පාටලී ස.ජ.බ නායකත්වයට

පාටලී ස.ජ.බ නායකත්වයට පත්කරමුද ?

  • හා

    Votes: 61 62.9%
  • බෑ

    Votes: 36 37.1%

  • Total voters
    97

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .

    පත්කරමුද ?

    බලන්න සජියගේ හැසිරීම ....... කෝවිඩ් මරණ බූමධානය කරන්න කියල උද්ගෝෂණ කළා ....මෝඩයි නේ

    ඒ උනාට බලන්න පාටලී කියපු දේ .... විශේෂඥ කමිටුවකින් තීරණය ගතයුතුයි ...නියමයි නේ

    ඉතින් අපි පාටලීව සජබ නයකත්වයට පත්කරමු නේද
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ඒවගේම විමල් පොහොට්ටු නායකත්වයට මම යෝජනා කරනවා..

    කවුරු හරි ස්තිර කරන්න..

    මාගේ විරෝධය ප්‍රකාශ කර සිටිනවා ..ඒ හින්ද ඕක වෙන්නේ නෑ ...වෙන කාව හරි දාපන්
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,142
    20,741
    113
    හස්තිශෛලපුර
    මාගේ විරෝධය ප්‍රකාශ කර සිටිනවා ..ඒ හින්ද ඕක වෙන්නේ නෑ ...වෙන කාව හරි දාපන්

    උබේ විරෝදේ වැඩක් නෑ.. මෙන්න අනාවැකි..

    මීලගට මෙරටට අලුත් නායකත්වයක් ලැබෙනු ඇති බව ජ්‍යෙතිර්වේදී චන්ද්‍රසිරි බණ්ඩාර මහතා සඳහන් කරයි.

    එම පුද්ගලයා දැන් පවතින ආණ්ඩුවේ ඇමතිවරයෙක් ලෙස කටයුතු කරන බවත් ඔහු සිංහ ලග්න හිමියෙක් බවත් ඒ මහතා පවසයි.

    රාජපක්‍ෂ පවුලෙන් පිට අයෙක් වන ඔහුගේ නම දැන්ම හෙළි කරන්නේ නැතැයි ද ඔහු කියා සිටියේය.
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    උබේ විරෝදේ වැඩක් නෑ.. මෙන්න අනාවැකි..

    මීලගට මෙරටට අලුත් නායකත්වයක් ලැබෙනු ඇති බව ජ්‍යෙතිර්වේදී චන්ද්‍රසිරි බණ්ඩාර මහතා සඳහන් කරයි.

    එම පුද්ගලයා දැන් පවතින ආණ්ඩුවේ ඇමතිවරයෙක් ලෙස කටයුතු කරන බවත් ඔහු සිංහ ලග්න හිමියෙක් බවත් ඒ මහතා පවසයි.

    රාජපක්‍ෂ පවුලෙන් පිට අයෙක් වන ඔහුගේ නම දැන්ම හෙළි කරන්නේ නැතැයි ද ඔහු කියා සිටියේය.
    මේවා විශ්වසකරනවා කියන්නේ උඹ හොරෙන් පැණිය බිව්වා එකෙක් වගේ ...

    ඒවා වැඩක් නෑ ...ඔන්න උඹේ පාටලී ස'ට sup එකක් දුන්න ...අපි එකතුවෙලා මෝඩ සජියව පන්නමු මචන් ..... හාද ?

    පාඨලීගෙ පුකක් නෙවෙයි, බොරු කියල ගත්ත රට හදපන්.

    රුචිර @ruchira55 ...... අපි සේරම එකතුවෙලා මෝඩ සජියව පන්නමු මිතුරේ ....රටක විපක්ෂ නායක කමේ ඉන්න ඕනේ මෝඩයෙක් නෙමෙයිනේ....... අඩුගානේ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක තනතුරවත් දුන්නේ නෑනේ ......මොකද කියන්නේ ?
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,142
    20,741
    113
    හස්තිශෛලපුර
    මේවා විශ්වසකරනවා කියන්නේ උඹ හොරෙන් පැණිය බිව්වා එකෙක් වගේ ...

    ඒවා වැඩක් නෑ ...ඔන්න උඹේ පාටලී ස'ට sup එකක් දුන්න ...අපි එකතුවෙලා මෝඩ සජියව පන්නමු මචන් ..... හාද ?

    රුචිර @ruchira55 ...... අපි සේරම එකතුවෙලා මෝඩ සජියව පන්නමු මිතුරේ ....රටක විපක්ෂ නායක කමේ ඉන්න ඕනේ මෝඩයෙක් නෙමෙයිනේ....... අඩුගානේ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක තනතුරවත් දුන්නේ නෑනේ ......මොකද කියන්නේ ?

    රාජපක්ශ ගොන්නු ටිකත් ඔය වගේ පන්නපන්කෝ බන්.. හරි හමන් එකෙක් ඉන්නවද පොහොට්ටුවේ සප් එකක් දෙන්න?
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,354
    166,729
    113
    එකමත් එක රටක
    @nicjosh83 උබ මොකද හිතන්නේ ? භුමදානයද , ආදාහනයද ?
    මමනම් කියන්නේ ලංකාවේ ආදාහනය කරන්න ඕනේ...ඒ මගේ දැනුම අනුව ..මොකද ලංකාවේ TCP උනත් හරියට වෙලා නෑ නේ .....

    හැබැයි ඕක තීරණය කරන්න ඕනේ විද්වත් කමිටුවකින් මිසක් .... දේශපාලුවොවත් ... කඩේ යන උන්වත් නෙමෙයි
    චම්පිකය ඇවිත් කිව්වොත් "විද්වත් කමිටුවක් තීරණය කරන්න ඕනේ" කියලා , උබ එක පිළිගන්නේ "කෙලින් උත්තරයක්" විදියටද ?? :rofl:
    ඒ චම්පිකය ඇවිත් කිව්වොත්නේ ....ඒවා වෙන්නේ කොහෙද ....

    ඌ එහෙම කියලද බන්? :lol: 🤟 . මම කිව්වේ උබ චම්පිකව promote කරන්න දාපු එකෙක්ද කොහෙද. දෙන්නගෙම එකම අදහස්. ;-)
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    රාජපක්ශ ගොන්නු ටිකත් ඔය වගේ පන්නපන්කෝ බන්.. හරි හමන් එකෙක් ඉන්නවද පොහොට්ටුවේ සප් එකක් දෙන්න?

    පොහොට්ටුව පැත්තකින් තියමු ...මුලින්ම විපක්ෂේ හරක් ඔලුව ගලෝමු.....හාද ?
    ඌ එහෙම කියලද බන්? :lol: 🤟 . මම කිව්වේ උබ චම්පිකව promote කරන්න දාපු එකෙක්ද කොහෙද. දෙන්නගෙම එකම අදහස්. ;-)

    🤭

    නැතුව නැතුව ....semester system එක විතරයි නේ වෙනස් උනේ ...subjects වල වැඩි වෙනසක් උනෙත් නෑනේ....

    පප්‍රසිද්ධියේ කියන්න එපා බ්‍රෝ ....🤫
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,354
    166,729
    113
    එකමත් එක රටක
    🤭
    නැතුව නැතුව ....semester system එක විතරයි නේ වෙනස් උනේ ...subjects වල වැඩි වෙනසක් උනෙත් නෑනේ....
    පප්‍රසිද්ධියේ කියන්න එපා බ්‍රෝ ....🤫
    එල එල , උබලගේ කාලේ ට්‍රිකල් එක තිබ්බේ වල ලග බිල්ඩිමේ ද බන් ? :rofl:
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    එල එල , උබලගේ කාලේ ට්‍රිකල් එක තිබ්බේ වල ලග බිල්ඩිමේ ද බන් ? :rofl:

    ඔව් ඔව් වලයි ගොඩයි අතර ... වල කරුවලයි...බස් එකේ අක්කගේ කිරි එක බීල තමයි අපි ජීවත් උනේ ...
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ආණ්ඩුබලය ලැබිලා තියෙද්දි විපක්ෂෙ පුකවල් වලට ඇගිලි ගහලා වැඩක් නෑ

    උඹ නම් සජියට කැමතියි වගේ ....ඒක ඉතින් උඹේ කැමැත්ත ...උඹ නැසීගෙන යන ජීව කොට්ටාසයක පුරුකක්
     
    Mr.Lokka

    Well-known member
  • Jan 14, 2020
    953
    1,945
    113
    මම
    569114.jpg
    nicjosh83 පොන්නයාගේ අම්මට පුකේඇරලා ගූත් එක්ක පයිය
    569114.jpg
    nicjosh83 පොන්නයාගේ කටේ ඔබන නිසා
    569114.jpg
    nicjosh83 පොන්නයා මාව ignore list එකට දාලා
    😂 😂 😂
     
    johnyh

    Well-known member
  • Sep 7, 2013
    682
    860
    113
    මිහිපිට
    2020 මහමැතිවරණයේ කොළඹ මනාප - ස.ජ.බ

    Sajith Premadasa - 305,744
    S.M. Marikkar - 96,916
    Mujibur Rahuman - 87,589
    Harsha De Silva - 82,845
    Patali Champika Ranawaka - 65,574
    Mano Ganeshan - 62,091

    නායකත්වය කෙසේ වෙතත් තව චන්ද ටිකක් එහෙ මෙහෙ වුනානම් පාටලී උන්නැහේ ගෙදර.. :lol: :lol: