ප්‍රෝග්‍රැමින් වැඩ්ඩෙක් උදව් කරවද?

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ප්‍රෝග්‍රැමින් වැඩ්ඩෙක් උදව් කරවද?

    බයිනරි කෝඩ් හා බයිට්කෝඩ් අතර වෙනස මොකක්ද? භාෂා පරිවර්ථනයේදී මේවා අවස්ථා දෙකක්ද. පුලුවන් කෙනෙක් ඉන්නවනම් කියලා දෙනවද?
     
    Darken_Rahl

    Active member
  • Dec 16, 2013
    78
    20
    28
    @ the netherworld
    bump
    9Y7qmQ3.png

    • Like
    Reactions: Mr.Tom

    Jecob Boman

    Well-known member
  • Dec 10, 2013
    1,333
    93
    48
    homagama
    බයිනරි කෝඩ් හා බයිට්කෝඩ් අතර වෙනස මොකක්ද? භාෂා පරිවර්ථනයේදී මේවා අවස්ථා දෙකක්ද. පුලුවන් කෙනෙක් ඉන්නවනම් කියලා දෙනවද?

    macho oya bytecode ewa java wala JVM eke run wen ewa. :dull: ewa binary codes nemei. bytecodes run wenne venama layer ekak widiyata.

    oya c++ , c wage walin code karanawanam dannawa athi c,c++ compilers generate karanne binary numbers (11101011000101 wage ewa) ewa kelinma cpu ekata run karala output denna puluwan.. :yes:
     
    • Like
    Reactions: Mr.Tom

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,674
    11,514
    113
    34
    Crynet Solutions
    binary කියන්නෙ බන් machine language එක 010101010101010
    byte code කියන්නෙ බන් අතර මැදි language එකක් වගේ තමයි.. ජාව හරි vb හරි ගත්තහම compile කරහම එන්නෙ byte code තමයි.. ඒ කියන්නෙ java vm එක හරි vb runtime module එකෙන් හරි තමයි ඒ byte කෝඩ් read කරල app එක run කරන්නෙ.. සරලව එහෙමයි

    9Y7qmQ3.png
     
    • Like
    Reactions: Mr.Tom

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    binary කියන්නෙ බන් machine language එක 010101010101010
    byte code කියන්නෙ බන් අතර මැදි language එකක් වගේ තමයි.. ජාව හරි vb හරි ගත්තහම compile කරහම එන්නෙ byte code තමයි.. ඒ කියන්නෙ java vm එක හරි vb runtime module එකෙන් හරි තමයි ඒ byte කෝඩ් read කරල app එක run කරන්නෙ.. සරලව එහෙමයි

    9Y7qmQ3.png

    හොදයි මචං තේරුණා සරළව පැහැදිලි කරලා දුන්නට බොහෝම ස්තූතී.
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    macho oya bytecode ewa java wala JVM eke run wen ewa. :dull: ewa binary codes nemei. bytecodes run wenne venama layer ekak widiyata.

    oya c++ , c wage walin code karanawanam dannawa athi c,c++ compilers generate karanne binary numbers (11101011000101 wage ewa) ewa kelinma cpu ekata run karala output denna puluwan.. :yes:

    තේරුණා මචං පැහැදිලි කරලා දුන්නට බොහෝම ස්තූතී.