ප්‍රොපෝසල්

Bam

Well-known member
  • Apr 6, 2025
    5,014
    11
    3,565
    113
    මල හත්තිලව්වයි යකෝ.
    ප්‍රොපෝසල් එකක් ආවා.
    ඒකී මාසෙකට 2.5m earn කරනවා.
    ඒකි කැමතී ඩෝ.😂
    ඒකි ලස්සනයි.😑 සිරාවටම. :baffled:
    උස නම නෑ වැඩිය5.4 වගේ :(
    ඔක්කොම හරි අන්තිම එක තමයි ආතල්ම.
    ⏬
    ⏬️
    ⏬️
    මගෙ earning දැන ගත්තොත් නම් මට ගල් ගහලා මරන්නෙ...

    පොඩි හරි ආතල් එකකට තියෙන්නෙ මමත් කාටම හරි වටිනවා කියලා දැනෙන එක.:rofl:

    මෙහෙම කේස් උන අය නැද්ද.
    ඉන්නවා නම් කියපල්ලා.
    සීරිස් අහන්නෙ.
     
    chathura414

    Well-known member
  • Jan 2, 2014
    6,306
    8,306
    113
    M-Town
    මටත් ඔහොම සෙට් වෙලා තියෙනවා බන්. අන්තිමට අපිම තමයි ලොකු සින්දාලා කෙලෝ ගන්නෙ.

    2.5M හම්බවෙනවා නම් උඹ ජොබ් එකෙන් අයින් වෙයන්
     
    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    7,133
    11,881
    113
    මල හත්තිලව්වයි යකෝ.
    ප්‍රොපෝසල් එකක් ආවා.
    ඒකී මාසෙකට 2.5m earn කරනවා.
    ඒකි කැමතී ඩෝ.😂
    ඒකි ලස්සනයි.😑 සිරාවටම. :baffled:
    උස නම නෑ වැඩිය5.4 වගේ :(
    ඔක්කොම හරි අන්තිම එක තමයි ආතල්ම.
    ⏬
    ⏬️
    ⏬️
    මගෙ earning දැන ගත්තොත් නම් මට ගල් ගහලා මරන්නෙ...

    පොඩි හරි ආතල් එකකට තියෙන්නෙ මමත් කාටම හරි වටිනවා කියලා දැනෙන එක.:rofl:

    මෙහෙම කේස් උන අය නැද්ද.
    ඉන්නවා නම් කියපල්ලා.
    සීරිස් අහන්නෙ.
    හුත්තෝ ඒකිගේ පවල කෙස් නැත්තන් . එකිත් කැමතිනම් කරගහපන් . හැබැයි බලපන් දෙන්න මැචින් ද කියලා මොනාටත් කලින් . පකෝ 5.4ක් උසයි කියන්නේ උසයි නේ (මන් 4'11 යි පකෝ ) සෝක් සෝක්

    එක නෙමේ බෙසියේ . එකී කරන්නේ මොනවද ? මාසේට ලක්ෂ 25ක් හොයන්න ?
     
    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,912
    9,293
    113
    සල්ලි නම් තාත්තගෙ බිස්නස් වලින් වෙන්න ඇති
    සුලු වරදක් හරි තියෙන්න ඔනෙ. නැත්නම් තෝ වගෙ පොල් කාවය්යෙක්ට යෝජනා එවයියැ
     
    chathura414

    Well-known member
  • Jan 2, 2014
    6,306
    8,306
    113
    M-Town
    හුත්තෝ ඒකිගේ පවල කෙස් නැත්තන් . එකිත් කැමතිනම් කරගහපන් . හැබැයි බලපන් දෙන්න මැචින් ද කියලා මොනාටත් කලින් . පකෝ 5.4ක් උසයි කියන්නේ උසයි නේ (මන් 4'11 යි පකෝ ) සෝක් සෝක්

    එක නෙමේ බෙසියේ . එකී කරන්නේ මොනවද ? මාසේට ලක්ෂ 25ක් හොයන්න ?
    Kolla kohomahari goda daganin. 2.5M mage fixed deposit ekawath na oi 😞😞
     
    planner123

    Well-known member
  • May 22, 2018
    9,248
    15,914
    113
    Pawula hoda nathnam Bill Gates ge duwa wunath bandinna epa.
    Kella hoda wunath pawula badagena inna type nam duwapan. Owa case.
    Denun bala kiri ganne - Mawun bala duwa ganne kiyala parana kukulo kiwwa kathawa hari.

    Usa gena nam worry wenna epa. 5ft 2 to 5ft 5 wage thamai lankawe average inne.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,641
    168,991
    113
    එකමත් එක රටක
    බය කරන්න හදනව නෙවෙයි . ..මම දන්න එකෙක්ටත් ඔහොම එකක් උනා . .

    ඒකිගේ කේන්දරේ තියනවලු බදින පලවෙනි ස්වාමිපුරුෂය මාසයක් ඇතුලේ මැරෙනවා කියලා .
    ඒක නිසා ඒකිගේ බෝයිෆ්‍රෙන්ඩ් ඒකි යි සෙට් වෙලා මුලින්ම මිට්ටෙක්ව හොයලා නිකන් බැන්දා ..
    ඇත්තටම මිට්ටා මාසෙන් මලා

    ඊට පස්සේ ඒ දන්නා කාලයක් සතුටින් ජිවත් උනා .

    බලාගෙන !! 🥱
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    23,075
    23,827
    113
    Pawula hoda nathnam Bill Gates ge duwa wunath bandinna epa.
    Kella hoda wunath pawula badagena inna type nam duwapan. Owa case.
    Denun bala kiri ganne - Mawun bala duwa ganne kiyala parana kukulo kiwwa kathawa hari.

    Usa gena nam worry wenna epa. 5ft 2 to 5ft 5 wage thamai lankawe average inne.
    ලංකාවෙ ගෑනුන්ගෙ ඇවරේජ් උස අඩි 5යි.
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,893
    40,009
    113
    Homagama
    සිරියහනේ ලණු ඉහිරි සුසුම් හෙලන රෑ
    මකුළු දැලෙන් සිරි සිරියේ වියන් බඳින රෑ
    යට ලීයෙන් නාරිලතා මල් පූදින්නේ
    යට ලීයෙන් නාරිලතා මල් පූදින්නේ
     
    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,610
    4,008
    113
    Lanka
    හුත්තෝ ඒකිගේ පවල කෙස් නැත්තන් . එකිත් කැමතිනම් කරගහපන් . හැබැයි බලපන් දෙන්න මැචින් ද කියලා මොනාටත් කලින් . පකෝ 5.4ක් උසයි කියන්නේ උසයි නේ (මන් 4'11 යි පකෝ ) සෝක් සෝක්

    එක නෙමේ බෙසියේ . එකී කරන්නේ මොනවද ? මාසේට ලක්ෂ 25ක් හොයන්න ?
    yako 5ft adu kolloth innwada? mam hithuwe kello witharai echara kota wenne kiyala :ROFLMAO: :ROFLMAO: