පාකිස්තානුවන් දකින කොළඹ‼️😱

pramodh87

Well-known member
  • Oct 11, 2007
    3,888
    10,159
    113
    ඉන්දියානුවන් විතරක් නොවෙයි. මේ පාකිස්තානුවන් ශ්‍රී ලංකාව / කොළඹ දකින හැටි.

    සරල සිංහල අදහස

    " පහුගිය අවුරුදු 20 දී රුපියල් ට්‍රිලියන 4 ක අයවැයක් වෙන් කළත් පාකිස්තානයේ ප්‍රධාන නගර වන ඉස්ලාමාබාද් සහ ලාහොර්, ශ්‍රී ලංකාවේ කොළඹින් 5% ක්වත් දියුණු නැත. "

    මේ වෙනස ඇතිවුණේ 2005 න් පස්සේ.

    ඉන්පෙර කොළඹත් ඩකා, මුම්බායි, ලාහොර් වගේ අපිරිසිදු, මුඩුක්කුවක්.

    යුද්ධයක් අතරමැද කොළඹ ලෝකයේ නවීනම නගරයක් විදියට ගොඩනැගුණේ.

    අතීතයේ ගමනාගමනය කොතරම් අමාරු ද කියලා ඒ කාලේ ඩ්‍රයිව් කරපු, පාරේ ගියපු මිනිස්සු කියනවා.

    දැන් කොළඹ විනාඩි දහයක, පහලොවක ගමනක් ඒ කාලේ පැයක ගමනක්.

    ප්‍රධානම හේතුව අබලන්, පටු පාරවල්.

    ඉන්පසු කාලයේ කොළඹ විශාල ට්‍රැෆික් එකක් තිබුණා. ඒ සියල්ල විද්‍යාත්මකව විසඳුවා.

    ඒ කාලයේ කොළඹ මුඩුක්කු වල සෞඛ්‍ය ප්‍රශ්න සෑහෙන්න. බෝ වන රෝග. ඒ ප්‍රශ්න විසඳුවා.

    ඒ කාලයේ කොළඹ අපිළිවෙල, අවලස්සන වීමට ප්‍රධානම හේතුව විදෙස් ආයෝජකයන් නොපැමිණීම.

    ඕනෑම රටක නගරයක නවීනත්වය තියෙන්නේ ආයෝජකයන් අතේ. සිංගප්පූරුව හැදුනේ එහෙමයි.

    නමුත් යුද්ධය අවසන් වීම සහ යටිතල පහසුකම් දියුණු වීම එක්ක විදෙස් ආයෝජකයන් ලංකාවට ආවා.

    අද පවතින දියුණු, ලස්සන කොළඹ හැදුනේ එහෙමයි.

    ඔව්. මේ සමහර (සියල්ල නෙවෙයි) ව්‍යාපෘති කළේ ණය වෙලා.

    ලෝකයේ හැම රටක්ම එහෙමයි. ලංකාව විතරක් නෙවෙයි. ලෝකයේ හැම රටක්ම දියුණු කරන්නේ ණය අරන්.

    ඒක තමයි සම්මත ක්‍රමය.

    ලෝකයේ වැඩිපුරම ණය රට ඇමෙරිකාව. ලෝකයේ සමස්ථ ණය බරින් 1/3 ක් ඇමෙරිකාවේ. ඇමෙරිකාව හැදුනේ , තාමත් ඇමෙරිකාව පවතින්නේ ණය අරන්.

    ලෝකයේ දෙවෙනියට ණය රට චීනය. ඔය මහා ආර්ථිකයක් තියෙන රට.

    තුන්වැනියට විශාලතම ණය බරක් තියෙන්නේ ජපානයට. ජපානය හැදුනේ ණය අරන්. ජපානය ඩොලර් ට්‍රිලියන 10 ක් ණයයි.

    ලෝකය එහෙම තමයි. ආර්ථිකය එහෙම තමයි.

    හැම රටක්ම ණය ගන්නවා. ඒක ආර්ථිකය දුවන, සරල, සාමාන්‍ය ක්‍රමයක්.

    හැබැයි ලාංකිකයා ආර්ථික විද්‍යාව දන්නේ නැහැ.

    ගම් වල ගෙවල් වල 'ණය ගැනීම නිකන් තත්ත්වයට හොඳ නැති, බාල, නින්දා වැඩක් කියලා' ගොඩේ අදහසක් තිබුණා.

    ගම් වල මිනිස්සු (බහුතරය) ව්‍යාපාර නොකර සරල සාමාන්‍ය ජීවිතයක් ගත කිරීමට හේතුවත් ඒක.

    ඔවුන් මුදල් එක්ක සෙල්ලම් කරන්න කැමති නැහැ. ණය වෙන්න කැමති නෑ. අවදානම් ගන්න කැමති නෑ.

    'ණය වුනාම නින්ද යන්නැතිය' කියන අදහසක් ගැමියන් අතර තියෙනවා.

    හැබැයි ආර්ථිකයක් කියන්නෙම මුදල් එක්ක සෙල්ලම් කිරීමට.

    ගැමි මනසක් ඇති ලාංකිකයන්ගේ මේ අදහසට තමයි අනුර ලා කතා කළේ.

    'උපදින හැම දරුවම අච්චර ණය ය , මෙච්චර ණය ය' ගගා ගොබ්බ මතයක් නිර්මාණය කළේ.

    එවිට සාමාන්‍ය මිනිස්සුන්ට සෘජුව අදාල නොවන, රටේ සාමාන්‍ය ණය ඔවුන් අර ගම් වල මිනිස්සුන්ගේ ඔලුව උඩින් තිව්වා.

    ඒක නිකන් ඔවුන් අමාරුවෙන් හම්බ කරලා ගෙවන්න ඕන වගේ.

    ගැමියො 'යකො මගේ මාසෙක ආදායම පනස්දාහයි. මම ලක්ෂ තුනක් ණය ලු. මුන් ඒ සල්ලි හොරාකාලා. මට නම් ඒ ලක්ෂ තුනෙන් සත පනහක් ලැබුණේ නෑ. දැන් මම කොහොමද ලක්ෂ තුනක් ණය ගෙවන්නේ. මම ඉවරයි' කියලා කල්පනා කරන්න ගත්තා.

    එහෙම බැලුවම ඇමෙරිකාවේ දරුවෙක් ඉපදෙද්දී ඩොලර් 112,000 ක් ණයයි.

    හැබැයි ඇමෙරිකාවේ දේශපාලකයො එවැනි මෝඩ කතා කියන්නේ නැහැ.

    දරුවෙක් ඉපදුනා කියලා ඒ දරුවා ණය නැහැ. රටේ ණය දරුවෙකුට පැටවීම අදේශපාලනික, ගොබ්බ වැඩක්.

    (ඔහොම කියන මිනිස්සුමයි අස්වැසුමෙන් ජීවත් වෙන්නේ. රටෙන් නොමිලයේ ඉගෙන ගන්නේ. රටෙන් නොමිලයේ බෙහෙත් ගන්නේ. හදපු පාරවල් වල පැයේ ගමන විනාඩි දහයෙන් ගිහින් තමන්ගේ වැඩ කරගන්නේ. රටෙන් ගන්නවා මිසෙක රටට දෙන දෙයක් නැහැ.

    පාරවල් හැදුනු නිසාම මිනිස්සුන්ගේ බොහෝ මරන අඩු වුණා. ඉස්සර මිනිස්සු මැරුනේ හදිස්සියට හොස්පිට්ල් එක්ක යන්න බැරිවීම නිසා පාරවල් එක්ක.

    අනිත් කාරණාව දැන් ඔය දරුවෙක් ලංකාවෙන් පිටතට ගියාම ? එතකොට නළලේ කොටලා තියෙන ණය අහෝසි වෙනවද ?)

    හැබැයි,

    ● එවකට රජය ලබා ගත්තේ ව්‍යාපෘති ණය. ඒ ණය ව්‍යාපෘති ආදායමෙන්ම ගෙවිය හැකියි.

    ● මහා බරක් ය කියන නෙළුම් කුළුණට වියදම් කළේ ඩොලර් මිලියන 100 යි. අපි තෙල් ගේන්න මාසෙට ඩොලර් මිලියන 400 ක් වියදම් කළා.

    සතියකට තෙල් ගේන මුදලෙන් නෙළුම් කුළුණ හැදුවේ. නමුත් අද නෙළුම් කුළුණේ වාණිජ සහ සංකේතාත්මක වටිනාකම ඩොලර් බිලියනය ඉක්මවලා.

    ● ජේවිපි ආණ්ඩුව අදත් ණය ගන්නවා. මේ අවුරුද්දට ඔවුන් ඩොලර් බිලියනය ඉක්මවා ණය අරන් තියෙනවා. නමුත් රටට හැදුනු 'වැදගත්' සහ 'විශාල' ගොඩනැගිල්ලක්, පාරක්, පාලමක් නැහැ.

    ඒ සල්ලි වලට ආණ්ඩුව මොකද කරන්නේ ?

    ශ්‍රී ලංකන් ගුවන් සමාගම හරහා ධම්මික පෙරේරාට දෙනවා. පාන්පිටි කනවා. ආණ්ඩුවට වාහන ගේනවා. රටට වෙන දෙයක් නැහැ.

    යටිතල පහසුකම් දියුණු කිරීමෙන්, මුදල් වියදම් කිරීමෙන් තමයි රටක් දියුණු වෙන්නේ.

    රටක් දියුණු වුණාම තමයි ඒ රටේ ව්‍යාපාර ආරම්භ වෙන්නේ. මිනිස්සුන්ගේ වියදම් කිරීමේ හැකියාව වැඩිවෙන්නේ.

    ඊටපස්සේ ඒ රටේ ආර්ථිකයත් දියුණු වෙනවා.

    අපිට සල්ලි නැති නිසා, වියදම් නොකර, ගන්න ණයෙන් පාන් පිටි ගෙනල්ලා, තියෙන පොඩි බදු ආදායමත් හිඟන්නු වගේ රුපියක් මිලියනයක් දෙකක් ඉතිරි කරලා, ජෙපි ක්‍රමයට හිටියා නම් තාමත් කොළඹ මුඩුක්කුවක්. තාමත් අපි මුඩුක්කු රාජ්‍යයක්.

    උපුටා ගැනීම
    PMJ3839ESo.jpg
    කි...
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,760
    8,992
    113
    ulan bator

    කාල බිලා බඩ මහත් වෙලා - බොම්බ නැවතිලා - අඩුවට වැගන් ආර් - මරුති - වීල් - ස්කුරට් අරන් සිහලු රූන් ගාල එහෙ මෙහෙ යද්දි හිතෙන්න ගත්තා - රාජපක්ස කාල බිල බඩ මහත් වෙන සල්ලිත් අපිටම ගන්න විදියක් තිබ්බ නම් මරු නෙද කියල!

    ඔක ඉව වැටිච සින්ගපූරුවයි - එමිරාති රජයයි එක්කහු වෙලා රාජපල්ස එලවල වරාවයල් - පොර්ට් සිටි හදන එක නවත්තන්න යහපාලනෙ ගෙනවා! ඔන්න ඔකයි උනෙ! මෙහෙ එවා නවත්තල උන් එහෙ එවා හදාගත්තා!

    මහින්ද මාතියා අවුරුදු 10ටම ප්‍රින්ට් කලෙ රුපියල් ට්‍රිලියන 3.5ක් වගෙ. ජෙප්පො මෙ අවුරුද්දට ට්‍රලියල 1.4කට කිට්ටුව ප්‍රින්ට් කරා!
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,518
    16,287

    ඉන්දියාවත් හවුල් බං..පාස්කු ප්‍රහාරයත් කෙරෙව්වේ උන් තමයි ටුවරිසම් වට්ටන්න මට නම් හොඳටම ෂුවර්..
     
    Besamaayam

    Well-known member
  • Jan 10, 2026
    1,974
    2,972
    113
    43
    Wakanda
    ● එවකට රජය ලබා ගත්තේ ව්‍යාපෘති ණය. ඒ ණය ව්‍යාපෘති ආදායමෙන්ම ගෙවිය හැකියි.

    ණය ලබාගත්තෙ ඩොලර් වලින් ආදායම් ලබන්නෙ රුපියල් වලින්

    තව ඩේසි ආච්චිගෙ මැනික් මල්ල, සිරිලිය ගිනුම. බයිසිකල් පැද පැද ඉදල කෝටිපතියො වෙච්ච දේශපාලකයො,
    උබලට කන්ඩවත් නැති උනාට හොරුන්ගෙ පුකවල් හෝදන්නනම් පුලුවන්

    1000058112.jpg
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,760
    8,992
    113
    ulan bator
    ඉන්දියාවත් හවුල් බං..පාස්කු ප්‍රහාරයත් කෙරෙව්වේ උන් තමයි ටුවරිසම් වට්ටන්න මට නම් හොඳටම ෂුවර්..
    india + china - jeppo hawul - enna baluwe jeppo- e unata awe gota! oowa elawala damme EU+US democratics ewun aragala karawala

    ● එවකට රජය ලබා ගත්තේ ව්‍යාපෘති ණය. ඒ ණය ව්‍යාපෘති ආදායමෙන්ම ගෙවිය හැකියි.

    ණය ලබාගත්තෙ ඩොලර් වලින් ආදායම් ලබන්නෙ රුපියල් වලින්

    තව ඩේසි ආච්චිගෙ මැනික් මල්ල, සිරිලිය ගිනුම. බයිසිකල් පැද පැද ඉදල කෝටිපතියො වෙච්ච දේශපාලකයො,
    උබලට කන්ඩවත් නැති උනාට හොරුන්ගෙ පුකවල් හෝදන්නනම් පුලුවන්

    View attachment 262553
    ethakota dan jeppo karana ewai adayam labenne pawum wlainda?
    ------ Post added on Feb 14, 2026 at 11:58 AM
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,412
    20,860
    113
    Panadura
    මහින්ද රාජපක්‍ෂ මහත්තයව එලෙව්වා කලෙහි ගුණ දන්නේ නැති වේස හැත්ත
    අපරාදේ මුන්ට බෝම්බ කාලා මැරිලා යන්න දෙන්න තිබ්බේ යුද්දේ ඉවර නොකර
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,348
    100,208
    113
    ණය ලබාගත්තෙ ඩොලර් වලින් ආදායම් ලබන්නෙ රුපියල් වලින්
    දැන් උබල කුබුරක් කරන්න රුපියල් වලින් ණය අරගෙන කුබුර දිහා බල බලා හූල්ලනවද අනේ ණය ගත්තෙ රුපියල් වලින් ඒ උනාට කරල් වලින් එන්නෙ වී ඇට කියල.
    වී ඇට ටික විකුණල ආයෙ රුපියල් අරගෙන තමා ණය ගෙවන්න ඕනි.
     
    Besamaayam

    Well-known member
  • Jan 10, 2026
    1,974
    2,972
    113
    43
    Wakanda
    දැන් උබල කුබුරක් කරන්න රුපියල් වලින් ණය අරගෙන කුබුර දිහා බල බලා හූල්ලනවද අනේ ණය ගත්තෙ රුපියල් වලින් ඒ උනාට කරල් වලින් එන්නෙ වී ඇට කියල.
    වී ඇට ටික විකුණල ආයෙ රුපියල් අරගෙන තමා ණය ගෙවන්න ඕනි.
    ඩොලර් වලින් නය අරන් හයිවේ එක හැදුව
    ඒකෙන් රුපියල් වලින් ආදායම් ලැබෙනව
    ඒක ඩොලර් කරන්නෙ කොහොමද?
    @Cypress මෙහෙ වරෙන්කො වැඩක් පෙන්නන්ඩ
     
    • Like
    Reactions: Hasantha125

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,537
    5,764
    113
    ණය අරගෙන මගුල් නොකා . ආයෝජනය කරපු රටවල් ගොඩගියා.
    අවශ්‍ය, අත්යවශ්‍ය තේරුම් ගත්ත රටවල ගොඩ ගියා.

    පොඩි උදාහරන විදිහට, කුරුලු පාරදීස ලග ඒයාපෝට් ගැහුවම, ඒවයේ වී ගබඩා කලාම, වුර්තිය සමිති ගහගෙන පාරේ උත්ගෝශන කරලා ට්‍රැෆික් හැදුවම තවත් මේ රට ඉස්සරහට යන්න තිබුනා
     
    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,637
    1
    5,960
    113
    ඕව ඉතින් තබුත්තේගම ලපයගෙයි මාලිමාවෙයි වැඩ තමයි....
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,348
    100,208
    113
    ඩොලර් වලින් නය අරන් හයිවේ එක හැදුව
    ඒකෙන් රුපියල් වලින් ආදායම් ලැබෙනව
    ඒක ඩොලර් කරන්නෙ කොහොමද?
    @Cypress මෙහෙ වරෙන්කො වැඩක් පෙන්නන්ඩ
    ඇයි තනියම උත්තර දෙන්න බයයි බයයි වගෙද?

    ඔව්ව යටිතල පහසුකම් ඒව දියුණු කරන්නේ ආදායම වියදම් සම්පූර්ණයෙන්ම ඒවගෙන් කවර් කරන්න බලාගෙනම නෙවෙයි. ඒව තිබ්බාම තමා වැඩියෙන් ලංකාවට dollars ගෙන උන් එන්න පටන් ගන්නේ.

    සරලවම රුපියල් වලින් වැඩ ගන්න බලාගෙන වෙන රටවල් වලින් එන උන් අතේ තමා ඩොලර් තියෙන්නේ උන්ට රුපියල් දීලා උන්ගේ ඩොලර් තමා අපි ගන්නේ.

    කොහේ හරි රටක් පෙන්නපංකො උන්ගේ රටේ කරන්සි වලින් විතරක් ණය අරගෙන ගොඩ ගිය.

    Project efficient නැත්තං කෙල වෙන කතා වෙනයි මේ වගේ මෝඩ කතා වෙනයි. ලංකාවේ තියෙන්නේ සමහර project efficient නැති අවුලක්. එක්කෝ ඒව හදනකොට අවුල් නැත්තං බාගෙට හදාගෙන යනකොට මගදි කඩාකප්පල් කරලා.
     
    • Like
    Reactions: CohenLenstra

    හ්ම්
    තෝ ඔය කියන විදිහට ඕවගෙන් දොලර් එනවනම් ලංකාව බංකොලොත් උනේ ඇයි
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,348
    100,208
    113
    හ්ම්
    තෝ ඔය කියන විදිහට ඕවගෙන් දොලර් එනවනම් ලංකාව බංකොලොත් උනේ ඇයි
    අන්තිම ටික කියවපන්.

    ලංකාවේ තියෙන්නේ සමහර project efficient නැති අවුලක්. එක්කෝ ඒව හදනකොට අවුල් නැත්තං බාගෙට හදාගෙන යනකොට මගදි කඩාකප්පල් කරලා.
     
    • Like
    Reactions: Tricle_Buwa

    danush1987

    Well-known member
  • Sep 3, 2021
    394
    576
    93
    ඩොලර් වලින් නය අරන් හයිවේ එක හැදුව
    ඒකෙන් රුපියල් වලින් ආදායම් ලැබෙනව
    ඒක ඩොලර් කරන්නෙ කොහොමද?
    @Cypress මෙහෙ වරෙන්කො වැඩක් පෙන්නන්ඩ
    ඉතින් බන් හයි වේ වලින් ටුවරිසම් දියුණු වෙනව, හයිවේ එකෙන් ඉක්මනට ෆැක්ටරි වලට මැටීරියල් ගෙනියන්න පුලුවන්, ෆැකට්‍රි වල හදන ප්‍රඩක්ට්ස් ඉක්මන්ට වරායට ගෙනියන්න පුලුවන්. හයිවේ එකේ යනකොට කන්ටනේටර්ම කීයක් හම්බ වෙනවද? අනික මිනිස්සුන්ගෙ ඉතිරි වෙන කාලයෙන්, සමහර විට ඔවටයිම් කරල ලන්කාවට ඩොලර් ගේන්න උදව් වෙනව ඇති.