ප්‍රොපෝසල්

thedigit2s

Well-known member
  • Oct 3, 2009
    2,777
    3,189
    113
    37
    @ katubedda
    @Edward Kenway @2osama

    ඇයි බං උබලා මෙ වගෙ කැ# වැඩ කරන්නෙ කොල්ලන්ගෙ වැදගත් තේ‍ෙරඩ් වලට. පොලිටිකල් එකක් නම් හෑවත් කමක් නැ.

    බලු වැඩ කරන්ඩ එපා මචං. උබලා පරන මිනිස්සු නේද.
     

    villa pro

    Well-known member
  • Feb 10, 2021
    1,943
    2,967
    113
    මල හත්තිලව්වයි යකෝ.
    ප්‍රොපෝසල් එකක් ආවා.
    ඒකී මාසෙකට 2.5m earn කරනවා.
    ඒකි කැමතී ඩෝ.😂
    ඒකි ලස්සනයි.😑 සිරාවටම. :baffled:
    උස නම නෑ වැඩිය5.4 වගේ :(
    ඔක්කොම හරි අන්තිම එක තමයි ආතල්ම.
    ⏬
    ⏬
    ⏬
    මගෙ earning දැන ගත්තොත් නම් මට ගල් ගහලා මරන්නෙ...

    පොඩි හරි ආතල් එකකට තියෙන්නෙ මමත් කාටම හරි වටිනවා කියලා දැනෙන එක.:rofl:

    මෙහෙම කේස් උන අය නැද්ද.
    ඉන්නවා නම් කියපල්ලා.
    සීරිස් අහන්නෙ.
    මටත් ඔහොම එකක් සෙට් උනා පස්සෙ එක පාරට එලාම් එක වැදුනා
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,526
    72,736
    113
    මාලඹේ
    @Edward Kenway @2osama

    ඇයි බං උබලා මෙ වගෙ කැ# වැඩ කරන්නෙ කොල්ලන්ගෙ වැදගත් තේ‍ෙරඩ් වලට. පොලිටිකල් එකක් නම් හෑවත් කමක් නැ.

    බලු වැඩ කරන්ඩ එපා මචං. උබලා පරන මිනිස්සු නේද.
    Mama nevey Thread eke kakka kare machan. Ara @Edward Kenway kiyana gonwassa🤮
    ------ Post added on Dec 8, 2025 at 7:11 AM
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,060
    3
    118,680
    113
    Gampaha
    මල හත්තිලව්වයි යකෝ.
    ප්‍රොපෝසල් එකක් ආවා.
    ඒකී මාසෙකට 2.5m earn කරනවා.
    ඒකි කැමතී ඩෝ.😂
    ඒකි ලස්සනයි.😑 සිරාවටම. :baffled:
    උස නම නෑ වැඩිය5.4 වගේ :(
    ඔක්කොම හරි අන්තිම එක තමයි ආතල්ම.
    ⏬
    ⏬
    ⏬
    මගෙ earning දැන ගත්තොත් නම් මට ගල් ගහලා මරන්නෙ...

    පොඩි හරි ආතල් එකකට තියෙන්නෙ මමත් කාටම හරි වටිනවා කියලා දැනෙන එක.:rofl:

    මෙහෙම කේස් උන අය නැද්ද.
    ඉන්නවා නම් කියපල්ලා.
    සීරිස් අහන්නෙ.
    මේකෙ තියෙන කතා ඇහුවොත් ඉවරයි...🤦 හිතෙන දේ කරන්න තියෙන්නෙ...
     
    • Love
    Reactions: Kalegana

    ThadiPollenCepaDenawa

    Well-known member
  • Apr 11, 2025
    2,821
    5,080
    113
    පයියාගල
    ජීවිතේ ප්රෂ්නවලට තනියම මූන දෙන්න පටන් ගත්ත මුල්කාලෙදි අපි හැමෝටම හිතෙනව සල්ලි තියෙන ලස්සන කෙල්ලෙක් බැදල ගොඩයන්න තිබුනනම් කියල. ඒත් ටික කාලයක් ගියාම තේරෙනව ඒව වෙන්නෙ පිල්ම් වල විතරයි කියල.
    සල්ලි තියෙන කැත කෙල්ලෙක්නම් බදින්න පුලුවන්. ඒත් සල්ලි ලස්සන දෙකම තියෙන ලමෙක් ඉන්න එකියක්වත් අතේ සතේ නැති උන් එක්ක සෙට් වෙන්නෙ නෑ බං
     

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    7,823
    11,743
    113
    🌎
    image.png
     

    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    4,899
    4,336
    113
    @Edward Kenway @2osama

    ඇයි බං උබලා මෙ වගෙ කැ# වැඩ කරන්නෙ කොල්ලන්ගෙ වැදගත් තේ‍ෙරඩ් වලට. පොලිටිකල් එකක් නම් හෑවත් කමක් නැ.

    බලු වැඩ කරන්ඩ එපා මචං. උබලා පරන මිනිස්සු නේද.
    මාත් කියන්න ආවෙ. පිටු 3ක්ම විනාස කරල.:(
    මල හත්තිලව්වයි යකෝ.
    ප්‍රොපෝසල් එකක් ආවා.
    ඒකී මාසෙකට 2.5m earn කරනවා.
    ඒකි කැමතී ඩෝ.😂
    ඒකි ලස්සනයි.😑 සිරාවටම. :baffled:
    උස නම නෑ වැඩිය5.4 වගේ :(
    ඔක්කොම හරි අන්තිම එක තමයි ආතල්ම.
    ⏬
    ⏬
    ⏬
    මගෙ earning දැන ගත්තොත් නම් මට ගල් ගහලා මරන්නෙ...

    පොඩි හරි ආතල් එකකට තියෙන්නෙ මමත් කාටම හරි වටිනවා කියලා දැනෙන එක.:rofl:

    මෙහෙම කේස් උන අය නැද්ද.
    ඉන්නවා නම් කියපල්ලා.
    සීරිස් අහන්නෙ.
    උඹට හොඳයි කියල හිතෙන දෙයක් කරපන්. මරාල විතරක් නෙවෙයි හිතාගන්න බැරි විදියෙ සුපිරි චාන්සස් වදිනව ප්‍රපෝසල් වලින්. (සාපේක්ෂව අඩුයි තමයි.) මම දන්න කොල්ලන්ට එහෙම වෙලා තියෙනව. කලින් දාලත් ඇති සමහරවිට. පෙර පිනටම පහල වෙන ඒව ඉතිං.


    උඹට හොඳ පර්සනැලිටියක් තියෙනව නං, හොඳ ආකල්ප තියෙනව නං කෙල්ලත් හොඳයි නං හොඳට රීඩ් කරල තීරණය කරපන්. උඹට වඩා සල්ලි තිබ්බට උඩ හේතු හින්ද උඹට සෙකන්ඩ් නොවී ඉන්න පුළුවන් වෙයි. (හැබැයි පුතෝ සල්ලියි ලස්සනයි තියෙනව නං බහුතරයකට හෙන ඊගෝ එකකුත් තියෙනව. උඹට ඒක බ්‍රේක් කරන්න පුළුවන් වෙන්න ඕනෙ.)
    ජය වේවා.
     

    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,552
    1
    3,572
    113
    Earth
    මටත් ඔයවගෙ එකියක් සෙට් උනා. මගේ එකට වඩා ටිකක් වැඩී. දක්ෂ කෙල්ලෙක්, හැබැයි අපි දෙන්නා ගැලපෙන්නෙ නැති නිසා වෙන් උනා. කොකටත් ලොකු Gap එකක් තියෙනම් ඔයවගේ Marriage එකක් කරපු කෙනෙක්ගෙන් විස්තර අහපං. Usually කෙල්ලො Expect කරන්නෙ ඒකිට වඩා ටිකක් වැඩිපුර Family එකට Contribute කරන කෙනෙක්ට. ඕවට කුනු දාන්නෙ යාලුවො. කෝකටත් හොදට ආස්‍රය කරලා බලලා බැදපං හොද කෙලියෙක් නම්.
     
    • Like
    Reactions: Udee KJ