"ප්‍රොජෙක්ට් ජෙනෙසිස්" විද්‍යා ප්‍රබන්#
යනෙන අතරේ අහුවුනු එකක්....... ලියපු කෙනා සෑහෙන කට්ටක් කාලා ලියලා තියෙන බව පේනවා........
අලුයම 3.24, කටුණායක ගුවන්තොටුපල, ආගමන කවුන්ටර අංක 3 අසල
You got that James Dean daydream look in your eye…….
And I got that red lip, classic thing that you like…….
And when we go crashing down, we come back every time…….
Cause we never go out of style, we never go out of style…….
You've got that long hair slick back, white t-shirt
And I got that good girl faith and a tight little skirt
And when we go crashing down, we come back every time
'Cause we never go out of style, we never go out of style
Lyrics - Style : Taylor Swift © Kobalt Music Publishing Ltd., Warner/Chappell Music, Inc
“Can you please reduce the volume of your music…..?”
[කරුණාකරලා සිංදුවේ සද්දෙ අඩුකර ගන්නවද?]
ආගමන කවුන්ටර් පෝලිමේ සිටි සුදු ජාතික කාන්තාව ඇය ඉදිරියෙන්, විශාල හෙඩ්ෆෝන් යුගලක් කනේ ගසාගෙන සංගීත නාදයට නැලවෙමින් සිටි තරුණියගේ උරහිසට තට්ටු කරමින් කියුවා.
“Yes...?” ඇය දෙස හැරී බැලූ තරුණිය දෑස් විශාල කරමින් ඇසුවා.
“Your music….it's annoyingly loud…”
[ඔයාගේ සංගීතෙ සද්දෙ වැඩියි...හරි කරදරයක්]
කාන්තාව තමන්ගේ කන් දෙකට දැත් තබමින් පිලිතුරු දුන්නා.
“Oh...I am sorry…” කියූ තරුණිය, සිය අත් බෑගයෙන් ජංගම දුරකථනය ගෙන ගීත වාදකයේ ශබ්දය අඩුකලා.
“You are a local aren't you? You should be in a queue on that side... This is for overseas visitors...”
[ඔයා ලංකාවේ කෙනෙක් නේද? මේ විදේශිකයින්ගේ පෝලිම, ඔයා ඉන්න ඕන අර පැත්තේ පෝලිමක...]
ඇය උඩ එල්ලා තිබූ දැන්වීම් පුවරුවක් පෙන්වමින් කිව්වා.
මද සිනාවක් පෑ ඇය සිය සුරතේ තිබූ ගමන් බලපත්‍රය පෙන්වා ආපසු හැරුනා.
"Koninkrijk der Nederlanden - Paspoort” [නෙදර්ලන්ත රාජධාණිය - ගමන් බළපත්‍රය]
ඇය පෙන්වූ ගමන් බලපත්‍රයේ පිටකවරයේ දක්වා තිබුණා.
"Hi!! Goedemorgen…! “ [සුබ උදෑසනක්!]
තමන්ගේ වාරය එලැඹුනු වහාම තරුණිය සිය ගමන් බලපත්‍රය ආගමන-විගමන නිළධාරියාට දිගුකරමින් මදහස පෑවා.
“What is your name?” [නම මොකක්ද?]
“Kristeen Van der waal…” [ක්‍රිස්ටීන් වැන් ඩර් වාල්]
“Your address in Netherlands?” [නෙදර්ලන්තෙ ඇඩ්රස් එක?]
“1502, Wycker Brugstraat 2, Maastricht, Netherlands”
[1502, විකර් බෲග්ස්ට්රාර්ට්, 2 මාස්ට්රිච්, නෙදර්ලන්තය..]
“Your occupation?” [රැකියාව?]
“Umm I am not here for a job interview...why are u asking?”
[ම්ම්ම්....මං ආවේ ජොබ් ඉන්ටර්විව් එකකට නෙමෙයි..ඇයි අහන්නේ?]
“Please answer the question…” [ප්‍රශ්නෙට උත්තර දෙන්න]
“Engineer…” [ඉන්ජිනේරුවෙක්..]
“What kind of engineer? Civil? Mechanical?” [මොනවගේ ඉන්ජිනේරුවෙක්ද? සිවිල් මිකැනිකල්?]
“Avionics…” [එවියෝනික්ස්]
“Excuse Me?” [මොකක්?]
“I am an avionics engineer….you know… aircraft guidance electronics..I don't think you will understand...”
[මම එවියෝනික්ස් ඉන්ජිනේරුවෙක්......ගුවන්යානා පාලන ඉලෙක්ට්‍රොණික උපකරණ....මම හිතන්නෑ ඔහේට තේරුම් යයි කියලා.....]
ඇය සුරත ගුවන් යානයක් මෙන් හසුරවමින් උපහාසාත්මක නොරුස්නා ස්වරයෙන් පිලිතුරු දුන්නා.
“Ah aircraft engineer?” [ආ ගුවන්යානා ඉන්ජිනේරුවෙක්...]
“Yes…. can I go now?” [ඔව් දැන් මට යන්න පුලුවන්ද?]
“Were you born in Sri Lanka to Sri Lankan mother and father?”
[ඔබ ලංකික දෙමව්පියන්ට දාව ලංකාවේ ඉපදුනු කෙනෙක්ද?]
“Yes…” [ඔව්]
“What is your purpose of visit here? Are you here to search for your biological mother?”
[මේ සංචාරයේ අරමුණ? ඔයා ඔයාගේ ජීවවිද්‍යාත්මක අම්මා හොයන්නද ආවේ?]
“Why would I want to search for the wretch who abandoned me at a temple when I was a little baby?….my parents are Dutch and I love them…I am here on holiday...”
[මම අතදරුවා කාලේ පංසලක මාව දාලා ගිය නපුරු ගෑණි ගැන මොනවා හොයන්නද? මගේ දෙමව්පියන් ඕලන්ද...මම එයාලට ආදරෙයි....මම මෙහෙ ආවේ නිවාඩුවකට...]
ඒ පිලිතුරෙන් වික්ෂිප්තව නිහඬවූ ආගමන-විගමන නිළධාරියා විසා මුද්‍රාව තබා බලපත්‍රය ආපසු දුන්නා.
“Thank you for the very long conversation……” [දිග කතාබහට බොහොම ස්තූතියි....]
කියා තදින් කියූ ඈ කෝපයෙන් ඉවත්ව ගියා.
ඉතුරු ටික; https://vidya-gaweshana.blogspot.com/2018/12/sci-fi-action-thriller.html