Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Yesterday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
~ප්රෝටීනමය ලෝකය~
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

~ප්රෝටීනමය ලෝකය~

පරමාණු කියා ජාතියක් තිබේලු. ඒවා සෑදී ඇත්තේ ඉලෙක්ට්රෝන ප්රෝටෝන හා නියුට්රෝන වලින්ලු. පරමාණු එකිනෙක බැඳීමෙන් අණු සෑදෙයි. අණු තව දුරටත් විකරණය වීමෙන් සංයෝග සෑදෙයි. මෙලෙස සෑදෙන සංයෝගයක් වන ඇමයිනෝ අම්ල දහස් ගණනක් එකිනෙක බැඳීමෙන් ප්රෝටීන සාදයි.

සෛලයක් සෑදෙන්නේ මේ ප්රෝටීන වලිනි. සෛල එක් වීමෙන් අවයවද පද්ධතිද ජීවියාද නිමවයි. මිනිසාද මෙලෙස නිර්මාණය වූ ප්රෝටීන ගොණුවකි.

මෙය කියවන ඔබද ප්රෝටීන ගොණුවකි. පරිගණක තිරයෙන් නිකුත් වන ආලෝක තරංග ඔබේ දෑස නැමැති ප්රෝටීනමය ව්යුහයේ ඇති ෆොටොප්සීන් ප්රෝටීනයෙන් අවශෝෂනය කරගෙන ස්නායු හරහා ප්රෝටීනමය මොලයට ගමන් කරයි. මොලය තුල සිදුවන රසායනික විපර්යාස නිසා පරිගණකය නම් යමක් ඇති බව ඔබ දනී. මෙය ලියන මාගේ ඇඟීලි තුඩු වල ඇති මෙයිෂ්නර් දේහානු කී බෝඩය නම් යමක් ඇති බව මට කියා දෙයි. එවැන්නක් සත්ය වශයෙන්ම තිබේ දැයි මා දන්නේ නැත.

ඔබට එදිනෙදා දිවියේ හමුවන සියල්ලො ප්රෝටීනයෝ වෙති. ඔබ ප්රේම කරන්නේ ප්රෝටීන ගොණුවකටය. ඇයට කෙරටීන් ප්රෝටීනයෙන් සැදුණු දිගු කෙස් කලඹක් හා මේදය එක් වීමෙන් සෑදුණු පුලුල් පසුපසක් ඇත.

ඔබට ප්රෝටීනයකට ප්රේම කිරීමට සිතුනේ පූර්ව හා අපර පිටියුටරියෙන් නිකුත් වන FHS හා LH යන ප්රෝටීනමය හෝමෝන නිසාය. ඒවා ස්රාවය වන්නේ හයිපොතැලමසයේ ක්රියාත්මක වන ජෛව ඝටිකා යාන්ත්රණයෙනි. හයිපොතැලමසයද ප්රෝටීනයන්ය.

ප්රෝටීනමය ජීවීන් ලිංගිකව එක් වීමෙන් DNA හුවමාරු වීම නිසා නව ප්රෝටීන ජීවියෙක් සෑදීමට අවකාශ ලැබේ. මව් ප්රෝටීනයෝ මිය යාමෙන් පසු නව ප්රෝටීන ජීවීන්ගේ කතාව ඇරඹේ.

මලක් කියා ඔබ සිඹින්නේ ගසක ප්රජනන අවයවයි. පලතුරක් ලෙස ඔබ කන්නේ ගසක පරිණත වූ ශාක ඩිම්බ කෝෂයයි.

ඒ අතර ඊස්රායිල් නමින් හැඳින්වෙන ප්රෝටීනයෝ ශක්තිය නිදහස් කරන සංයෝග ලෝහ බට තුල දමා පලස්තීනුවන් නැමැති ප්රෝටීනුවන්ට භෞතිකව හානි කරයි. නානසාර නැමැති ප්රෝටීනයා මුස්ලිම් වරු නම් ප්රෝටීනයන්ට පහර දෙයි. ඇතැම් විට ඔහුගේ පහර කන ප්රෝටීනයා තුල ඇත්තේ වසර දහස් ගණනකට පෙර බුදු හිමියන්ගේ ශරීරය නිමැවූ පරමාණුවක් විය හැක.

ඇතැම් ප්රෝටීනයෝ ජීවත් වන්නේ වසර දහස් ගණකට පෙර සිටි ප්රෝටීනයක් කියූ ආකාරයටය. එසේ ජීවත් වීමෙන් ප්රෝටීන වලින් තොර අමුතුම ලොවකට යනු ඇතැයි සිතයි.

ඔබ විඳින ප්රෝටීනමය ශරීරය කවදා හෝ නැවත පරමාණු බවට පත් වී නව ප්රෝටීනයන්ට පෝෂනය සපයනු ඇත.

ලෝකය පරමාණු මඬලකි. අප එහි රඟන ප්රෝටීනයෝ වෙමු.

- නදීෂ නිමල්ක

[CODE]https://www.facebook.com/groups/321407341332387/permalink/432602703546183/[/CODE]

[QUOTE="PirateZ, post: 16999054, member: 168327"] [b]~ප්රෝටීනමය ලෝකය~[/b] [SIZE="4"][COLOR="DarkRed"]පරමාණු කියා ජාතියක් තිබේලු. ඒවා සෑදී ඇත්තේ ඉලෙක්ට්රෝන ප්රෝටෝන හා නියුට්රෝන වලින්ලු. පරමාණු එකිනෙක බැඳීමෙන් අණු සෑදෙයි. අණු තව දුරටත් විකරණය වීමෙන් සංයෝග සෑදෙයි. මෙලෙස සෑදෙන සංයෝගයක් වන ඇමයිනෝ අම්ල දහස් ගණනක් එකිනෙක බැඳීමෙන් ප්රෝටීන සාදයි. සෛලයක් සෑදෙන්නේ මේ ප්රෝටීන වලිනි. සෛල එක් වීමෙන් අවයවද පද්ධතිද ජීවියාද නිමවයි. මිනිසාද මෙලෙස නිර්මාණය වූ ප්රෝටීන ගොණුවකි. මෙය කියවන ඔබද ප්රෝටීන ගොණුවකි. පරිගණක තිරයෙන් නිකුත් වන ආලෝක තරංග ඔබේ දෑස නැමැති ප්රෝටීනමය ව්යුහයේ ඇති ෆොටොප්සීන් ප්රෝටීනයෙන් අවශෝෂනය කරගෙන ස්නායු හරහා ප්රෝටීනමය මොලයට ගමන් කරයි. මොලය තුල සිදුවන රසායනික විපර්යාස නිසා පරිගණකය නම් යමක් ඇති බව ඔබ දනී. මෙය ලියන මාගේ ඇඟීලි තුඩු වල ඇති මෙයිෂ්නර් දේහානු කී බෝඩය නම් යමක් ඇති බව මට කියා දෙයි. එවැන්නක් සත්ය වශයෙන්ම තිබේ දැයි මා දන්නේ නැත. ඔබට එදිනෙදා දිවියේ හමුවන සියල්ලො ප්රෝටීනයෝ වෙති. ඔබ ප්රේම කරන්නේ ප්රෝටීන ගොණුවකටය. ඇයට කෙරටීන් ප්රෝටීනයෙන් සැදුණු දිගු කෙස් කලඹක් හා මේදය එක් වීමෙන් සෑදුණු පුලුල් පසුපසක් ඇත. ඔබට ප්රෝටීනයකට ප්රේම කිරීමට සිතුනේ පූර්ව හා අපර පිටියුටරියෙන් නිකුත් වන FHS හා LH යන ප්රෝටීනමය හෝමෝන නිසාය. ඒවා ස්රාවය වන්නේ හයිපොතැලමසයේ ක්රියාත්මක වන ජෛව ඝටිකා යාන්ත්රණයෙනි. හයිපොතැලමසයද ප්රෝටීනයන්ය. ප්රෝටීනමය ජීවීන් ලිංගිකව එක් වීමෙන් DNA හුවමාරු වීම නිසා නව ප්රෝටීන ජීවියෙක් සෑදීමට අවකාශ ලැබේ. මව් ප්රෝටීනයෝ මිය යාමෙන් පසු නව ප්රෝටීන ජීවීන්ගේ කතාව ඇරඹේ. මලක් කියා ඔබ සිඹින්නේ ගසක ප්රජනන අවයවයි. පලතුරක් ලෙස ඔබ කන්නේ ගසක පරිණත වූ ශාක ඩිම්බ කෝෂයයි. ඒ අතර ඊස්රායිල් නමින් හැඳින්වෙන ප්රෝටීනයෝ ශක්තිය නිදහස් කරන සංයෝග ලෝහ බට තුල දමා පලස්තීනුවන් නැමැති ප්රෝටීනුවන්ට භෞතිකව හානි කරයි. නානසාර නැමැති ප්රෝටීනයා මුස්ලිම් වරු නම් ප්රෝටීනයන්ට පහර දෙයි. ඇතැම් විට ඔහුගේ පහර කන ප්රෝටීනයා තුල ඇත්තේ වසර දහස් ගණනකට පෙර බුදු හිමියන්ගේ ශරීරය නිමැවූ පරමාණුවක් විය හැක. ඇතැම් ප්රෝටීනයෝ ජීවත් වන්නේ වසර දහස් ගණකට පෙර සිටි ප්රෝටීනයක් කියූ ආකාරයටය. එසේ ජීවත් වීමෙන් ප්රෝටීන වලින් තොර අමුතුම ලොවකට යනු ඇතැයි සිතයි. ඔබ විඳින ප්රෝටීනමය ශරීරය කවදා හෝ නැවත පරමාණු බවට පත් වී නව ප්රෝටීනයන්ට පෝෂනය සපයනු ඇත. ලෝකය පරමාණු මඬලකි. අප එහි රඟන ප්රෝටීනයෝ වෙමු. - නදීෂ නිමල්ක[/COLOR][/SIZE] [CODE]https://www.facebook.com/groups/321407341332387/permalink/432602703546183/[/CODE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom