ප්‍රේමය_පිරුණු_චිත්‍රපට
මේකයි මචන්ලා කතාව;
මම ලෙස්ටර් ජේම්ස් පීරිස් මහත්මයාගේ "ගොළු හදවත"බැලුවා....
මම සාමාන්‍යයෙන් සිංහල චිත්‍රපටි බලන්නේ නෑ.එක බැලුවහම මට පරණ සිංහල චිත්‍රපට ගැන පුදුම ආසාවක් ඇතිවුනේ....
මම සාමාන්‍යයෙන් සිංහල චිත්‍රපටි බලන්නේ නෑ.එක බැලුවහම මට පරණ සිංහල චිත්‍රපට ගැන පුදුම ආසාවක් ඇතිවුනේ....
.....::හැමෝම තමන් බලපු පරණ ආදරණීයම ෆිල්ම් ටික මෙතන කොටාගෙන යමුද::......
Last edited:
ඒත් සුපිරි...