ප්‍රොපෝසල්

oxide

Well-known member
  • Jan 30, 2012
    2,258
    1,225
    113
    මේකෙ
    බය කරන්න හදනව නෙවෙයි . ..මම දන්න එකෙක්ටත් ඔහොම එකක් උනා . .

    ඒකිගේ කේන්දරේ තියනවලු බදින පලවෙනි ස්වාමිපුරුෂය මාසයක් ඇතුලේ මැරෙනවා කියලා .
    ඒක නිසා ඒකිගේ බෝයිෆ්‍රෙන්ඩ් ඒකි යි සෙට් වෙලා මුලින්ම මිට්ටෙක්ව හොයලා නිකන් බැන්දා ..
    ඇත්තටම මිට්ටා මාසෙන් මලා

    ඊට පස්සේ ඒ දන්නා කාලයක් සතුටින් ජිවත් උනා .

    බලාගෙන !! 🥱
    මම තමා ඒ බෝයි ෆ්‍රෙන්ඩ්.. මේ කතාව ඇත්ත... :yes: :yes:
     

    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,325
    9,500
    113
    Heaven :p
    ඔෆිස් ජොබක් කරන එකියක් නම් ෂුවර් එකටම ඕකිට ඔෆිස් එකේ ලොක්කො ගහනවා. නැත්නම් කොහොමද ඔච්චර පඩියක් දෙන්නෙ පොඩි උන්ට :rofl:
     
    • Haha
    Reactions: wissnshaftler

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,529
    6,138
    113
    ඔෆිස් ජොබක් කරන එකියක් නම් ෂුවර් එකටම ඕකිට ඔෆිස් එකේ ලොක්කො ගහනවා. නැත්නම් කොහොමද ඔච්චර පඩියක් දෙන්නෙ පොඩි උන්ට :rofl:
     
    • Haha
    Reactions: wissnshaftler

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,453
    113
    සිරියහනේ ලණු ඉහිරි සුසුම් හෙලන රෑ
    මකුළු දැලෙන් සිරි සිරියේ වියන් බඳින රෑ
    යට ලීයෙන් නාරිලතා මල් පූදින්නේ
    යට ලීයෙන් නාරිලතා මල් පූදින්නේ
    උබට මේ හොද හිතින් කරන අවසාන අනතුරු ඇගවිම හොදේ. මාව ගාවගන්න එපා. තෝ එක්ක ගනුදෙනුවක් නැ තෝ මම මෙකේ කතා කරන දන්න එකෙකුත් නෙවෙයි.
    ආයි කියන්⁣නේ වද දෙන්න එපා. තෝ දන්නැ කරන්න පුලුවන් දේවල් හුණු බිජ්ජා. ආයි කියන්නැ. කියන දේ තේරෙන්නැත්තම් බලං හිටපං වෙන දේ. ඔයිට හපං එවුන් නවලා තමයි මෙතන ඉන්නේ. ශොට් එක හම්බවෙන්නේ හිතන්නැති විදිහ⁣ට.

    පලමු අන්තිම අවවාදය හොදේ.
    ආයි මෙහෙම රිප්ලයිත් නැ.
     
    • Wow
    Reactions: clumsyhulk

    Jameson.k

    Well-known member
  • May 16, 2025
    1,088
    1,814
    113
    London, United Kingdom
    මල හත්තිලව්වයි යකෝ.
    ප්‍රොපෝසල් එකක් ආවා.
    ඒකී මාසෙකට 2.5m earn කරනවා.
    ඒකි කැමතී ඩෝ.😂
    ඒකි ලස්සනයි.😑 සිරාවටම. :baffled:
    උස නම නෑ වැඩිය5.4 වගේ :(
    ඔක්කොම හරි අන්තිම එක තමයි ආතල්ම.
    ⏬
    ⏬️
    ⏬️
    මගෙ earning දැන ගත්තොත් නම් මට ගල් ගහලා මරන්නෙ...

    පොඩි හරි ආතල් එකකට තියෙන්නෙ මමත් කාටම හරි වටිනවා කියලා දැනෙන එක.:rofl:

    මෙහෙම කේස් උන අය නැද්ද.
    ඉන්නවා නම් කියපල්ලා.
    සීරිස් අහන්නෙ.

    උබට ඊට වැඩිය හම්බකරන්න බැරිනම් අනිවාර්යෙන් උබට ඒකිගේ ලොකු සීන් බල බල, ඒකිට යටත් වෙලා ඉන්න වෙනවාමයි ආයේ දෙකක් නෑ
     
    • Sad
    Reactions: wissnshaftler

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,714
    14,352
    113
    @Edward Kenway @2osama

    ඇයි බං උබලා මෙ වගෙ කැ# වැඩ කරන්නෙ කොල්ලන්ගෙ වැදගත් තේ‍ෙරඩ් වලට. පොලිටිකල් එකක් නම් හෑවත් කමක් නැ.

    බලු වැඩ කරන්ඩ එපා මචං. උබලා පරන මිනිස්සු නේද.
    ඇත්ත

    ඔසාම පොන්නයව උගේ ත්‍රෙඩ් එකකම අල්ල ගත්ත :yes:
     

    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    5,128
    4,609
    113
    After 8 months

    උබලගෙ wife ලත් මෙහෙමද බන්..මන් divorce වෙන්න තීරණය කලා...
    එහෙමත් නෑ බං. මම දන්න එකියක් ඉන්නව බැඳපු එකාට වඩා උරුමයෙන්ම පට්ට සල්ලි. සුප්ප කෑල්ල. බැඳපු එකාට මාර රෙස්පෙක්ට් කරනව. සුපිරි wife material.:love2:. proposal ekak.
     

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,852
    21,854
    113
    machoooo Kukku ehema kohomadaa??

    Sizedaaa????

    Puke hila nam baluwe nathuwa athine thaama,,....
     

    nihada minisek

    Well-known member
  • Jul 13, 2022
    471
    307
    63
    එහෙමත් නෑ බං. මම දන්න එකියක් ඉන්නව බැඳපු එකාට වඩා උරුමයෙන්ම පට්ට සල්ලි. සුප්ප කෑල්ල. බැඳපු එකාට මාර රෙස්පෙක්ට් කරනව. සුපිරි wife material.:love2:. proposal ekak.
    Ee wage nwei bn meke kyn widihta kellama earn krnwnm kohomth locu seen danwa
     
    • Like
    Reactions: Udee KJ