ප්‍රොපෝසල්

Ysa Karu

Well-known member
  • May 29, 2014
    20,711
    1
    11,004
    113
    හුත්තෝ ඒකිගේ පවල කෙස් නැත්තන් . එකිත් කැමතිනම් කරගහපන් . හැබැයි බලපන් දෙන්න මැචින් ද කියලා මොනාටත් කලින් . පකෝ 5.4ක් උසයි කියන්නේ උසයි නේ (මන් 4'11 යි පකෝ ) සෝක් සෝක්

    එක නෙමේ බෙසියේ . එකී කරන්නේ මොනවද ? මාසේට ලක්ෂ 25ක් හොයන්න ?
    eww real mittek :eek:
     
    nul

    Well-known member
  • Aug 7, 2017
    3,732
    4,959
    113
    ඉන්දරේ බඩගාගෙන එන නූල්
    ආතල් එකට දැම්මෙ. වෙලාව ආවාම හරියනව. මමත් අමු කටුකාල තියෙනව මලාට හරිහමන් ගෑණු පරාණයක් සෙට්වෙන්නෙ නැතිවෙයි කියල හිටියෙ. කනාවට වගේ මට හිතාගන්නත් බැරිතරම් හොඳ කෙල්ලෙක් සෙට් උනා. වෙලාව තමා මමත් කොච්චර ට්‍රයි කරත් මොනාවත් වැඩකරන්නෙ නැති කාලයක් තිබ්බ.
     
    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,788
    11,155
    113
    aniwa OF
    cuck hubbyek hoynw athi patha BBC walin araganna hati video karanna :baffled:
    බම් ඉන්නෙ අපෙව් 9ඉන්ච් සංගමේ දැන්. කලින් අපේ #6inchesEK ඒකෙ ඇක්ටිව් සාමාජිකයෙක්. පස්සෙ මොකක්ද ගුරුකමක් කරලා ගැරඬි තෙල් ගාලා දිග් කොරගත්‍තනේ. දැන් නමයෙ ඉන්නෙ.

    මට හිතාගන්නත් බැරිතරම් හොඳ කෙල්ලෙක් සෙට් උනා
    පොටෝ එකක් නැතුව පිලිගන්න අමාරුයි නල්
    ------ Post added on Dec 7, 2025 at 10:36 PM
     
    Cyber Punk

    Well-known member
  • Jul 6, 2025
    384
    847
    93
    Night City
    Photo එකක් නැතුව අදහස් දක්වන්න බෑ 👀

    hunter-schafer-v0-jeeg7nqkwwpd1.jpeg

    Appearance can be deceiving
     
    • Love
    Reactions: wissnshaftler

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,144
    1
    100,898
    113
    34
    Kalutara
    බය කරන්න හදනව නෙවෙයි . ..මම දන්න එකෙක්ටත් ඔහොම එකක් උනා . .

    ඒකිගේ කේන්දරේ තියනවලු බදින පලවෙනි ස්වාමිපුරුෂය මාසයක් ඇතුලේ මැරෙනවා කියලා .
    ඒක නිසා ඒකිගේ බෝයිෆ්‍රෙන්ඩ් ඒකි යි සෙට් වෙලා මුලින්ම මිට්ටෙක්ව හොයලා නිකන් බැන්දා ..
    ඇත්තටම මිට්ටා මාසෙන් මලා

    ඊට පස්සේ ඒ දන්නා කාලයක් සතුටින් ජිවත් උනා .

    බලාගෙන !! 🥱

    දැන් උඹ දන්න එකා කවුද? මැරුණ මිට්ටද නැත්තන් කෙල්ලගේ ඇත්ත කොල්ලද?
     
    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,017
    11
    3,556
    113
    මේ උබලා කියලා තියන දේවල් වලින් .

    පෙර වැරැදි කියන එකට මට අවුලක් එන්නෙ නෑ මොකද මම සුද්දියන්ට ආස නිසා . හැබැයි පෙර වැරැදි නෑ කියන්න බැහැ. ලමයි නම් නෑ එයාට. ඇබෝට් කරලා එහෙම තියනවද දන්නෙ නෑ බලන්න බෑනෙ.
    මම ඇහුවෙ නෑ මේ මොනවත් ඉතිං. ප්‍රොපෝසල් එක ගැන මුලින්ම කිව්වෙ උබලට.

    ඒක නෙමෙයි. සල්ලි තියන කෙනෙක් එක්ක නැති කෙනෙකුට ඉන්න බෑ බං. මම දැකලා තියනවා ගොඩක්ම එහෙම සීන්. සල්ලි තියන කෙනා නැති කෙනාට දෙන්න පුලුවන් වද ඔක්කොම දෙනවා... උබලා මෙහෙම ඒවා දැකලා නෑ කියන්නෙ මාරම වාසනාවන්තයි.:love:

    කොට කේස් එකත් පොඩි මේවා එකක් තියනවා. මම ආසා ටිකක් උස කෙනෙකුට.
    මම සුද්දියන්ට මාරම ආසයි . (හේතුව උන් කෙට්ටුයි උසයි.)

    @emoji diaries එමෝජි අයියා කවියක් දාලා මාරු වෙලා තියනවා. අයියා කියන්න සල්ලි තියන කෙනෙක් අනිවාර්යයෙන්ම සල්ලි ඉස්සරහට දාලා නේද හැම කේස් එකේ දිම කතාව පටන් ගන්නේ?
    ඒක එහෙමම නෙවේද.?
    ඒක අවුලක් වෙන්නෙ නැද්ද.?
    ඔයා තමයි මේකට උත්තරයක් දෙන්න හොදම කෙනා.

    ගෙදර අය ගැන අහලා තියනවා කට්ටිය ඔව් ඉතිං සාමාන්‍යයෙන් සල්ලි තියන ෆැමිලි එකක තියන උඩගු කම තියනවා. සාමාන්‍යයෙන් සල්ලි නැති මිනිස්සු ලග තියන තරම්ම නෙමෙයි. ඒත් තියනවා .

    @dilann කියලා තියනවා වගේම නොවුනත් මොකක් හරි මරාලයක් වෙන්නත් පුලුවන්.
    @Emios මේකම කියලා තිබ්බා.

    එයාගෙ සල්ලි කියන්නෙ සෙල්ෆ් මේඩ්. පේරන්ට් ලට වෙනම සල්ලි තියනවා .
     
    MemoryHacker

    Well-known member
  • Dec 9, 2020
    780
    464
    63
    Kandy
    cyberscap.com
    Terum aran inna kellek nam hodayi, nattam 2-3 year weddi , kolla balu weno podda attham ita passe ube waradi kiyawanna gannwa.

    ehema kiyala atha arinna epa. set karaganin. Good luck ❤️!!
     
    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,870
    22,183
    113
    Kaer Morhen
    thewitcher.com
    උබට හොද නං බැදහන්, උබ මොකටද මේ උබව දන්නෙවත් නැති උන්ගෙන් කුණු කතා අහන්නේ මේකේ දාල.

    matath proposal ekak awa, koti 28k tiye keewa depala. habai patta kathai, wadak na :(
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,144
    1
    100,898
    113
    34
    Kalutara
    මේ උබලා කියලා තියන දේවල් වලින් .

    පෙර වැරැදි කියන එකට මට අවුලක් එන්නෙ නෑ මොකද මම සුද්දියන්ට ආස නිසා . හැබැයි පෙර වැරැදි නෑ කියන්න බැහැ. ලමයි නම් නෑ එයාට. ඇබෝට් කරලා එහෙම තියනවද දන්නෙ නෑ බලන්න බෑනෙ.
    මම ඇහුවෙ නෑ මේ මොනවත් ඉතිං. ප්‍රොපෝසල් එක ගැන මුලින්ම කිව්වෙ උබලට.

    ඒක නෙමෙයි. සල්ලි තියන කෙනෙක් එක්ක නැති කෙනෙකුට ඉන්න බෑ බං. මම දැකලා තියනවා ගොඩක්ම එහෙම සීන්. සල්ලි තියන කෙනා නැති කෙනාට දෙන්න පුලුවන් වද ඔක්කොම දෙනවා... උබලා මෙහෙම ඒවා දැකලා නෑ කියන්නෙ මාරම වාසනාවන්තයි.:love:

    කොට කේස් එකත් පොඩි මේවා එකක් තියනවා. මම ආසා ටිකක් උස කෙනෙකුට.
    මම සුද්දියන්ට මාරම ආසයි . (හේතුව උන් කෙට්ටුයි උසයි.)

    @emoji diaries එමෝජි අයියා කවියක් දාලා මාරු වෙලා තියනවා. අයියා කියන්න සල්ලි තියන කෙනෙක් අනිවාර්යයෙන්ම සල්ලි ඉස්සරහට දාලා නේද හැම කේස් එකේ දිම කතාව පටන් ගන්නේ?
    ඒක එහෙමම නෙවේද.?
    ඒක අවුලක් වෙන්නෙ නැද්ද.?
    ඔයා තමයි මේකට උත්තරයක් දෙන්න හොදම කෙනා.

    ගෙදර අය ගැන අහලා තියනවා කට්ටිය ඔව් ඉතිං සාමාන්‍යයෙන් සල්ලි තියන ෆැමිලි එකක තියන උඩගු කම තියනවා. සාමාන්‍යයෙන් සල්ලි නැති මිනිස්සු ලග තියන තරම්ම නෙමෙයි. ඒත් තියනවා .

    @dilann කියලා තියනවා වගේම නොවුනත් මොකක් හරි මරාලයක් වෙන්නත් පුලුවන්.
    @Emios මේකම කියලා තිබ්බා.

    එයාගෙ සල්ලි කියන්නෙ සෙල්ෆ් මේඩ්. පේරන්ට් ලට වෙනම සල්ලි තියනවා .

    ඕකත් නිකන් බින්න බහිනවා වගේ සීන් එකක් තමා. ඒකි ගාව සල්ලි තියෙනවා තෝ ළඟ නෑ..
     
    • Sad
    Reactions: Bam

    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,152
    8,516
    113
    ඒක නෙමෙයි. සල්ලි තියන කෙනෙක් එක්ක නැති කෙනෙකුට ඉන්න බෑ බං. මම දැකලා තියනවා ගොඩක්ම එහෙම සීන්. සල්ලි තියන කෙනා නැති කෙනාට දෙන්න පුලුවන් වද ඔක්කොම දෙනවා
    :yes:
    :yes::yes::yes::yes::yes::yes::yes::yes:

    ඕක හරි යනව කියන්න හේතු 1000කුයි
    හරි යන්නෙ නෑ කියන්න හේතු 1000කුයි දෙන්න පුලුවන්.

    හොඳට කල්පනා කරලා කැමති දෙයක් කරපන්. Choice is yours. Your life your choices.

    මන් සමහර තීරණ වෙන අයගෙන් අහ අහ ඉඳල කා ගත්ත වෙලාවල් තියෙනව. ඒ නිඅස උබට හිතෙන දෙ කරපන්. එතකොට ඒක ප්‍රතිඵල තමන්ගෙමයි නෙහ්.

    පස්සෙ කියපන් අපටට් මොකද උනේ කියලා
    ------ Post added on Dec 8, 2025 at 12:07 AM
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,957
    35,883
    113
    වොන්ඩර් ලැන්ඩ්
    Maseta 2500000.00 sinhala rupiyal hoyanne monawa karalada mitto ?

    Social media eke kaluwo wet karalada ?
    Nathnam freelance decent job da

    Reputed company GM ganna salary ne ban

    Uba monawa karana ekekda ?

    Matat wife ge patten dewal denawa kiwwa eyage dewal nam newey
    Labune na ooy thama tawa aurudu 5k wat yawi

    Mulinma hoyala balapan 2.5 Millions hoyanne kohomada kiyala

    Uba nidi nadda ?
    Ausi da inne ?
    ------ Post added on Dec 8, 2025 at 12:12 AM
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,724
    23,398
    113
    මේ උබලා කියලා තියන දේවල් වලින් .

    පෙර වැරැදි කියන එකට මට අවුලක් එන්නෙ නෑ මොකද මම සුද්දියන්ට ආස නිසා . හැබැයි පෙර වැරැදි නෑ කියන්න බැහැ. ලමයි නම් නෑ එයාට. ඇබෝට් කරලා එහෙම තියනවද දන්නෙ නෑ බලන්න බෑනෙ.
    මම ඇහුවෙ නෑ මේ මොනවත් ඉතිං. ප්‍රොපෝසල් එක ගැන මුලින්ම කිව්වෙ උබලට.

    ඒක නෙමෙයි. සල්ලි තියන කෙනෙක් එක්ක නැති කෙනෙකුට ඉන්න බෑ බං. මම දැකලා තියනවා ගොඩක්ම එහෙම සීන්. සල්ලි තියන කෙනා නැති කෙනාට දෙන්න පුලුවන් වද ඔක්කොම දෙනවා... උබලා මෙහෙම ඒවා දැකලා නෑ කියන්නෙ මාරම වාසනාවන්තයි.:love:

    කොට කේස් එකත් පොඩි මේවා එකක් තියනවා. මම ආසා ටිකක් උස කෙනෙකුට.
    මම සුද්දියන්ට මාරම ආසයි . (හේතුව උන් කෙට්ටුයි උසයි.)

    @emoji diaries එමෝජි අයියා කවියක් දාලා මාරු වෙලා තියනවා. අයියා කියන්න සල්ලි තියන කෙනෙක් අනිවාර්යයෙන්ම සල්ලි ඉස්සරහට දාලා නේද හැම කේස් එකේ දිම කතාව පටන් ගන්නේ?
    ඒක එහෙමම නෙවේද.?
    ඒක අවුලක් වෙන්නෙ නැද්ද.?
    ඔයා තමයි මේකට උත්තරයක් දෙන්න හොදම කෙනා.

    ගෙදර අය ගැන අහලා තියනවා කට්ටිය ඔව් ඉතිං සාමාන්‍යයෙන් සල්ලි තියන ෆැමිලි එකක තියන උඩගු කම තියනවා. සාමාන්‍යයෙන් සල්ලි නැති මිනිස්සු ලග තියන තරම්ම නෙමෙයි. ඒත් තියනවා .

    @dilann කියලා තියනවා වගේම නොවුනත් මොකක් හරි මරාලයක් වෙන්නත් පුලුවන්.
    @Emios මේකම කියලා තිබ්බා.

    එයාගෙ සල්ලි කියන්නෙ සෙල්ෆ් මේඩ්. පේරන්ට් ලට වෙනම සල්ලි තියනවා .
    Hutto 5' 4" mokakda bn kellekta kota. USA walat kellonge average height eka 5' 4" yi.
    lankawe 5' yi.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,528
    72,736
    113
    මාලඹේ
    Maseta 2500000.00 sinhala rupiyal hoyanne monawa karalada mitto ?

    Social media eke kaluwo wet karalada ?
    Nathnam freelance decent job da

    Reputed company GM ganna salary ne ban

    Uba monawa karana ekekda ?

    Matat wife ge patten dewal denawa kiwwa eyage dewal nam newey
    Labune na ooy thama tawa aurudu 5k wat yawi

    Uba nidi nadda ?
    Ausi da inne ?
    ------ Post added on Dec 8, 2025 at 12:12 AM
    Apita maha dawal ban Ausi newei Canada ban
     
    samruka

    Well-known member
  • Jul 6, 2007
    2,901
    516
    113
    Sri Lanka
    Real b
    බය කරන්න හදනව නෙවෙයි . ..මම දන්න එකෙක්ටත් ඔහොම එකක් උනා . .

    ඒකිගේ කේන්දරේ තියනවලු බදින පලවෙනි ස්වාමිපුරුෂය මාසයක් ඇතුලේ මැරෙනවා කියලා .
    ඒක නිසා ඒකිගේ බෝයිෆ්‍රෙන්ඩ් ඒකි යි සෙට් වෙලා මුලින්ම මිට්ටෙක්ව හොයලා නිකන් බැන්දා ..
    ඇත්තටම මිට්ටා මාසෙන් මලා

    ඊට පස්සේ ඒ දන්නා කාලයක් සතුටින් ජිවත් උනා .

    බලාගෙන !! 🥱
    Real by hard by yek