පාකිස්තානුවන් දකින කොළඹ‼️😱

RealityOfX

Well-known member
  • Feb 5, 2021
    8,853
    1
    15,176
    113
    මූ නම් කොලඹ ගොල්ෆේස් බම්බා කොල්ලුපිටිය පමණක් ජීවත් වෙන එකෙක් . රෙද්දක් දියුණු වෙලා තියනවා කොලඹ
    කොලඹ *සාපේක්ෂව* දියුණුයි.
    මට නම් ලොකු වෙනසක් නෑ. එලියෙන් . කොටුව මම බට්ටා කාලේ දැක්ක කොටුවම තමා 10% වගේ වෙනස් . ඔයා කියන ඒරියත් ඒමයි. අපේ ස්ටෑන්ඩඩ් තාම මැලේසියා තරම්වත් නෑ
    Kuala Lampur එක්ක Compare කරළ බෑ මොකද Malaysia කියන්නෙ ලංකාවෙ Best case scenario එක. 71 88 89 LTTE තිබ්බෙ නැත්තම් ලංකාව තියෙන්න තිබ්බ තැන. ඒත් ඒ ප්‍රශ්න තිබිලත් කොලඹ හොඳ තැනක තියනව.

    GDP Per capita එකෙන්.

    Singapore ~$97,630
    Kuala Lumpur (Malaysia) ~$14,420
    Bangkok (Thailand) ~$13,500
    Colombo (Metro Area) ~$8,623
    Mumbai (India) ~$7,200
    Hanoi (Vietnam) ~$5,500

    කොලඹ මැද මට්ටමේ ඉන්නව. ( ඕක ඔය ගානට වඩා කොලඹ වැඩි වෙන්න ඕන මොකද කොලඹ Resident ප්‍රමාණය සාපේක්ෂව අඩුයි Commuters ල වැඩියි. Kuala Lampur , Bangkok වගේ නෙමෙයි). Bangkok මට්ටමේ වත් තියනව
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,363
    49,749
    113
    සේදවත්ත
    ඉස්සර බන් ඔයා තැන් වලට යන්නත් බැහැ. කුණු බක්කි හැමතැනම.

    කානු ඕපන්. තොයිලත් වලවල් උතුරනවා.
    ඉතින් ඒමවත් දියුණුවක් නැතිනම් වැඩක් නෑ මේ මූලික යටිතල පහසුකම් නේ. ඒ උනාට පෙනුම ඒම්මයි . කිසිම ලකයක් නෑ

    කොලඹ *සාපේක්ෂව* දියුණුයි.
    ඔය කියන සාපේකශාභාවය ඇහැට පේන් නෑ. 2000 තිබ්බට වඩා ලොකු වෙනසක් වෙලා නෑ. ටිකක් ඇත්තෝ කති බොති සුකති නැත්තෝ වැලපෙති සීන් එකක් කොලඹ තියෙන්නේ .
    Kuala Lampur එක්ක Compare කරළ බෑ මොකද Malaysia කියන්නෙ ලංකාවෙ Best case scenario එක. 71 88 89 LTTE තිබ්බෙ නැත්තම් ලංකාව තියෙන්න තිබ්බ තැන. ඒත් ඒ ප්‍රශ්න තිබිලත් කොලඹ හොඳ තැනක තියනව.

    GDP Per capita එකෙන්.

    Singapore ~$97,630
    Kuala Lumpur (Malaysia) ~$14,420
    Bangkok (Thailand) ~$13,500
    Colombo (Metro Area) ~$8,623
    Mumbai (India) ~$7,200
    Hanoi (Vietnam) ~$5,500

    කොලඹ මැද මට්ටමේ ඉන්නව. ( ඕක ඔය ගානට වඩා කොලඹ වැඩි වෙන්න ඕන මොකද කොලඹ Resident ප්‍රමාණය සාපේක්ෂව අඩුයි Commuters ල වැඩියි. Kuala Lampur , Bangkok වගේ නෙමෙයි). Bangkok මට්ටමේ වත් තියනව
    ඩේටා වලින් වෙලා ඇති ඇහැට පේන් නෑ ලොකු වෙනසක් . මීට අවුරුදු 20 කලින් ගිය මැලේසියා නෙමෙයි අද තියෙන්නේ අන්න එකයි වෙනසක් කියන්නේ. අපි යුද්දේ ඉවර වෙලත් තාම LRT එකක් නෑ, හයිවේ ටික පල් වෙනවා . ගුවන් පාලම් හැදුවට ඒවගේ හැටි බලන්න මේන්ටෙනස් නෑ. පෙඩස්ට්‍රියන් වොකින් අන්බැලන්ස්, බයික් ලේන් එකක් නෑ, කුනු දුවිලි ජරාවා ආකල්ප වෙනසක් නෑ , එක පාර ගදවල් එනවා . ඔය අග්නිදිග ආසියා රටවල ඒම නෑ හරි ක්ලීන් පිවිතුරු හැගීමක් එනවා ගියාම . ඩේටා වගේ නෙමෙයි ඇහැට ඇගට දැනෙන්න ඕනේ වෙනස
    ------ Post added on Feb 16, 2026 at 7:16 PM
     
    Lion-0

    Well-known member
  • Dec 22, 2025
    492
    496
    63
    ඉතින් ඒමවත් දියුණුවක් නැතිනම් වැඩක් නෑ මේ මූලික යටිතල පහසුකම් නේ. ඒ උනාට පෙනුම ඒම්මයි . කිසිම ලකයක් නෑ

    ඔය කියන සාපේකශාභාවය ඇහැට පේන් නෑ. 2000 තිබ්බට වඩා ලොකු වෙනසක් වෙලා නෑ. ටිකක් ඇත්තෝ කති බොති සුකති නැත්තෝ වැලපෙති සීන් එකක් කොලඹ තියෙන්නේ .

    ------ Post added on Feb 16, 2026 at 7:16 PM

    මම උපන් දා ඉඳන් කොළඹ බන්.

    Altair වගේ බිල්ඩින් නැති වුණාට හැමතැනම rush ටවර් වගේ අපට්මෙන්ට ගහගෙන යනවා. වත්තල පොඩ්ඩක් බලපන්කෝ. දියුණුන්වුණු විදිය. පිළිවෙලකට ජීවත් වෙන්න පුළුවන් විදියට තියෙනවා. පිරිසිදු කමට.

    Co01 වගේ නම් තාම නැහැ. මුලින් යටිතල පහසුකම් හදන්න ඕනේ අනෙක් ඒවා හැදෙන්න.

    මම කිව්ව පැති කොල්බ තියෙන චාටර් ම අරියා. වඩා ගහන මුඩුක්කු එක්ක. තියෙන එකට. වඩා මෙතරම් දුරකට හදන්න පුළුවන් වුණු එක ලොකු දෙයක්.

    ඒවත් පිළිවෙලකට තියන එකත් ලොකු දෙයක්. .

    බේස්ලයින් රෝඩ් එකේ ඵලයන් සැබෑ වෙනස්ක් තියෙනවා. හැබැයි කිව්වා වගේ මැදින්
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,426
    20,880
    113
    Panadura
    637643257_1541807604614384_1284275680766496160_n.jpg