පාකිස්තාන අගමැති විජයග්‍රහණය ප්‍රකාශ කරයි

ThadiPollenCepaDenawa

Well-known member
  • Apr 11, 2025
    2,821
    5,082
    113
    පයියාගල
    පාකිස්තාන අග්‍රාමාත්‍යවරයා ජාතිය අමතමින් " අපි යුද්ධය දිනුවා"
    අපි හතුරගෙ ගුවන් කඳවුරු විනාශ කරා,අපි ඔහුන්ගෙ rafale යානාවක් බිම හෙලුවා...

    මේ මොන හුට්ටද්ද තාම යුද්දෙ පටන් ගත්තෙවත් නෑනෙ හරියට
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,898
    11,350
    113
    පාකිස්තාන අග්‍රාමාත්‍යවරයා ජාතිය අමතමින් " අපි යුද්ධය දිනුවා"
    අපි හතුරගෙ ගුවන් කඳවුරු විනාශ කරා,අපි ඔහුන්ගෙ rafale යානාවක් බිම හෙලුවා...

    මේ මොන හුට්ටද්ද තාම යුද්දෙ පටන් ගත්තෙවත් නෑනෙ හරියට
    News daanawa nam references sources daapan
     
    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    3,822
    5,028
    113

    මූ පක්කො චූන් කරන්ඩ ඔහොම කියන්නෙ, මෝදියත් ඔය වගේ කතාවක් කරල ඩස්පයො චූන් කරයි, ඊට පස්සෙ යුද්ධෙ නවත්තයි 🤷‍♂️
     
    • Like
    Reactions: speedmalli

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    මූ පක්කො චූන් කරන්ඩ ඔහොම කියන්නෙ, මෝදියත් ඔය වගේ කතාවක් කරල ඩස්පයො චූන් කරයි, ඊට පස්සෙ යුද්ධෙ නවත්තයි 🤷‍♂️

    මම බලාගෙන ඉන්නෙ සින්දූර් ෆිල්ම් එක එනකම්. ඒකෙ තමයි නියම යුද්දෙ තියෙන්නේ. 🤣

    මෝදි article 370 කියලා ෆිල්ම් එකකුත් ගැහුවා. පට්ට ෆිල්ම් එක කාශ්මීර පනතක් වෙනස් කරපු හැටි.

    https://ww25.soap2day.day/article-370-soap2day/
     
    • Like
    Reactions: UbeThaththa

    shedy

    Active member
  • Feb 6, 2015
    413
    150
    43
    මොරටුව
    😂
    FB_IMG_1746932939076.jpg
     
    • Haha
    Reactions: .::J@S::.