පාංශකූලේ

Kodiya97

Well-known member
  • Feb 22, 2018
    10,602
    22,750
    113
    අම්බකිස්ස
    අද හත්දවසින් දානයක් දුන්නා පන්සලට.ඒක දීලා එනකොට තවත අදුරන කෙන්ක් කොරෝනා අරන් ගිහින්.ගියපාර හැම සැරේම හැදුන කෙනෙක්ට හෙම්බිරිස්සාවත් ආවේ නැතුව සනීප වුනා.අමාරු වුනේ අඩුවෙන්..දැන් ඩෙල්ටා තත්වය ඊට වඩා ගොඩාක් වෙනස්.පරිස්සමින් ඉන්දලා ගෙදර අයවත පරිස්සන් කරගන්න
     
    • Like
    Reactions: nemax