ප්‍රෝග්‍රැමස්ල පොඩ්ඩක් වරෙන්🥳

visalbro

Well-known member
  • Jun 4, 2017
    15,972
    17,132
    113
    panadura
    පලවෙනි වර්ෂන් එකේදි vb 6.0 OCX එකක් හැදුවෙ. පොඩි ඩොට් එකක් මවුස් එක යන විදියට කරකවන්න තිබුනෙ. ඒකට නම් රවුම හතරට බෙදාගෙන ඒ එක කොටසක් සෘජුකෝණි ත්‍රිකෝණයක් විදියට අරගෙන කර්ණයයි සම්මුඛ පාදයයි එකට සෙට් වෙන තැන හොයාගන්න විතරයි තිබ්බෙ.

    දෙවෙනි වර්ෂන් එකේදි ඩොට් එකට අමතරව නොබ් එකේ ඉරත් කරකවන්න තිබුනා. ඒකට කෝනෙ හොයාගෙන කර්ණය අඳින්න ඕනෙ. තව min max values වලට අදාල markings පෙන්නන්න තිබුනා. ඒක කරපු හැටි එච්චර මතකයක් නෑ. ඒක ඇඳපු හැටි මතකත් නෑ vb 6.0 වල GDI තිබ්බෙත් නෑනෙ. කොහොම හරි සයින් කර්ව් එක පාවිචිච කරල වැඩේ කරේ
    Ah programming seen ekk ne. Mn baluwa player ekk kiwwama elextronics kiyala.
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,972
    17,132
    113
    panadura
    පලවෙනි වර්ෂන් එකේදි vb 6.0 OCX එකක් හැදුවෙ. පොඩි ඩොට් එකක් මවුස් එක යන විදියට කරකවන්න තිබුනෙ. ඒකට නම් රවුම හතරට බෙදාගෙන ඒ එක කොටසක් සෘජුකෝණි ත්‍රිකෝණයක් විදියට අරගෙන කර්ණයයි සම්මුඛ පාදයයි එකට සෙට් වෙන තැන හොයාගන්න විතරයි තිබ්බෙ.

    දෙවෙනි වර්ෂන් එකේදි ඩොට් එකට අමතරව නොබ් එකේ ඉරත් කරකවන්න තිබුනා. ඒකට කෝනෙ හොයාගෙන කර්ණය අඳින්න ඕනෙ. තව min max values වලට අදාල markings පෙන්නන්න තිබුනා. ඒක කරපු හැටි එච්චර මතකයක් නෑ. ඒක ඇඳපු හැටි මතකත් නෑ vb 6.0 වල GDI තිබ්බෙත් නෑනෙ. කොහොම හරි සයින් කර්ව් එක පාවිචිච කරල වැඩේ කරේ
    සරල අනුවර්තී චලිතය ඕන වෙනවා වගේනෙ
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    සරල අනුවර්තී චලිතය ඕන වෙනවා වගේනෙ
    ඒකට සරල අනුවර්තී චලිතය නං ඕනෙ වෙන්නෙ නෑ බන්. හැබැයි සරල අනුවර්තී චලිතය පාවිච්චි කරලා ලස්සනට animate කරගන්න පුලුවන් වෙයි
     
    • Like
    Reactions: visalbro

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,398
    10,998
    113
    Kandy
    ලමය කෝඩින් ප්‍ර්‍රෝග්‍රැමින් වලින් ඉස්සරහට යනවා නම් ඒකම නැතුව වෙන එකක ක්ලබ් එකකට සම්බන්ධ කරන එක තමා හොඳයි කොයල මට නම් හිතෙන්නෙ. literature කරන්න කැමතී නම් මරු.