..::පාටලී චම්පික::..

May 7, 2016
12,338
1,004
0
තොප්පිගල
සිංහලුන්ගේ කොන්ද පණ නැති වෙලා තියෙන්නේ,
දෙමල කීපදෙනෙක්ට ඕක වුණා නම් අද රටේ කොච්චර කලබල ක්රලද?

මට නම් දැන් මුස්ලිම් දෙමල අන්තවාදීන්ට වත් වඩා පෙන්නන්න බැරි සහජීවන පොන්න සිංහල එවුන්,
ඔක්කොටම කලින් ඒ පොන්නයන්ව වලලා දමන්න ඕනේ.
 
dasss

Well-known member
  • Jul 30, 2015
    3,131
    119
    63
    ehema kiyala bn owata kata piyan iddi
    un apita arala yanawa bn

    un erala yai.wipakshe un kochchara kiwwath ewa pili ganna akamethi un lankawe innawane.demal hodatama eriyath eka kmk ne ehem thama wenn one kiylne kiynne.
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    13770438_1786991718203375_4219976506642563372_n.jpg
    oya dewal wipakshe kathakarn eka nawaththannai mehem karnne

    ගෑනියි මිනිහයි දෙන්නම හොරු..... උප්පැන්නෙ වැරදියි........ කවදාක්වත් රස්සාවක්, බිස්නස් එකක් නොකර, උසස් පෙලවත් නැතුව කෝටිපතියෙක් වෙලා......... දැන් රනිල්ද බය වෙන්ඩ ඕනෙ විමල්ද?

    විමල් වීරවංශ ගැන දිවයින කතෲ කියපු කතාව උඹ අහලා නැද්ද ........ රෙකෝඩිං එක හොයාගෙන අහපන්............ දිවයින පත්තරේටත් විමල් බොරු පච හලන කුණු කරවලෙක් නම් අනිත් අයට??? :rofl: :rofl: :rofl:

    තවත් බිස්කට් උපවාසයක්.......... විවාදෙට එන්නං කියලා පඩ ශෝ දාලා, අන්තිම මොහොතේ බෑ කියලා දැන් බොරුවට ආණ්ඩුව බයවෙලා නවත්වලා කියලා කෙප්පයක් ගහලා පිදුරු වීරයා වෙන්ඩ.... :lol: :lol: :lol:
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    සිංහලුන්ගේ කොන්ද පණ නැති වෙලා තියෙන්නේ,
    දෙමල කීපදෙනෙක්ට ඕක වුණා නම් අද රටේ කොච්චර කලබල ක්රලද?

    මට නම් දැන් මුස්ලිම් දෙමල අන්තවාදීන්ට වත් වඩා පෙන්නන්න බැරි සහජීවන පොන්න සිංහල එවුන්,
    ඔක්කොටම කලින් ඒ පොන්නයන්ව වලලා දමන්න ඕනේ.

    matath okama thama hithune
     
    විමල් ගැන නෙමෙයි බන් මෙතන කතා වෙන්නේ
    සිංහල ළමයිට ගහපු එක ගැන
    තම උබලට ඔය පක්ෂ ගාය ඇරිලා නැ නේද?
     
    dasss

    Well-known member
  • Jul 30, 2015
    3,131
    119
    63
    සිංහලුන්ගේ කොන්ද පණ නැති වෙලා තියෙන්නේ,
    දෙමල කීපදෙනෙක්ට ඕක වුණා නම් අද රටේ කොච්චර කලබල ක්රලද?

    මට නම් දැන් මුස්ලිම් දෙමල අන්තවාදීන්ට වත් වඩා පෙන්නන්න බැරි සහජීවන පොන්න සිංහල එවුන්,
    ඔක්කොටම කලින් ඒ පොන්නයන්ව වලලා දමන්න ඕනේ.

    ow ehem kalanm rajya madyawal idn hema ekem owa maha lokuwat kiyai.dn blhn mewa api dn gaththe net eken.anith media walinwath mew gen kiynwad?ewa walath kiynne nikan big match ekk waliyk wage ekk kiyl.kotinge media wala unt ona widihat news danw.adum gane e news wath weradi kiyl anduwat kiynn beid?
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    අන්තරේ = jvp ( දැන්නම් නියම ජාතික වේසිගෙ පුතාල කියල ඔප්පු වෙනවා ) = unp

    ඔය එකෙක්ටවත් ජාතියවත් ආගමවත් වැඩක් නැහැ :dull:
     
    Last edited:

    dasss

    Well-known member
  • Jul 30, 2015
    3,131
    119
    63

    ගෑනියි මිනිහයි දෙන්නම හොරු..... උප්පැන්නෙ වැරදියි........ කවදාක්වත් රස්සාවක්, බිස්නස් එකක් නොකර, උසස් පෙලවත් නැතුව කෝටිපතියෙක් වෙලා......... දැන් රනිල්ද බය වෙන්ඩ ඕනෙ විමල්ද?

    විමල් වීරවංශ ගැන දිවයින කතෲ කියපු කතාව උඹ අහලා නැද්ද ........ රෙකෝඩිං එක හොයාගෙන අහපන්............ දිවයින පත්තරේටත් විමල් බොරු පච හලන කුණු කරවලෙක් නම් අනිත් අයට??? :rofl: :rofl: :rofl:

    තවත් බිස්කට් උපවාසයක්.......... විවාදෙට එන්නං කියලා පඩ ශෝ දාලා, අන්තිම මොහොතේ බෑ කියලා දැන් බොරුවට ආණ්ඩුව බයවෙලා නවත්වලා කියලා කෙප්පයක් ගහලා පිදුරු වීරයා වෙන්ඩ.... :lol: :lol: :lol:

    :lol:ha api ehema hithamukko.mn kiwwe me anduwa eththa wasan krnw.loket ethth kiynn denne ne kiynnai.hodt hifhal blhn dn bayawela inne kawd kiyl.
    13710737_973988776052276_5992937028655546651_o.jpg
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    මරුසිරා;20432312 said:
    අන්තරේ = jvp ( දැන්නම් නියම ජාතික වේසිගෙ පුතාල කියල ඔප්පු වෙනවා ) = unp

    ඔය එකෙක්ටවත් ජාතියවත් ආගමවත් වැඩක් නැහැ :dull:

    ammawa wikunala hari chanda ganna witarai bn unta ona
     
    Shaiman

    Member
    Apr 2, 2014
    1,748
    210
    0
    උන්ව අතහරපන්කෝ
    කෝ මේ අන්තරේ
    උන්ව රකින්න කදුළු ගැස් පොලු පාරවල් කපු උන්ට මෙහෙමද උන් සලකන්නේ ?
    මාර තරහයි බන් සිරාම

    සිරාවටම මචන් ඔය අන්තරේ එවුන්ගේ පෙලපාලි වල ගිහින් ගුටි කෑවෙත් සින්හල එවුන්. දෙමල මුස්ලිම් එවුන් ආවෙ නෑ. බොරුවට නිශ්මි කියල කෑ ගැහුවට අන්තරේට සපොට් කලේ සින්හල එවුන්. මුන්ගෙ පෙලපාලි වලට යාපනෙන්වත් නැගෙනහිරින්වත් ආවෙ නෑනෙ. එන්නෙත් නෑ. මේ බැල්ලිගෙ පුතාලත් මාධ්‍ය නිවේදන ගහනව ජාතිවාදය අවුස්සන්න එපාලු.:sorry::sorry::sorry::sorry::sorry::sorry: