ප්‍රෝබයෝටික් බොන මිටි සින්හලුනේ...

Fiona Dabare

Well-known member
  • Jul 28, 2024
    8,110
    7,601
    113
    Colombo
    මේ තණකොළ ටික කපන මනුස්සයා එනකන් ඉන්නවා තණකොළ ටික කපාගන්න මූ මේ තවත් තනකොල අල්ලන්න කතා කරනවා.. :angry:

    gedara machine ekak naththam rent karala uba kapapan, oluw relax wennath ekka hodi
     
    • Sad
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,381
    1
    101,254
    113
    34
    Kalutara
    gedara machine ekak naththam rent karala uba kapapan, oluw relax wennath ekka hodi
    කපන්නයි අතුගාන්නයි දෙකක් බෑ. එකයි කරන්න පුළුවන්. ඒක නිසා කපන එකෙක්ට කියලා කපාගෙන මම අතුගානවා දවසම.
     
    • Like
    Reactions: Fiona Dabare

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,293
    25,071
    113
    tracing Geo-location.. ... ...
    fb deactivate කළා. මේක deactivate කරන්න බෑනේ ඩිලීට් නොකර. :(

    website blocker එකක් දාගනින්.. macos වලට නම් සුපිරි එකක් දෙන්න පුළුවන්.. දැම්මට පස්සේ ආයේ හදිසියේ ඕනි උනත් අයින් කරගන්න බෑ..
    මාත් මේකට එන එක වැඩි උනාම දාගන්නේ ඒක.. දැන් ආයෙත් කාලේ හරියාගෙන එන්නේ..
     
    • Sad
    Reactions: Heshan Daminda

    Bigspin

    Well-known member
  • May 27, 2007
    4,241
    3,798
    113
    LONDON
    ඇයි ඕවා බොන්නේ. සාමාන්‍ය හොදහැටි කන බොන නිරෝගි කෙනෙක්ට නම් වැඩක් නැ. විටමින් අධිපරිබෝජනේ වගේම වැඩක්. කියලා ඇති අනන්ත මෙකෙ
    I used to drink Probiotics but now I add 2 spoons of buffalo curd to my morning protein shake with milk. No need to pay for Probiotics and cheaper alternative. Tastes better too.
     

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,231
    27,943
    113
    36
    Mirihana
    alis.alberta.ca
    බඩට ගිය ගමන් 90%ක් විතර විනාස වෙනවලු
    තේරුමක් නෑලු.
    පුළුවන් තරම් ෆයිබර් කන්නලු
    එතකොට ඇතුලේම හැදෙනවලු
     
    • Wow
    Reactions: Heshan Daminda

    Avatar998

    Well-known member
  • Dec 16, 2014
    5,913
    5,087
    113
    Pandora
    ඔව්ව බිව්වම පිස්සෙක් වගේ පිස්සෙක් වගේ මැසිම ඉස්සරහ ඉඳගෙන වැඩ කරන්න පුලුවන්ද?
    එලකිරිය පැත්ත පළාතේ එන්නේ නැතුව ඉන්න පුලුවන්ද?
    වැල බලන්නේ නැතුව ඉන්න පුලුවන්ද?
     

    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,105
    113
    Kotte
    ඒ මොනවද?



    ෆෝකස් එක වැඩි කරගන්නවා කියල කියන්නේ එව්වා බීලා @Wadakaru තමා කියන්නේ.
    පෝකස් එක නෙවෙයි බන්
    මලානික ගතිය නිදිමත ගතිය නැතිවෙනව.
    උබ තනියම ඉන්න එකා කතා කරන්නවත් කවුරවත් නෑනෙ ඒ හින්ද මේකට එන්න හිතෙනව. උබ කෙල්ලෙක් හොයාගනින්. ඒක බැරිනම් කොල්ලෙක් හරි හොයාගනින්.

    නැත්තන් උබට ලගදිම ඩිප්රෙෂන් එනව ආයෙ දෙකක් නෑ.
    මුලින්ම උබට තියෙන ඔය anxiety එක ට්රිගර් වෙනව. ඊට පස්සෙ ඩිප්රෙෂන්
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,363
    1
    61,962
    113
    Mother Earth
    මෙහම කරපන්. Chrome plugin extensions තියෙනවා web site එකක spend කරපු time track කරන්න පුළුවන්. අන්න එහෙම එකක් දාන් දවසට පැයක් වගේ සීමා කරපන්. 🙂
     

    masterit

    Active member
  • Feb 19, 2014
    566
    145
    43
    බඩට ගිය ගමන් 90%ක් විතර විනාස වෙනවලු
    තේරුමක් නෑලු.
    පුළුවන් තරම් ෆයිබර් කන්නලු
    එතකොට ඇතුලේම හැදෙනවලු
    psyllium husk
     
    • Wow
    Reactions: Heshan Daminda

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,984
    13,103
    113
    අම්මා කුක්කු ටිකක් හොයන් බීපන්. අසුරණයෙන්ම බොන්න ඕනෙ ලෙඩ හොඳ වෙන්න නම්.
    mecca ataccc! Packet eka witharak biwwath hariyanawa owwa

    @AnuradhaRa meka wada da?
    ------ Post added on Oct 19, 2024 at 6:30 PM

    ඔව්ව බිව්වම පිස්සෙක් වගේ පිස්සෙක් වගේ මැසිම ඉස්සරහ ඉඳගෙන වැඩ කරන්න පුලුවන්ද?
    එලකිරිය පැත්ත පළාතේ එන්නේ නැතුව ඉන්න පුලුවන්ද?
    වැල බලන්නේ නැතුව ඉන්න පුලුවන්ද?
    aAy3W50_460swp.webp

    me wage kuduwak hadala yathura ale dapan
    ------ Post added on Oct 19, 2024 at 6:32 PM
     

    masterit

    Active member
  • Feb 19, 2014
    566
    145
    43
    e monawada?
    Psyllium is also a prebiotic, which is needed for healthy colonies of probiotics to grow in the gut. A healthy colony of good bacteria in the digestive system is essential for healthy immune function. Your body is better able to fight infection, reduce inflammation, and maintain healthy tissue and cells.
     
    • Love
    Reactions: Heshan Daminda