ප්‍රෝග්‍රැමස්ල පොඩ්ඩක් වරෙන්🥳

Nanosudha

Well-known member
  • Dec 28, 2012
    5,165
    4,937
    113
    1උඹ ප්‍රෝග්‍රැම කෙනෙක් වීමට පෙළඹුනේ කොහොමද? : Computer Games (Grade 4, I think)
    2 ප්‍රෝග්‍රුම කෙනෙක් වීමට පෙර උඹලට තිබුනු චින්තන හැකියාවන් මොනවගේද? : Like to think everything in technical way
    3 ප්‍රෝග්‍රැම කෙනෙක් වෙන්න කොපමන ලැංවේජ්ස් ප්‍රමාණයක් දැනගත යුතුද? : No count, better to have Java and C/C++ exp
    4 කොපමන කාලයක් ඉගෙනගතයුතුද? : Lifetime ?
    5 ඉදිරියේ පවතින ඉල්ලුම කොහොමද? : Good
    6 උඹල ප්‍රෝග්‍රැම කෙනෙක් වීමේ තීරණය ගැන සතුටුද? : Yes for sure
    8 මීට අමතර දැනගතයුතු විශේෂ කරුණු සඳහන් කරන්න? : Don't come to the industry for money,
     
    Avishka Indula

    Well-known member
  • Jan 6, 2019
    896
    2,262
    113
    25
    Kandy
    එළ මචන්. ස්තූතියි අදහස්වලට😊

    මට තියෙන ප්‍රශ්ණේ කෙලින්ම අහන්නම්.
    දුවට ඉස්කෝලේ තියෙන කෝඩින්, ෆිසික්ස්, කෙමස්ට්‍රි, බයොලොජි, ලිට්‍රිච ක්ලබ්ස් අතරින් එකක් තෝරගන්න වෙලා තියෙනව.

    මම බයෝ කරල අව්රුදු දෙකක් කාලේ නාස්ති කරගත්තා. ඒ ඉගෙනගත් දෙයින් වැඩක් වුනේ නෑ. දුවව හරි තැනකින්ම පටන්ගන්න බැලුවේ.
    කිරියෙ අන්කල් ලත් ඉන්නවනේ! 😁 IT field එකේ ඉන්න බහුතරයක් ම A-Level වලට Maths, Physics, Chemistry, Biology කියන Subjects තමා කරලා තියෙන්නේ.
    "A-Level" වලට Maths and Physics එක්ක "ICT" subject එක කරා කියලා ඒක IT field එකට එන්න එච්චරම වැදගත් වෙන්නෙ නෑ කියලා තමා මට නම් කට්ටිය කියලා තියෙන්නේ. මොකද ගොඩක් කට්ටිය IT Field එකට එන්නේ Private University එකක Software Engineering Degree එකක් කරලා හරි BIT කරලා හරිනේ. A-Level වලට Maths, Physics එක්ක ICT subject එක කරලා Government University එකක ICT related faculty එකකට යන ප්‍රමාණය මං හිතන්නේ ගොඩක් අඩුයි. ඒ කියන්නේ එහෙම A-Level වලට ICT කරලා, Government University එකක ICT related faculty එකකට යන්න "පට්ට ලොකු තරඟයක්" තියෙනවා. අනිත් එක තමා A-Level වලට Maths, Chemistry, Physics කරපු කට්ටියටත් Government Campus එකක ICT related faculty වලට යන්න පුළුවන්. University Grants Commission එකේ Handbook එක කියවලා බලන්නකෝ. එතකොට කතාව තේරෙනවා.

    https://www.ugc.ac.lk/index.php?option=com_content&view=article&id=1801:university-admission-handbook-201920&catid=5:university-admissions&lang=en&Itemid=258

    තව මට පොඩි පොර Talk එකක් දෙන්නත් හිතෙනවා. මං A-Level වලට Bio කරේ. ඒ වුනාට අපේ set එකේ ඉන්න Tec කරපු උන් සහ Maths එක්ක ICT කරපු උන් එකෙකුටවත් මං තරම් Programming බෑ. උන්ට මං කියන මෙලෝ දෙයක් තේරෙන්නේ නෑ. ඒ ගොල්ලෝ දන්නේ ගොඩක් සරල Python Scripts ලියන්නයි, PHP වලින් පොඩි Backend Code එකක් ලියන්නයි, Arduino වගේම තව මොකක්දෝ එකකින් සිඟිති Circuits හදන්නයි විතරයි.
    (මං දන්නැති දේවලුත් මේ ලෝකෙ ඕනෑ තරම් තියෙනවා කියලා මං දන්නවා. මං කතා කරන්නේ මගෙත් එක්ක Same Age ඉන්න මේ අවුරුද්දේ A-Level ලියපු මගේ යාළුවන්ට සාපේක්ෂව විතරයි.)
    අනිත් එක තමා මං දන්න IT Field එකේ ඉන්න A-Level වලට Maths, Chemistry, Physics කරපු අයියලා ඉන්නවා. ඒ අයියලාගේ Knowledge එකත් එක්ක හැප්පෙනවා තියා හිතන්නවත් අනිත් අයියලාට බෑ. මං මේ කියන්න කතාව සෑහෙන්න Offensive කියලා මට තේරෙනවා. ඒ වුනාට IT Field එකේ ඉන්න A-Level වලට Maths, Bio, Physics, Chemistry කියන Subjects කරපු අයියලා, IT Field එකේ ඉන්න අනිත් අයියලාට සාපේක්ෂව ගොඩක් දක්ෂයි. ඒ හින්දා මට නම් තේරෙන විදියට IT Field එකට එන්න ඉන්නවනම් A-Level වලට Maths, Bio, Chemistry, Physics කියන Subjects කරන එක තමයි හොදම වැඩේ.
    (මං මේ කියපු කතාව සමහරවිට සම්පූර්ණයෙන්ම වැරදි ඇති. ඒ වුනාට මං කිව්වේ මට පේන්න තියෙන දේ.)

    මං ඔය කතාව ගැන අහලා Poll එකක් මීට කලින් දැම්මා.

    Thread 'IT Field එකේ ඉන්න / IT Field එකේ Study කරන කට්ටිය A-Level වලට මොනවද කළේ?' https://elakiri.com/threads/it-field-එකේ-ඉන්න-it-field-එකේ-study-කරන-කට්ටිය-a-level-වලට-මොනවද-කළේ.2053561/
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,352
    30,137
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    හැමදෙනාගෙම අදහස් වලට ස්තූතියි. 🥰

    දුව තවම පොඩියි. මුල් කාලේ ඉඳලම වරද්දගන්නේ නැතිව හරි දෙයක් උගන්නවන්න ඕන. අනික් ක්ලබ්ස් ගැනත් බලලම තීරණයක් ගන්නව.
     
    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,455
    113
    Padavi Sripura
    එළ මචන්. ස්තූතියි අදහස්වලට😊

    මට තියෙන ප්‍රශ්ණේ කෙලින්ම අහන්නම්.
    දුවට ඉස්කෝලේ තියෙන කෝඩින්, ෆිසික්ස්, කෙමස්ට්‍රි, බයොලොජි, ලිට්‍රිච ක්ලබ්ස් අතරින් එකක් තෝරගන්න වෙලා තියෙනව.

    මම බයෝ කරල අව්රුදු දෙකක් කාලේ නාස්ති කරගත්තා. ඒ ඉගෙනගත් දෙයින් වැඩක් වුනේ නෑ. දුවව හරි තැනකින්ම පටන්ගන්න බැලුවේ.
    කෝඩින් club එකට දාපන් මිට්ටෝ. ඉස්සරහට මොන ෆීල්ඩ් එකටත් කෝඩින් ඕන වෙනවා. problem solving capacity එකත් improve වෙනවා.
     
    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,455
    113
    Padavi Sripura
    කිරියෙ අන්කල් ලත් ඉන්නවනේ! 😁 IT field එකේ ඉන්න බහුතරයක් ම A-Level වලට Maths, Physics, Chemistry, Biology කියන Subjects තමා කරලා තියෙන්නේ.
    "A-Level" වලට Maths and Physics එක්ක "ICT" subject එක කරා කියලා ඒක IT field එකට එන්න එච්චරම වැදගත් වෙන්නෙ නෑ කියලා තමා මට නම් කට්ටිය කියලා තියෙන්නේ. මොකද ගොඩක් කට්ටිය IT Field එකට එන්නේ Private University එකක Software Engineering Degree එකක් කරලා හරි BIT කරලා හරිනේ. A-Level වලට Maths, Physics එක්ක ICT subject එක කරලා Government University එකක ICT related faculty එකකට යන ප්‍රමාණය මං හිතන්නේ ගොඩක් අඩුයි. ඒ කියන්නේ එහෙම A-Level වලට ICT කරලා, Government University එකක ICT related faculty එකකට යන්න "පට්ට ලොකු තරඟයක්" තියෙනවා. අනිත් එක තමා A-Level වලට Maths, Chemistry, Physics කරපු කට්ටියටත් Government Campus එකක ICT related faculty වලට යන්න පුළුවන්. University Grants Commission එකේ Handbook එක කියවලා බලන්නකෝ. එතකොට කතාව තේරෙනවා.

    https://www.ugc.ac.lk/index.php?option=com_content&view=article&id=1801:university-admission-handbook-201920&catid=5:university-admissions&lang=en&Itemid=258

    තව මට පොඩි පොර Talk එකක් දෙන්නත් හිතෙනවා. මං A-Level වලට Bio කරේ. ඒ වුනාට අපේ set එකේ ඉන්න Tec කරපු උන් සහ Maths එක්ක ICT කරපු උන් එකෙකුටවත් මං තරම් Programming බෑ. උන්ට මං කියන මෙලෝ දෙයක් තේරෙන්නේ නෑ. ඒ ගොල්ලෝ දන්නේ ගොඩක් සරල Python Scripts ලියන්නයි, PHP වලින් පොඩි Backend Code එකක් ලියන්නයි, Arduino වගේම තව මොකක්දෝ එකකින් සිඟිති Circuits හදන්නයි විතරයි.
    (මං දන්නැති දේවලුත් මේ ලෝකෙ ඕනෑ තරම් තියෙනවා කියලා මං දන්නවා. මං කතා කරන්නේ මගෙත් එක්ක Same Age ඉන්න මේ අවුරුද්දේ A-Level ලියපු මගේ යාළුවන්ට සාපේක්ෂව විතරයි.)
    අනිත් එක තමා මං දන්න IT Field එකේ ඉන්න A-Level වලට Maths, Chemistry, Physics කරපු අයියලා ඉන්නවා. ඒ අයියලාගේ Knowledge එකත් එක්ක හැප්පෙනවා තියා හිතන්නවත් අනිත් අයියලාට බෑ. මං මේ කියන්න කතාව සෑහෙන්න Offensive කියලා මට තේරෙනවා. ඒ වුනාට IT Field එකේ ඉන්න A-Level වලට Maths, Bio, Physics, Chemistry කියන Subjects කරපු අයියලා, IT Field එකේ ඉන්න අනිත් අයියලාට සාපේක්ෂව ගොඩක් දක්ෂයි. ඒ හින්දා මට නම් තේරෙන විදියට IT Field එකට එන්න ඉන්නවනම් A-Level වලට Maths, Bio, Chemistry, Physics කියන Subjects කරන එක තමයි හොදම වැඩේ.
    (මං මේ කියපු කතාව සමහරවිට සම්පූර්ණයෙන්ම වැරදි ඇති. ඒ වුනාට මං කිව්වේ මට පේන්න තියෙන දේ.)

    මං ඔය කතාව ගැන අහලා Poll එකක් මීට කලින් දැම්මා.

    Thread 'IT Field එකේ ඉන්න / IT Field එකේ Study කරන කට්ටිය A-Level වලට මොනවද කළේ?' https://elakiri.com/threads/it-field-එකේ-ඉන්න-it-field-එකේ-study-කරන-කට්ටිය-a-level-වලට-මොනවද-කළේ.2053561/
    මාත් maths තමා කලේ. අපරාදේ මගේ subject තුනෙන්ම කිසිම උදව්වක් නැහැ මගේ software engineering career එකට නම්. Chemistry වෙනුවට IT කරපු එවුන්ට නම්, ඇත්තටම ඒක උන්ගේ career එකට ප්‍රයෝජනයි.
     
    • Like
    Reactions: LINDA_ADERSON_22

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    මාත් maths තමා කලේ. අපරාදේ මගේ subject තුනෙන්ම කිසිම උදව්වක් නැහැ මගේ software engineering career එකට නම්. Chemistry වෙනුවට IT කරපු එවුන්ට නම්, ඇත්තටම ඒක උන්ගේ career එකට ප්‍රයෝජනයි.
    මට maths කරේ නැත්තං programming මීට වඩා අමාරුවෙන්න ඉඩ තිබුන. මුලින්ම ඕක හිතුනේ audio player එකකට knob control එකක් හදද්දි. ත්‍රිකෝණමිතිය කරල තිබ්බෙ නැත්තම් මට ඒක කොහොමටවත් කරන්න වෙන්නෙ නෑ
     
    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,455
    113
    Padavi Sripura
    මට maths කරේ නැත්තං programming මීට වඩා අමාරුවෙන්න ඉඩ තිබුන. මුලින්ම ඕක හිතුනේ audio player එකකට knob control එකක් හදද්දි. ත්‍රිකෝණමිතිය කරල තිබ්බෙ නැත්තම් මට ඒක කොහොමටවත් කරන්න වෙන්නෙ නෑ
    Industry එක අනුව වෙනස් වෙනවා හැම දෙයක්ම. Art කරලා තියෙන එක වුනත් වාසි වෙනවා සමහර project වලට ගියාම.
     
    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,173
    10,029
    113
    1උඹ ප්‍රෝග්‍රැම කෙනෙක් වීමට පෙළඹුනේ කොහොමද?
    eka thana idan wada karnna puluwan job ekak hinda.

    2 ප්‍රෝග්‍රුම කෙනෙක් වීමට පෙර උඹලට තිබුනු චින්තන හැකියාවන් මොනවගේද?
    programming kiyala deyak danne degree karnakota. eeta kalin no idea.

    3 ප්‍රෝග්‍රැම කෙනෙක් වෙන්න කොපමන ලැංවේජ්ස් ප්‍රමාණයක් දැනගත යුතුද?
    depend on the market

    4 කොපමන කාලයක් ඉගෙනගතයුතුද?
    skill eka anuwa

    5 ඉදිරියේ පවතින ඉල්ලුම කොහොමද?
    survive wenna puluwan filed ekak

    6 උඹල ප්‍රෝග්‍රැම කෙනෙක් වීමේ තීරණය ගැන සතුටුද?
    ayeth ahala. job eken ena income natuwa inhouse walin 2lak vage earn karnawa.

    8 මීට අමතර දැනගතයුතු විශේෂ කරුණු සඳහන් කරන්න?
    IT enawa num full update eke inna oni career ekak vidiyta continue kanrawa num. ehma nattum man vage inhouse developing walata awadane denna puluwan. mama outsource ewwa karnne na. mokada client wada karnna kammali hinda
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama
    මම මගේ පොඩි එකාට මට උන විපත වෙන්න දෙන්නේ නැ. අපි අවරුදු 11 ක් ඉගෙන ගත්ත දේවල් වලින් කිසිම ප්‍රයෝජනයක් නැනේ. ඒ නිසා මම කරන්නේ මේක. උබ හොද නම් බලල ගනින්,

    දැනට පොඩි එකාට 3 යි. මම උව හැම සබ්ජෙක්ට් එකකටම එක්ස්පොස් කරනවා.

    1. උට බෝල සෙට් එකක් සහ බැට් ගෙනත් දීලා තියෙන්නේ. උට වටේ ඉන්න පොඩි සෙට් එකක් එක්ක සෙල්ලම් කරන්නන දීලා තියෙන්නේ. එකෙන් බලනවා ඒ පැත්තේ ඉන්ෆ්ලුවන්ස් එකක් තියේද. මට ඕනේ උගේ පියෝ කැමැත්ත. මොකද ඌ ඕක ඉගෙනගෙන ඉවර උනාම අකමැත්තක් අවොත් වැඩක් නැනේ.

    2. උට මම වින්ඩෝස් වල paint 3d එක කම්ප්ලිට් කියල දුන්නා. දැන් උට ඇක්සිස් 3 ම හොද දැනුමක් තියනවා. මට නිකන් හිතෙනවා උට මේ පතේ ඉන්ෆ්ලුවන්ස් එකක් තියනවා වගේ කියල. සොස්ෆ්ට්වෙයා එක ෂණිකව අල්ලගත්ත. මම ඔන් කරලා දෙන්න විතරයි ඕනේ. අනික් සේරම වැඩ පොර කරනවා .

    3. අපේ එකාට බාශාව අමාරුයි. මට වගේම තාම හරියට සිංහලත් බැ . සෝ මම ඒ පැත්ත අතෑරියා. එත් ටච් එකේ ඉන්නවා මොකද මම අවරුදු 7 වෙනකන් ඉවලුවේෂන් යන්නේ. ඒ මැදදී ඌ එකට කැමති නම් ඒ පැත්ත තෝරාගන්න දෙනවා

    4. ඊළගට රංගනය වගේ එකක් බලන්න ඉන්නේ. එකට ප්ලැන් එකක් නැ කොමද කරන්නේ කියල. එක ගැන මම කෙනෙක්ගෙන් උපදෙස් ගන්න ඉන්නේ. දැනට මම ඔය උගේ ලෙවල් එකේ තියන ඩ්‍රාමා කැලි පෙන්නනවා. එක හැරී එවලුවේෂන් එකක් නෙමේ. උපදෙස් අරන් කරන්න ඕනේ දෙයක්

    5. මියුසික් පැත්තේ හොදම ලෙවෙල් එකක් තියනවා. දැනට ඩ්‍රම් එක මම ගහන එක ෆලෝ කරනවා. ඒ පැත්තේ නම් හොදම ලෙවෙල් එකක් පෙන්නනවා.

    6. දැනට වැඩිම ආස හද. මිනිහා ට මම ඇනිමේෂන් එකකින් පෙන්නුවා අපේ ප්ලනට් සහ ඒවා පිහිටලා තියන විදිහ. පොර දන්නවා අපි ඉන්නේ රව්ම් හැඩය තියන එකක සහ හද කියන්නේ ඒ වගේම එකක් කියල. හරිම ආසයි ඒවාට. පේන්ට් 3d එකේ වැඩිම අදින්නේ ග්‍රහයෝ සෙට් එක තමා. ඇදලා එක ඇනිමේට් කරන්න පුළුවන්. මේකත් පොරගේ හොදට ඉන්ෆ්ලුවන්ස් එකක් වගේ.

    සෙල්ලම් බදු වලට කැමති නැ වැඩිය. අස්සයෝන්ට මාරම අසාවක් තියෙන්නේ. ගෙදර අස්සයෝ තමා වැඩිපුරම ඉන්නේ. අස්සයෝ නම් කන්නේ බොන්නෙත් නැ . එත් එක ෆීල්ඩ් එකක් නෙමේ නේ. ඒ නිසා ඕපන් එකේ ඉන්නවා . වැඩිපුරම ආස බෝතල් වලට. ඒවාට වතුර පුරවල සෙල්ලම් කරන්න තමා අසා. එකෙනුත් මොකුත් කියන්න බැ වගේ.

    කොමත් ළමයා එක ෆීල්ඩ් එකකින් මුල ඉදන් ඉස්සරහට යවන්න තමා බලන්නේ. එකෙන් පොර 20 වෙනකොට එකේ හොද තැනකට යන්න බලාගෙන .

    awrudu 7k profession ekak widiyata kara
    patan gatte 2001 di

    ios, andoroid windows mac linux apps.. web apps, sites..emulators, hardware interfacing

    telco ekaka ios dev train karala tiyenawa.. intern la mentor kara..

    athi weida
    athi ban oya.
    tho labbak kiyanna epa ehenam. complexity eka gana uba dannawane
    ------ Post added on Jul 5, 2022 at 3:44 PM
     
    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    මම මගේ පොඩි එකාට මට උන විපත වෙන්න දෙන්නේ නැ. අපි අවරුදු 11 ක් ඉගෙන ගත්ත දේවල් වලින් කිසිම ප්‍රයෝජනයක් නැනේ. ඒ නිසා මම කරන්නේ මේක. උබ හොද නම් බලල ගනින්,

    දැනට පොඩි එකාට 3 යි. මම උව හැම සබ්ජෙක්ට් එකකටම එක්ස්පොස් කරනවා.

    1. උට බෝල සෙට් එකක් සහ බැට් ගෙනත් දීලා තියෙන්නේ. උට වටේ ඉන්න පොඩි සෙට් එකක් එක්ක සෙල්ලම් කරන්නන දීලා තියෙන්නේ. එකෙන් බලනවා ඒ පැත්තේ ඉන්ෆ්ලුවන්ස් එකක් තියේද. මට ඕනේ උගේ පියෝ කැමැත්ත. මොකද ඌ ඕක ඉගෙනගෙන ඉවර උනාම අකමැත්තක් අවොත් වැඩක් නැනේ.

    2. උට මම වින්ඩෝස් වල paint 3d එක කම්ප්ලිට් කියල දුන්නා. දැන් උට ඇක්සිස් 3 ම හොද දැනුමක් තියනවා. මට නිකන් හිතෙනවා උට මේ පතේ ඉන්ෆ්ලුවන්ස් එකක් තියනවා වගේ කියල. සොස්ෆ්ට්වෙයා එක ෂණිකව අල්ලගත්ත. මම ඔන් කරලා දෙන්න විතරයි ඕනේ. අනික් සේරම වැඩ පොර කරනවා .

    3. අපේ එකාට බාශාව අමාරුයි. මට වගේම තාම හරියට සිංහලත් බැ . සෝ මම ඒ පැත්ත අතෑරියා. එත් ටච් එකේ ඉන්නවා මොකද මම අවරුදු 7 වෙනකන් ඉවලුවේෂන් යන්නේ. ඒ මැදදී ඌ එකට කැමති නම් ඒ පැත්ත තෝරාගන්න දෙනවා

    4. ඊළගට රංගනය වගේ එකක් බලන්න ඉන්නේ. එකට ප්ලැන් එකක් නැ කොමද කරන්නේ කියල. එක ගැන මම කෙනෙක්ගෙන් උපදෙස් ගන්න ඉන්නේ. දැනට මම ඔය උගේ ලෙවල් එකේ තියන ඩ්‍රාමා කැලි පෙන්නනවා. එක හැරී එවලුවේෂන් එකක් නෙමේ. උපදෙස් අරන් කරන්න ඕනේ දෙයක්

    5. මියුසික් පැත්තේ හොදම ලෙවෙල් එකක් තියනවා. දැනට ඩ්‍රම් එක මම ගහන එක ෆලෝ කරනවා. ඒ පැත්තේ නම් හොදම ලෙවෙල් එකක් පෙන්නනවා.

    6. දැනට වැඩිම ආස හද. මිනිහා ට මම ඇනිමේෂන් එකකින් පෙන්නුවා අපේ ප්ලනට් සහ ඒවා පිහිටලා තියන විදිහ. පොර දන්නවා අපි ඉන්නේ රව්ම් හැඩය තියන එකක සහ හද කියන්නේ ඒ වගේම එකක් කියල. හරිම ආසයි ඒවාට. පේන්ට් 3d එකේ වැඩිම අදින්නේ ග්‍රහයෝ සෙට් එක තමා. ඇදලා එක ඇනිමේට් කරන්න පුළුවන්. මේකත් පොරගේ හොදට ඉන්ෆ්ලුවන්ස් එකක් වගේ.

    සෙල්ලම් බදු වලට කැමති නැ වැඩිය. අස්සයෝන්ට මාරම අසාවක් තියෙන්නේ. ගෙදර අස්සයෝ තමා වැඩිපුරම ඉන්නේ. අස්සයෝ නම් කන්නේ බොන්නෙත් නැ . එත් එක ෆීල්ඩ් එකක් නෙමේ නේ. ඒ නිසා ඕපන් එකේ ඉන්නවා . වැඩිපුරම ආස බෝතල් වලට. ඒවාට වතුර පුරවල සෙල්ලම් කරන්න තමා අසා. එකෙනුත් මොකුත් කියන්න බැ වගේ.

    කොමත් ළමයා එක ෆීල්ඩ් එකකින් මුල ඉදන් ඉස්සරහට යවන්න තමා බලන්නේ. එකෙන් පොර 20 වෙනකොට එකේ හොද තැනකට යන්න බලාගෙන .

    athi ban oya.
    tho labbak kiyanna epa ehenam. complexity eka gana uba dannawane
    ------ Post added on Jul 5, 2022 at 3:44 PM

    mama loku firms wala.weda karanam naha habai

    startups walama thamay
     
    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    දරුවගෙන් අහපන් එයා කැමති සහ දක්ෂ මොනවටද කියලා. උබට බැරි උනා කියලා දුවටත් බැරි වෙන්නේ නෑ.
     
    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    math mulinma C++ karala Hardware programing kale ban. eka huruwa saha praktis eka awama karanna amaruwak na
    uba ada kale thiyana tech stack ekaka program karala balapanko. ubata thada gathiyak daneyi lokuwata

    ekama thamay ayn une

    ena ena framework hema labbama igenaganna ba

    dan servers tikak bala kiyagena sapey innawa... aluthen igenaganna dewal ennema nathi tharam

    දරුවගෙන් අහපන් එයා කැමති සහ දක්ෂ මොනවටද කියලා. උබට බැරි උනා කියලා දුවටත් බැරි වෙන්නේ නෑ.
    true that!
    ------ Post added on Jul 5, 2022 at 3:52 PM
     
    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,678
    6,458
    113
    1උඹ ප්‍රෝග්‍රැම කෙනෙක් වීමට පෙළඹුනේ කොහොමද?
    වැඩක් කර ගන්න මිනිහෙක් නෑ. තේරුම් කලත් වැඩේ තේරුම් ගන්නෙ නෑ. freelance ග්රැපික් කලේ. ප්රෝග්රෑම්වලට ඒකාලෙ හොදට ගෙවුව වගේම වැඩ තිබ්බා.

    2 ප්‍රෝග්‍රුම කෙනෙක් වීමට පෙර උඹලට තිබුනු චින්තන හැකියාවන් මොනවගේද?
    ආසාව සහ උවමනාව

    3 ප්‍රෝග්‍රැම කෙනෙක් වෙන්න කොපමන ලැංවේජ්ස් ප්‍රමාණයක් දැනගත යුතුද?
    එකයි. (c++ තිබ්බ නම් අනිත් ඒව නිකම්ම වගේ අහුවෙනව. කොයි ලැංග්වේජ් එකත් බේසික් සමානයි)

    4 කොපමන කාලයක් ඉගෙනගතයුතුද?
    මාස තුනයි. ලොකු ප්‍රඩක්ෂන් එකක් කරන්න අඩුම අවුරුදු පහක් වත් හොද අත්දැකීම් තියෙන්න ඔ්න.

    5 ඉදිරියේ පවතින ඉල්ලුම කොහොමද?
    ගිට්හබ් කෝපයිලට් හොදටම කොරයි වගේ. ඇමේසන් වලිනුත් එකක් දාලලු. ඒ කියන්නෙ ඉතින් ලගදිම ගූගලුත් සෙල්ලමට බහිනවා. පොඩි පොඩි ප්‍රඩක්ෂන් ඉස්සරහට කරන්නෙ AI තමයි.

    6 උඹල ප්‍රෝග්‍රැම කෙනෙක් වීමේ තීරණය ගැන සතුටුද?
    සතුටුයි. දැනටත් කාල බීල ඇදල ඉන්නවා.

    8 මීට අමතර දැනගතයුතු විශේෂ කරුණු සඳහන් කරන්න?
    ප්රෝග්රැමර් කෙනෙක් උනාම ගෙදර ඉදන් නම් වැඩ කරන්නෙ මතක ඇතුව දත් මැදල නාල කරල ඉන්න
     
    ubage thel barrel thama tiyeda