පාකිස්තානය වැඩ පෙන්නයි! 💥

Rasika212

Well-known member
  • Jun 18, 2010
    3,967
    3,290
    113
    මම මෙච්චර කල් හිතන් හිටියේ පෙබරවාරි 12 ඉපදුන රසිකා නැන්දි කියලා තමයි

    රසිකා නෙවියි ඔයි රසික.දැන්වත් ඕක මතක තියාගනින්.
     
    • Haha
    Reactions: chami_84

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,620
    7,687
    113
    අළුතින් J10 ගන්නකොටද Production ඉවර වෙලාත් අවුරුදු විස්සකට වැඩි පට්ට ගහපු කෆීර් ආපහු rebuild කරණකොටද කොමිස් වැඩි? මරු මොලකාරයෝ අපි පත්කරන්න ඉන්නේ.
    මාලිමාවෙ උන් ඉද්දි ඒව නෑ....සාටකයොයි බටලන්දොයි නිධන් හොරුයි ඉද්දි තමා ඕව වෙන්නෙ...හ්ම් හ්ම්