ප්‍රේම කිර්ති මැරුවේ හඩ්සන්ද?
ප්‍රේමකිර්ති මහතා ඝාතනය මේච්චර දවසක් ඡේ වි පී එකවුන්ට් එකට නේ දාල තිබුණේ .දැන් එ ගැන ප්‍රේමකිර්ති මහතාගේ බිරිය එ ගැන පොතක් ලියලලු නේද? එකේ ඝාතකයා ගැන පැහැදිලිවම සදහන් කරල තියෙනවලු නේද? කවුරු හරි දන්නවද ඔය කියන්නේ කවුද කියලා කවුරු හරි එ පොත කියව්වද .මේක ගැන පත්තරේ දාලා තිබුණා එකේ හැටියට නම් හඩ්සන් ගෙම්බා මේකට සම්බන්ධයි වගේ .
http://www.mawbima.lk/thumb/epaper-images/36435.jpg