ප්‍රේමසිරි කේමදාස ශුරීන්

chamira.ala

Active member
  • Mar 17, 2010
    718
    30
    28
    Kandy
    ප්‍රේමසිරි කේමදාස ශුරීන්

    2074.jpg


    ප්‍රේමසිරි කේමදාස යන නම ලොකු පොඩි අප කව්රුත් දන්නා නමකි.සියලු දෙන එතුමා හදිනුයේ කේමදාස මස්ටෙර් යන අන්වර්ථ නාමයෙනි. ජනවාරි 25 වන දිනයට එතුමාගේ 73 වන ජන්ම දිනය දී තිබෙනවා! මේ thread 1 ඔහුට උපහාරයක් වේවා!
    1937 තල්පිටියේ උපන් එතුමා , St. John's College Panadura , Sri Sumangala College. යන පාසල් වල තම අද්‍යාපනය හැදෑරීය.

    1966 - සැනසුම කොතනද
    1968 - ගොළු හදවත
    1968 - Bicycle හොරා
    1969 - නාරිලතා
    1975 - දෙස නිසා
    1978 - බබරු ඇවිත්
    1979 - වසන්තයේ දවසක්
    1981 - සොල්දාදු උන්නැහේ
    1983 - දඩයම
    1983 - කලියුගය
    1989 - සිරිමැදුර
    1990 - ක්‍රිස්තු චරිතය
    1992 - සිසිල ගිනිගනී
    1994 - පවන රලුවිය
    1995 - අයෝමා
    1995 - අවරගිර
    1995 - මාරුතය
    1998 - ගිනි අවි සහ ගිනි කෙලි
    1998 - ජුලිඑට්ගේ බූමිකාව
    2001 - මතු යම් දවස
    2002 - අග්නිදාහය
    2004 - ගිනි කිරිල්ලි
    2004 - රන්දිය දහර
    2005 - අසනී වර්ෂ
    2005 - ගරිල්ලා මර්කෙටින්ග්
    2006 - බෙරුන්ද පක්ෂියා
    2008 - ඇඉ ඔබ තනිවෙලා
    2009 - එකමත් එක රටක
    2009 - කන්‍යාවී එතුමා සංගීත අද්යක්ෂනයෙන් දායක ඌ නිර්මාණ වේ
     
    Last edited:

    prabo22

    Well-known member
  • May 25, 2010
    12,637
    1,577
    113
    apita htya hondama musician kenek,,

    kawru hary pinwathek ප්‍රේමසිරි කේමදාස ශුරීන් ge sindu tika thynawa nam denna puluwanda,, :sorry:
     

    chamira.ala

    Active member
  • Mar 17, 2010
    718
    30
    28
    Kandy
    October 24, 2008 දින එතුමා අප අතරින් සදහටම වෙන් වූ වැඩ එතුමා නොමියෙන මිනිසෙකි. ඔහුගේ කලාකෘති අද අද මෙන්ම හෙට වූ වැඩ රස විදිය හැක:(:(.

    Premasiri_kemadasa.JPG


    F62D8A802E87250BB3DE3A_Large.jpg


    071.JPG

    0.jpg