පාංශකූලය!

HallowMan

Well-known member
  • Jan 10, 2010
    5,812
    1,037
    113
    තව මාස තුනයි මුන් මේ ඔය දඟලන දැඟලිල්ල බොග වෙනවා, මිනිස්සුන්ට අමතක වෙනවා, ඊලඟ අවුරුද්දේ සල්ලි ටික release කරහම ඔක්කොම ඉවරයි, හැබයි USA vs Iran war එක නවතින්න ඕනේ.