කොලඹ *සාපේක්ෂව* දියුණුයි.මූ නම් කොලඹ ගොල්ෆේස් බම්බා කොල්ලුපිටිය පමණක් ජීවත් වෙන එකෙක් . රෙද්දක් දියුණු වෙලා තියනවා කොලඹ
Kuala Lampur එක්ක Compare කරළ බෑ මොකද Malaysia කියන්නෙ ලංකාවෙ Best case scenario එක. 71 88 89 LTTE තිබ්බෙ නැත්තම් ලංකාව තියෙන්න තිබ්බ තැන. ඒත් ඒ ප්‍රශ්න තිබිලත් කොලඹ හොඳ තැනක තියනව.මට නම් ලොකු වෙනසක් නෑ. එලියෙන් . කොටුව මම බට්ටා කාලේ දැක්ක කොටුවම තමා 10% වගේ වෙනස් . ඔයා කියන ඒරියත් ඒමයි. අපේ ස්ටෑන්ඩඩ් තාම මැලේසියා තරම්වත් නෑ
GDP Per capita එකෙන්.
Singapore ~$97,630
Kuala Lumpur (Malaysia) ~$14,420
Bangkok (Thailand) ~$13,500
Colombo (Metro Area) ~$8,623
Mumbai (India) ~$7,200
Hanoi (Vietnam) ~$5,500
කොලඹ මැද මට්ටමේ ඉන්නව. ( ඕක ඔය ගානට වඩා කොලඹ වැඩි වෙන්න ඕන මොකද කොලඹ Resident ප්‍රමාණය සාපේක්ෂව අඩුයි Commuters ල වැඩියි. Kuala Lampur , Bangkok වගේ නෙමෙයි). Bangkok මට්ටමේ වත් තියනව