පාගල යාමුකො හැ(ඇ)ටේ

maticat

Well-known member
  • Jul 24, 2010
    1,766
    1,423
    113
    සරීර සවුක්කියට පදින්න බයිසිකලයක් ගන්න බැලුවේ. ස් -+-+- සිරිසැපදේ කියල Stallion Riders Bikes (http://www.stallionriders.com/) - Dual Suspension Disk Brake (26"Khayyam disk) මෙන්න මේක පදින කවුරු හරි ඉන්නවද ?
    හෙල්මට් නී/එල්බෝ ගාඩ් වගේ සේෆ්ටි අයිටම් ගන්න තැනක් කියන්න පුලුවන්ද ?

    GoPro Max එකක් ගන්න වත්කම මදි, dual රෙකෝඩින් හෝ අංශක 360 front/rear එකපාර රෙකෝඩ් වෙන ඇක්ශන් කැම් වගේ අයිටම් එකක් ගැන අදහසක් දීපල්ලකො.
     
    • Like
    Reactions: kinkon

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,295
    13,192
    113
    33
    ෆින්ලන්ඩ්
    බොරැල්ලේ, ගාලු පාරේ, බත්තරමුල්ල, palawath වගේ ඒව වල නම් තියනවා

    පදින්න ට්‍රක් එකක් තියනවාද? වාහන යන පාරවල් වල පදීන්නේ පරිස්සමෙන්
     
    maticat

    Well-known member
  • Jul 24, 2010
    1,766
    1,423
    113
    බොරැල්ලේ, ගාලු පාරේ, බත්තරමුල්ල, palawath වගේ ඒව වල නම් තියනවා

    පදින්න ට්‍රක් එකක් තියනවාද? වාහන යන පාරවල් වල පදීන්නේ පරිස්සමෙන්

    ඉන්න හරියෙ නං ට්‍රැක් එකක් නෑ, ටවුමෙන් පිට පාලු පාරවල් වල තමයි පදින්න බැලුවෙ.
    අගලකට විසිවෙන්න හප්පල දාල යයි කියල නං පොඩි බයකුත් නැතුවම නෙවෙයි, ඒකයි පොඩ්ඩක් කැම් එකක් බැලුවෙත්. තෑම්ස් භොක්ඛ
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    GoPro Max එකක් ගන්න වත්කම මදි, dual රෙකෝඩින් හෝ අංශක 360 front/rear එකපාර රෙකෝඩ් වෙන ඇක්ශන් කැම් වගේ අයිටම් එකක් ගැන අදහසක් දීපල්ලකො.
    රෙකෝර්ඩ් උනා කියලා වැඩිපුර ඇඟ අඩුවෙන්නෙ නෑ.
     
    • Haha
    Reactions: rumesh.fbi

    beziques

    Well-known member
  • Aug 10, 2020
    1,263
    1,517
    113
    සරීර සවුක්කියට පදින්න බයිසිකලයක් ගන්න බැලුවේ. ස් -+-+- සිරිසැපදේ කියල Stallion Riders Bikes (http://www.stallionriders.com/) - Dual Suspension Disk Brake (26"Khayyam disk) මෙන්න මේක පදින කවුරු හරි ඉන්නවද ?
    හෙල්මට් නී/එල්බෝ ගාඩ් වගේ සේෆ්ටි අයිටම් ගන්න තැනක් කියන්න පුලුවන්ද ?

    GoPro Max එකක් ගන්න වත්කම මදි, dual රෙකෝඩින් හෝ අංශක 360 front/rear එකපාර රෙකෝඩ් වෙන ඇක්ශන් කැම් වගේ අයිටම් එකක් ගැන අදහසක් දීපල්ලකො.
    Umba gaththada bike eka?
    Math meyin ekak ganna inne :)
     
    maticat

    Well-known member
  • Jul 24, 2010
    1,766
    1,423
    113
    Umba gaththada bike eka?
    Math meyin ekak ganna inne :)
    ඔව්, හැබැයි disk breakඑකක් නෙවෙයි. තාම 15Km විතර එක tripඑකයි පැද්දෙ. refit කරන්න ඕන නෑ කියල warranty එකේම තියනවා හැබැයි මට හිතුනේ cable ගල් වගේ කියල. මට gear bicycle experienc නැතිනිසා කියන්න දන්නෑ ඉතින්.
     
    beziques

    Well-known member
  • Aug 10, 2020
    1,263
    1,517
    113
    ඔව්, හැබැයි disk breakඑකක් නෙවෙයි. තාම 15Km විතර එක tripඑකයි පැද්දෙ. refit කරන්න ඕන නෑ කියල warranty එකේම තියනවා හැබැයි මට හිතුනේ cable ගල් වගේ කියල. මට gear bicycle experienc නැතිනිසා කියන්න දන්නෑ ඉතින්.
    Ara dual suspension thibba ekada gaththe?

    Cable gal wage kiyanne ai? 😬😅😅
     
    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    සරීර සවුක්කියට පදින්න බයිසිකලයක් ගන්න බැලුවේ. ස් -+-+- සිරිසැපදේ කියල Stallion Riders Bikes (http://www.stallionriders.com/) - Dual Suspension Disk Brake (26"Khayyam disk) මෙන්න මේක පදින කවුරු හරි ඉන්නවද ?
    හෙල්මට් නී/එල්බෝ ගාඩ් වගේ සේෆ්ටි අයිටම් ගන්න තැනක් කියන්න පුලුවන්ද ?

    GoPro Max එකක් ගන්න වත්කම මදි, dual රෙකෝඩින් හෝ අංශක 360 front/rear එකපාර රෙකෝඩ් වෙන ඇක්ශන් කැම් වගේ අයිටම් එකක් ගැන අදහසක් දීපල්ලකො.
    මේක බලපන්කො....

    Amazon product ASIN B0752NQMP1
     
    maticat

    Well-known member
  • Jul 24, 2010
    1,766
    1,423
    113
    Ara dual suspension thibba ekada gaththe?

    Cable gal wage kiyanne ai? 😬😅😅
    dual suspension තමයි.
    handleඑකේ තියන gear adjusterදෙකබම් ඒව ගල් වගේ.

    සේෆ්ටි අයිටම් ගන්න ඕන හෙල්මට්, නී/එල්බෝ ගාඩ් වගේ, ගත්තද ?