ලැපක් තියනව.. එකට ඔය soft මොනවත් ඕන නෑ.... on කරපු වෙලාවේ ඉදන් 100%....
ඒක නවත්තගන්න විදිහක් දන්නේ නැද්ද බන්

ලැපක් තියනව.. එකට ඔය soft මොනවත් ඕන නෑ.... on කරපු වෙලාවේ ඉදන් 100%....
ඒක නවත්තගන්න විදිහක් දන්නේ නැද්ද බන්


ශ්‍රී ලාඞ්කික ජන සමාජයේ පන්ති විෂමතාවය මැනවින් පිලිබිඹු වෙන රිප්ලයි එක්ක![]()
අයෙක් ප්‍රොසසරේ 100% කරගන්න සොෆ්ට්වෙයා හොයද්දි තවත් කෙනෙක් 100%ට යන එක අඩු කරගන්න ක්‍රම හොයනව![]()
![]()

උඹ කිව්ව නිසා ඕක දාලා බැලුවා...... ලැපකට..... ප්‍රොසා පිච්චුනා කියහන්කෝ......![]()
![]()

නිකං හිතපල්ල මේ වැඩේම වෙන්ඩ වෛරස් එකක් හදල තිබුණොත්...
මල කෙලියයි නේ...
rep ++ 