පෙට්‍රල් සහ ඩීසල් බදු ඇතුළු සියලු බදු 9වනදා ඉවත් කරනවා යැයි පවසමින් රටේ ජනතාව ගොනාට ඇන්දවීමට දේශපාලන අන්ඩපාලයකු වන චම්පික රණවක මහතා සුදානම්ව සිටියි. සිරිසේනගේ නියත පරාජය සහ ගම්මන්පිලගේ නික්ම යාම පිළිබඳව වියරු වැටී සිටින චම්පික රණවක මහතා වැසිකිලි වලක වැටී සිටින සූකරයකු මෙන් දස අතේ මඩ ගැසීමට සුදානම්ව සිටියි.
රටක බදු ව්‍යුහයක් නොමැති නම් රටේ ජනතාවගේ මූලික අවශ්‍යතා ලබාදෙන්නේ චම්පික රණවක මහතා විදුලි බල අමාත්‍යව සිටියදී හොරකම් කළ මුදල් වලින් දැයි ජනතාව ප්‍රශ්න කර සිටියි. මේ ආකාරයට චම්පික රණවක මහතාගේ හොඳ හොඳ සෙල්ලම් ළඟදීම බලාපොරොත්තු විය හැකි බව දේශපාලන විචාරකයින්ගේ මතයයි.