ගැනීමකි-


     
    • Like
    Reactions: shadow1

    inspiron

    Well-known member
  • May 27, 2014
    25,024
    17,651
    113
    Nowhere
    mn balapu supirima film ekak:love:
    mn indian ewata kamati na. kalin thread ekakut giya nisa baluwa. meka hitata waduna
     

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,227
    113
    Earth
    බලනවනම් සුපිරිම film එකක් බන්.. මම බලපු love story වලින් හොදම story එකක් මේක.. love story යක් කියනවට වඩා යතාර්ථයක් ගැන තියන කතාවක් කිවුවොත් හරි.. කතාවෙ සින්දු ටිකත් පට්ට මච..
     
    Last edited: