පාකිස්තානය ලංකාවට ප්‍රසංසා කරයි!

Aluth Eka

Well-known member
  • Apr 12, 2016
    7,321
    10,639
    113
    මාර සිකුරිටි එකක් දීලා තියෙනවා දැක්කා ඒක වටිනවා..හැබැයි ලොම්තයො නම් එච්වර වටින් නෑ හැබැයි😌😌
     

    Rhapscallion

    Well-known member
  • Aug 23, 2025
    1,064
    584
    113
    Siri Baijan
    ඇයි සෙකන්ඩ් හෝම්. මේකටත් රින්ගන්නද හදන්නේ.
    https://www.arabnews.com/node/1604031/pakistan
    ඔව් මූව මරලා තියෙන්නේ පකිස්ථාන රජයේ උවමනාවට. උගෙ පාස්පෝට් එක බ‌ොරු එකක් කියලා මරපු එකාව අල්ලන්නේ නෑ. තව පුක දීලා ඊස්රායල් උන්ට ගැහුවම කියයි කියයි හමාස් එකේ වැඩැක් කියලා අන්තිමට.