උබ සිංහ හමක් පොරෝගත්තු නරියා කිව්වේ චම්පිකට නම් මට ඒකේ ප්‍රශ්නයක් නෑ. මොකද ඉස්සර චම්පිකයි දැන් එකයි අහසයි පොලවයි වගේ.
හැබැයි උබ ඔය ලොං හැලිච්ච සිංහයා කියලා කිව්වේ වැරදිලාවත් මහින්දට නෙවෙයිනේද. මොකද යුද්ධ කාලේදි අපි මහින්දගේ ලොං අස්සේ තියෙන පුල්ලිත් #හිටං දැක්කා. යුද්දය ඉවර උනාට පස්සේ දෙනෝ දහක් ඉදිරියේ එයාම රෙදි ගලවගෙන පුල්ලි පෙන්නුවා. යුද්දෙදි ඔය චම්පිකලටත් වඩා ඉදිරියෙන් හිටියේ රතන හාමුදුරුවොයි අනිත් නායක හාමුදුරුවොයි විතරයි. ජවිපෙත් බොක්කෙන්ම යුද්ධ කරන්න ඕන කියන තැන හිටියා.
ඒ නිසා ඉතිහාසේ වෙනස් කරන්න හදන්න එපා මචන්. කාගෙ කගෙත් හැසිරීම අපි දැක්කා අපිට මතකයි. අපි වෑර්ලස් එකෙන් පුවත් අහපු එවුන් හරිය.
උඹලා වෑර්ලස් එකෙන් ඇහුව විතරනේ. අතදැකීම් එහෙම තිබුනද ඒ දවස් වල යුද යාන්ත්‍රණය ගැන එහෙම? උඹලා වෑර්ලස් එකෙන් ඇහුවේ අයිසිං තට්ටුව. පරිප්පුව කෑවෙ හමුදාව. අද ජ.වි.පෙ, ප.ච රණවකලා, රතන හාමුදුරුවෝ කියවනව ඒගොල්ලො යුද්ධ කලා වගේ. යකො සැටලයිට් මැඩම් එහෙමත් යුද්ධ කලා නේ? නළුවෙන් නොව මොළයක් කිව්ව් කෙනත් කාලයක් ඔය ප්‍රශ්ණෙට අත ගැහුවනේ. ඔය කට්ටිය ඉන්න කාලෙත් සරත් ෆොන්සේකා හිටියෙ ආමි එකේම නේ? ඔය කොයි එකාට වත් බැරි වුනානෙ යුද්ධෙ ඉවර කරන්න. ඒක අමතක වුනා නම් ඒ කියන්නෙ කුහක කම. මහින්දගේ වැරදි තිබුන. කරපු සමහර වැඩ වලට මම එකඟ වෙන්නෙ නෑ. නමුත් ඒ මනුස්සයා හමුදාවට යුද්ධෙ යුද්ධයක් විදිහට කරන්න අවශය සම්පත් සහ දේශපාළන නායකත්වය දුන්න. ඒක ඔය අද කෑගහන එකෙක්ට වත් ඒ ටික කරගන්න බැරි වුනා. දැන් පුල්ලි ගැන කතා කරනව.
මහින්දගේ පුල්ලි දැක්ක එකාලාට දැන් ඉන්න එකාලාගේ පුල්ලිත් පේනව නම්, ජ වි පෙ පුල්ලිත් පේනව නම්, ඊනියා හෙළ උරුමයේ පුල්ලිත් පේනව ද? හමුදාවෙ බුද්ධි අංශෙ නිළධාරීන්, ඒස් එෆ් හමුදා භටයන් අද හිරේ දාල ඉන්නෙ පුල්ලි නැති එවුන් විසින්ද? රටේ යුධ හමුදාව පිටරටවල් වලින් පරීක්ශණ පවත්වන්න හදන්නෙ පුල්ලි කොහේ තියෙන එකාලද? ඒ පුල්ලි ගැන හොයල වර යුද්ධෙ ඉවර කරන්න නායකත්වය දීපු එකාගෙ පුල්ලි හොයන්න කලින්.
යුද්ධෙ කලාය කියලා පාරම් බාන එකෙක් වත් අද හිරේ දාල ඉන්න හමුදා නිළධාරීන් ගැන කතා කරනවද? ෆීල්ඩ් මාශල් තුමාම කියනවනේ පිටරටින් ගෙන්නලා පරීක්ශණ කරමු කියලා. පුල්ලි පේනවද? යුද්ධෙ කලාය කියල පාරම්බාන එකෙක් වත් අද ඊනියා යුධ අපරාධ චෝදනා වලට වගකීම ගන්නවද?
උඹේ පුල්ලිත් පේනව බං.

Last edited: