ප්‍රේම කිර්ති මැරුවේ හඩ්සන්ද?

r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ප්‍රේම කිර්ති මැරුවේ හඩ්සන්ද?

    Capture721.png

    ප්‍රේමකිර්ති මහතා ඝාතනය මේච්චර දවසක් ඡේ වි පී එකවුන්ට් එකට නේ දාල ති‍බුණේ .දැන් එ ගැන ප්‍රේමකිර්ති මහතාගේ බිරිය එ ගැන පොතක් ලියලලු නේද? එකේ ඝාතකයා ගැන පැහැදිලිවම සදහන් කරල තියෙනවලු නේද? කවුරු හරි දන්නවද ඔය කියන්නේ කවුද කියලා කවුරු හරි එ‍ පොත කියව්‍වද .මේක ගැන පත්‍තරේ දාලා තිබුණා එකේ හැටියට නම් හඩ්සන් ගෙම්බා මේකට සම්බන්ධයි වගේ .

    Capture722.png

    http://www.mawbima.lk/thumb/epaper-images/36435.jpg
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    කවුරු මැරුවත්
    මරපු එකා
    මොන පක්ෂේ උනත්
    ඌ කරපු වැඩේට නම්

    උට දෙන්න පුළුවන් උපරිම දඩුවම දෙන්න ඕනි

    රටක් වටින මිනිහෙක්ව මැරුව
     
    rhn123

    Well-known member
  • Jul 20, 2012
    759
    37
    48
    kohomath oya huddson karaya katha karanawa ahannath appiriyai. kanu katak okata thiyenne.:angry::angry::angry:
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location

    කවුරු මැරුවත්
    මරපු එකා
    මොන පක්ෂේ උනත්
    ඌ කරපු වැඩේට නම්

    උට දෙන්න පුළුවන් උපරිම දඩුවම දෙන්න ඕනි

    රටක් වටින මිනිහෙක්ව මැරුව

    :yes::yes: හැබැයි දැන් ආන්ඩුවේ ඉන්න කෙනෙක් නම් දඩුවම් ලැබෙන්නේ නෑ මොකද මේක ලංකාව නේ
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    කවුරු මැරුවත්
    මරපු එකා
    මොන පක්ෂේ උනත්
    ඌ කරපු වැඩේට නම්

    උට දෙන්න පුළුවන් උපරිම දඩුවම දෙන්න ඕනි

    රටක් වටින මිනිහෙක්ව මැරුව

    sirawata ratak watina manussayek. :yes:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    කවුරු මැරුවත්
    මරපු එකා
    මොන පක්ෂේ උනත්
    ඌ කරපු වැඩේට නම්

    උට දෙන්න පුළුවන් උපරිම දඩුවම දෙන්න ඕනි

    රටක් වටින මිනිහෙක්ව මැරුව
    2.gif

    සිරාවටම මචං.. රටක් වටින මනුස්සයෙක්..
     
    vishu

    Well-known member
  • Jul 3, 2007
    1,306
    97
    63
    ඕකා දැන් ආණ්ඩුවට පු...$#$$ දුන්නට ඉස්සර ප්‍රේමදාසගේ කුක්කෙක්........තද කොළ පාට.
    අනිත් උන් වගේම තමයි. දිනන පැත්තට හෝයියා.

    :yes::yes::yes::yes::yes::yes::yes:
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    ඕකා දැන් ආණ්ඩුවට පු...$#$$ දුන්නට ඉස්සර ප්‍රේමදාසගේ කුක්කෙක්........තද කොළ පාට.
    අනිත් උන් වගේම තමයි. දිනන පැත්තට හෝයියා.

    :yes::yes::yes::yes::yes::yes::yes:

    :yes::yes::yes::yes::yes::yes::yes:
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    ඇත්තටම රත්තරන් මනුස්සයෙක් ......දඩුවම් හැමෝම ඉස්සරහ ලැබේවි මරපු එකාට...එත් එකෙන් වැඩක් නැති වෙයි ....මොකද අපට ආසමසම හැකියාවක් තියෙන මනුස්සයෙක් නැති වෙලා ඉවරයි
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,772
    5,997
    113
    ප්‍රේමකීර්ති තමන්ගෙ පාඩුවෙ රස්සාව කරගෙන එක එක පැති වලට හෝයියා කියන්නෙ නැතුව හිටියනම් ඔහොම වෙන්නෙ නෑනෙ ... ප්‍රේමකීර්ති පව් තමයි, හොඳ මනුස්සයෙක්, ඒත් මිනිහ ඉල්ලන් කෑවෙ ... අතීතය දන්න අය දන්නව මොකද උනේ කියල ... කතාකරල වැඩක් නෑ දන්නැති අය එක්ක ඕව ගැන .... හඩ්සන් එල කතා කියනව සමහර වෙලාවට, සමහර වෙලාවට හිතෙනව හොම්බට එකක් දෙන්න.... ඒත් ඌ ඇඩ් කරන හැටි ඇහුවම බඩ දඟලනවා ... :dull:
     
    Last edited:

    Fire Five

    Well-known member
  • Oct 25, 2011
    5,393
    336
    83
    sysco
    ඔය හාඩ්ඩ ඉස්සර tnl එකේ ඉදලා ආණ්ඩුවේ පතුරු ඇරපු එකෙක්
    මහින්ද රාජපක්ෂ නාම්බගේ අත් ශක්තිමත් කරන්න කියලා cross කරල ගියා
     
    pissu lokayak

    Member
    Mar 28, 2014
    159
    13
    0
    hadda thamai banz maruwe...oka hamoma danna deyakne...hodinma danne SLBC set 1ka thamai...e vthrak nemei e kale JVP eka ahu wenna oya miniha thawa godak un maruwa...
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ප්‍රේමකීර්ති තමන්ගෙ පාඩුවෙ රස්සාව කරගෙන එක එක පැති වලට හෝයියා කියන්නෙ නැතුව හිටියනම් ඔහොම වෙන්නෙ නෑනෙ ... ප්‍රේමකීර්ති පව් තමයි, හොඳ මනුස්සයෙක්, ඒත් මිනිහ ඉල්ලන් කෑවෙ ... අතීතය දන්න අය දන්නව මොකද උනේ කියල ... කතාකරල වැඩක් නෑ දන්නැති අය එක්ක ඕව ගැන .... හඩ්සන් එල කතා කියනව සමහර වෙලාවට, සමහර වෙලාවට හිතෙනව හොම්බට එකක් දෙන්න.... ඒත් ඌ ඇඩ් කරන හැටි ඇහුවම බඩ දඟලනවා ... :dull:
    :yes::yes::yes::yes:
    දන්නෝ දනිති...........:sorry:
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    උඩදාන්න ගියාම ඔහොම තමයි
    ඕක තමයි එදා තිබ්බ මාධ්‍ය නිදහස
    දැන් මඩ ගහන හැටියට ඒ කාලෙ ගැහුවනම් මේ එලකිරියෙ එකාලම හැටක් හැත්තෑවක් මරල
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ප්‍රේමකීර්ති තමන්ගෙ පාඩුවෙ රස්සාව කරගෙන එක එක පැති වලට හෝයියා කියන්නෙ නැතුව හිටියනම් ඔහොම වෙන්නෙ නෑනෙ ... ප්‍රේමකීර්ති පව් තමයි, හොඳ මනුස්සයෙක්, ඒත් මිනිහ ඉල්ලන් කෑවෙ ... අතීතය දන්න අය දන්නව මොකද උනේ කියල ... කතාකරල වැඩක් නෑ දන්නැති අය එක්ක ඕව ගැන .... හඩ්සන් එල කතා කියනව සමහර වෙලාවට, සමහර වෙලාවට හිතෙනව හොම්බට එකක් දෙන්න.... ඒත් ඌ ඇඩ් කරන හැටි ඇහුවම බඩ දඟලනවා ... :dull:

    මිනිහට තමන් ගේ මතයක් දරන්න අයිතියක් නැද්ද
    මරුන නිසා ඉල්ලන් කෑවා කියනවා
    ඉල්ලන් කෑව කියලා සදරනිකරණය කරන්න පුලුවන්ද බන්
    අපි නොදන්නවා කියලා හිතෙන දෙයක් උබ දන්නවා නම් කියපන්