පාකිස්තානේදි කණ පැලෙන්න වදිනවා.

mmaxx

Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    පාකිස්තානේදි කණ පැලෙන්න වදිනවා.

    මට මේක අහම්බෙන් youtube එකේදී හම්බ උනේ. මේක පාකිස්තානේ tv prank show එකක කොටසක්. අර සිරසේ ගිය හිනා ඉනා case එක වගේ එකක්. හැබැයි වෙනස තියෙන්නේ මේ පාකිස්තානේ එවුන් ලංකාවේ වගේ නෙමෙයි ගොඩක් වෙලාවට කණ පැලෙන්න ගහන්න තියන chance එක වැඩියි. මට හිතුනේ මේක ලංකාවේ කලානම් කවුරුවත් මෙහෙම ගහන එකක් නෑ කියල. ඔන්න බලන්න රටවල් වල මිනිස්සුන්ගේ වෙනස. මොනවා උනත් video එකටනම් හිනා යනවා.:rofl:

    මූ ඔය කෑ ගහල අහන්නේ කොහෙද යන්නේ කියල.:rolleyes:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    0002031F.gif

    හිනා කාලා මැරෙනවා යකෝ මේක බලද්දි..
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,513
    113
    34
    Crynet Solutions
    හරක් බන් ප්‍රෑන්ක් එකක් කරගන්නවත් දන්නෙ නෑ.. ඔවුන් ගෙ මෝඩ ආතල් වලට හිනා නම් යන්නෙ නෑ බන් :dull:

    ලංකාවෙ හොදයිනෙ බන් :rofl:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ

    කනේ පාර වදින තැන නම් හිනා යනව :rofl:
    ඒකනේ බං.. අරුන්ගෙ කන් ඉවර ඇති.. මේ යකා කන ගාවටම ඇවිත්නේ කෑගහන්නෙ..

    සිරාවට. එළ පිස්සෝ සෙට් එකක් ඉන්නවා වගේ එහෙ.:rofl:
    පකිස්තාන් අය හින්දිද කතා කරන්නෙ..?
     
    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    පකිස්තාන් අය හින්දිද කතා කරන්නෙ..?

    උන් කතා කරන්නේ උර්දු. හින්දි වලට ගොඩක් සමානයි.

    මම ඉස්සර හිටපු uni එකේ පකිස්තාන් සෙට් එකක් හිටිය. උන් class එකේ ඉඳගෙන අනික් අයට තේරෙන්නේ නෑ කියල හිතල උර්දු වලින් කුනුහරපයි උන් කරපු වල් වැඩ ගැනයි කතා කරනවා.:rofl: මමත් ඉතින් තේරෙන්නේ නෑ වගේ උන්ගේ එහා පැත්තෙ ඉඳගෙන හොඳට අහගෙන ඉන්නවා.;) උන්ගේ කරුමෙට මට හින්දි තේරෙනවා. ලංකාවේ අපේ වයසේ ඔක්කොටම වගේ පොඩ්ඩක් හින්දි පුළුවන්නේ ඉස්සර ලංකාවේ තිබ්බ හින්දි පිස්සුව නිසා.:rolleyes: ඉතින් මුන්ට හිතාගන්න බෑ මුන්ගේ කුපාඩි වැඩ ඔක්කොම uni එකේ එවුන් දන්නේ කොහොමද කියල.:rofl::rofl:
     
    • Like
    Reactions: sachith19920726

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,513
    113
    34
    Crynet Solutions
    උන් කතා කරන්නේ උර්දු. හින්දි වලට ගොඩක් සමානයි.

    මම ඉස්සර හිටපු uni එකේ පකිස්තාන් සෙට් එකක් හිටිය. උන් class එකේ ඉඳගෙන අනික් අයට තේරෙන්නේ නෑ කියල හිතල උර්දු වලින් කුනුහරපයි උන් කරපු වල් වැඩ ගැනයි කතා කරනවා.:rofl: මමත් ඉතින් තේරෙන්නේ නෑ වගේ උන්ගේ එහා පැත්තෙ ඉඳගෙන හොඳට අහගෙන ඉන්නවා.;) උන්ගේ කරුමෙට මට හින්දි තේරෙනවා. ලංකාවේ අපේ වයසේ ඔක්කොටම වගේ පොඩ්ඩක් හින්දි පුළුවන්නේ ඉස්සර ලංකාවේ තිබ්බ හින්දි පිස්සුව නිසා.:rolleyes: ඉතින් මුන්ට හිතාගන්න බෑ මුන්ගේ කුපාඩි වැඩ ඔක්කොම uni එකේ එවුන් දන්නේ කොහොමද කියල.:rofl::rofl:

    මේ වනෙ බන් ජෝක්ස් :lol::lol:+
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    උන් කතා කරන්නේ උර්දු. හින්දි වලට ගොඩක් සමානයි.

    මම ඉස්සර හිටපු uni එකේ පකිස්තාන් සෙට් එකක් හිටිය. උන් class එකේ ඉඳගෙන අනික් අයට තේරෙන්නේ නෑ කියල හිතල උර්දු වලින් කුනුහරපයි උන් කරපු වල් වැඩ ගැනයි කතා කරනවා.:rofl: මමත් ඉතින් තේරෙන්නේ නෑ වගේ උන්ගේ එහා පැත්තෙ ඉඳගෙන හොඳට අහගෙන ඉන්නවා.;) උන්ගේ කරුමෙට මට හින්දි තේරෙනවා. ලංකාවේ අපේ වයසේ ඔක්කොටම වගේ පොඩ්ඩක් හින්දි පුළුවන්නේ ඉස්සර ලංකාවේ තිබ්බ හින්දි පිස්සුව නිසා.:rolleyes: ඉතින් මුන්ට හිතාගන්න බෑ මුන්ගේ කුපාඩි වැඩ ඔක්කොම uni එකේ එවුන් දන්නේ කොහොමද කියල.:rofl::rofl:

    patta seen eka ban :D+6
     
    Kasun.K

    Member
    Jul 22, 2015
    188
    15
    0
    මොකක්ද මෙකෙ හිනා වෙන්න තියෙන්නෙ ? ගොං අතල් එකක්නෙ බං. පකිස්තනෙද මන්ද විඩියො එකක් තිබ්බ අල්ලාහු අක්බාර් කියල ඉනෙ ගැටගහපු වතුර බොතල් වගයක් පුපුරවගන්නවනම්. වටෙ ඉන්න උන් ඔක්කොම හිතන්නෙ බෝම්බයක් කියල. අන්න එක නං පට්ට.